නයිට්‍රජන්

වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය.

නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක්‌ ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.

කාබන්nitrogenඔක්සිජන්
-

N

P
මුහුණුවර
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන
නයිට්‍රජන්
ද්‍රව නයිට්‍රජන්
නයිට්‍රජන්
නයිට්‍රජන් වල වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය nitrogen, N, 7
උච්චාරණය /ˈntrəən/ NY-trə-jən
මූලද්‍රව්‍ය කාණ්ඩය අලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව 15, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14.007(1) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [He] 2s2 2p3
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 5
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.251 g/L
ද්‍රවාංකය 63.15 K, -210.00 °C, -346.00 °F
තාපාංකය 77.36 K, -195.79 °C, -320.33 °F
ත්‍රික ලක්ෂ්‍යය 63.1526 K (-210°C), 12.53 kPa
අවධි ලක්ෂ්‍යය 126.19 K, 3.3978 MPa
විලයන එන්තැල්පිය (N2) 0.72 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (N2) 5.56 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (N2)
29.124 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 37 41 46 53 62 77
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 5, 4, 3, 2, 1, -1, -2, -3
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව 3.04 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1402.3 kJ·mol−1
2වන: 2856 kJ·mol−1
3වන: 4578.1 kJ·mol−1
සහසංයුජ අරය 71±1 pm
වැන්ඩ වාල්ස් අරය 155 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය hexagonal
චුම්බකත්වය diamagnetic
තාප සන්නායකතාව (300 K) 25.83 × 10−3 W·m−1·K−1
ධ්වනි වේගය (gas, 27 °C) 353 m/s
CAS ලේඛනගත අංකය 7727-37-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: nitrogen වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
13N syn 9.965 min ε 2.220 13C
14N 99.634% 14N is stable with 7 neutrons
15N 0.366% 15N is stable with 8 neutrons
නයිට්‍රජන්
නයිට්‍රජන්

ස්වභාවය

  • ගන්‍ධයක් නැත.
  • අවර්ණය.

ඉතිහාසය

නයිට්‍රජන්වල භාවිත

  • ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
  • නයිට්‍ට්‍රජනීය පොහොර සැදීමට.
  • නයිට්‍රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
  • රබර් පිරවුම්කාරකයක් ලෙස

ද්‍රව නයිට්‍රජන් වල භාවිත

  • සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
  • සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
  • ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.

Tags:

නයිට්‍රජන් ස්වභාවයනයිට්‍රජන් ඉතිහාසයනයිට්‍රජන් වල භාවිතනයිට්‍රජන් ද්‍රව වල භාවිතනයිට්‍රජන්

🔥 Trending searches on Wiki සිංහල:

කාමාවචර ලෝකබයිබලයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසද්ධර්ම රත්නාවලියශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්චන්ද්‍ර කුමාර කඳනාරච්චිසිද්ධාර්ථ කුමරුගාලු කොටුවසාර ධර්මජංගම දුරකථනයේ උපතබහු මාධ්‍යයJalani premadasaබුධශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාව ආවේණික මසුන්සුළඟදුම්කොළමහින්ද තෙරණුවෝගුප්ත රාජවංශයමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිඑනසාල්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාසිංහල රාජධානියනැනෝ තාක්‍ෂණයදිළිඳුබවඑවරස්ට් කන්දඇදුමශ්‍රී ලංකාවේ ශිලා ලිපිචලිතය පිළිබඳ නිව්ටන් නියමධාතුසේන රජමිනිස් ආහාර ජීරණ පද්ධතියජී‍.බී. සේනානායකමුඛ සංසර්ගයමුල් ළමාවියේ සංවර්ධනයඉතිහාසයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගමාර්ටින් වික්‍රමසිංහඌව වෙල්ලස්ස කැරැල්ලදුන්හිඳ ඇල්ලවාරියපොල ශ්‍රී සුමංගල හිමිනාගරීකරණයසෙම්ප්‍රතිශ්‍යාවවන්නම්සතර මහා අපදේශධර්ම සංගායනාචෙස්ශ්‍රී ලංකා නිදහස් දිනයගූගල්රුවන්වැලිසෑයදියලුම ඇල්ලඅනුරාධපුර ජේතවනාරාමයඅනගාරික ධර්මපාලබෞද්ධ දිනදසුනමායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)කාලයබුද්ධදාස රජුආනන්ද රහතන්වහන්සේගෝලීයකරණයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමොණරා සහ සෙබඩශ්‍රී ලංකා‍ අලියාආර්ය අෂ්ඨාංගික මාර්ගයයාල ජාතික වනෝද්‍යානයග්‍රහලෝකස්තූපසැතපුමප්‍රථමක සංඛ්‍යාවෙබ් අඩවිසියඹලාමහින්ද රාජපක්ෂවිශ්ව විසිරි වියමනඅපරාධවැදි ජනයාමධ්‍යම සැකසුම් ඒකකයඅහිකුණ්ඨකගෝලයරූපවාහිනිය🡆 More