නිරවි යුද්ධය

නිරවි යුද්ධය හෙවත් සීතල යුද්ධය (ඉංග්‍රීසි:  Cold War) යනු 1945 සිට 1991 දක්වා ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලයයි.මේ සදහා බලපෑ ප්‍රධාන හේතු සාධකය ලෙස දෙවන ලෝක යුද සමය තුල මිත්‍ර ජාතීන් විසින් ඇතිකරගත් එකගතා නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම හඳුනාගත හැකිය.යුරෝපය තුල ආරම්භ වූ මෙම සීතල යුද්ධය පසුව ආසියාව,මැද පෙරදිග මෙන්ම ලතින් ඇමෙරිකාව දක්වා ද ව්‍යාප්ත විය.දෙවන ලෝක යුද්ධයෙන් පසු තුන්වන ලෝක යුද්දයක ආසන්නයට ලෝකය ගෙනගිය අවස්ථාවක් ලෙස මෙම සීතල යුද්ධය නොහොත් තුෂ්ණි යුද්ධය හැඳින්විය හැකිය.සීතල යුද්දයේ ප්‍රදාන පාර්ශ්ව දෙක වූ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය සෘජුව එකිනෙකට විරුද්දව යුද්ද නොකෙරුවත් එක පාර්ශ්වයකට විරුද්දව කරන සටනකදී හෝ යුද්දකදී අනෙකා එම සටනේදී අනෙක් පර්ශ්වයේ විරුද්ද කරුවට යුදමය හා මුල්‍යමය සහය ලබා දීම ප්‍රසිද්ද රහසක් විය.

නිරවි යුද්ධය
  NATO සහ   Warsaw Pact සීතල යුද සමය

Tags:

ඇමෙරිකාවසෝවියට් දේශය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමත්ද්‍රව්‍යදිලීරරුසියාවමී මැසි පාලනයක්‍රිස්තියානි ආගමපණීභාරතතුලනාත්මක දේශපාලනයසබරගමුව පළාතගම්පහ පාසල් නාමාවලියආතර් වී. දියෙස්මොස්කව්එළාර රජඉන්දියාවේ ඉතිහාසයලසිත් මාලිංගසිංහල අකාරාදි අනුපිලිවෙලසජිත් ප්‍රේමදාසවළි කුකුළාපූජාවලියශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයයුනෙස්කෝශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමුතුරාජ‍වෙලදිළිඳුබව‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ මැණික්හින්නෝන්මාදයසඳකඩපහණදෙවි දේවතාවියෝසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාජල චක්‍රයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමරාහුල විද්‍යාලයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකසිංහල ජනකවිඅකුණුතාරකා විද්‍යාවගල් පොත සෙල් ලිපියකොහොඹා කංකාරියමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසරම්පශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවිපස්සනාවභගමණියලිංගික සංසර්ගයපළමුවන විමලධර්මසූරිය රජපාසල්මහනුවරශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමුඛ සංසර්ගයඅහිකුණ්ඨකවැදි ජනයාමුරගලපටිච්චසමුප්පාදයමානව අයිතිවාසිකම්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතඅන්තර්ජාලයසිංහල හින්දු අලුත් අවුරුද්ද2024 ගිම්හාන ඔලිම්පික්හෙළ ගණන් ක්‍රමයරණතුංග කරුණානන්දඅක්මාවලියනාඩෝ ඩා වින්සිබලශක්ති සංරක්‍ෂණයසූත්‍ර පිටකයක්‍රීඩාක‍ඩොලානදළදා වහන්සේදීඝ නිකායශ්‍රී ලංකාවේ වී ගොවිතැනසිරිත් මල්දමවිද්‍යා දේවී භණ්ඩාරිඇසපොන්නම්බලම් අරුණාචලම්සිංහල භාෂාව🡆 More