ෆීෆා

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි.

මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝශප් බ්ලැටර්ය. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීමයි. 1930 වර්ෂයේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානය සංවිධානය මේ අතරින් කැපී පෙනේ.

ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනලේ ඩි ෆුට්බෝල් එෂෝෂි‍යේෂන්
ෆීෆා
ආදර්ශ පාඨයක්‍රීඩාව වෙනුවෙන්. ලෝකය වෙනුවෙන්
සංස්ථාපනයමැයි 21, 1904
වර්ගයක්‍රීඩා සම්මේලනය
මූලස්ථානයසූරිච්, ස්විට්සර්ලන්තය
Membership
208 ජාතික සම්මේලනයන්
නිල භාෂා
ඉංග්‍රීසි , ප්‍රංශ , ජර්මන් , ස්පාඤ්ඤ ,
සභාපති
සෙප් බ්ලැටර්
වෙබ් අඩවියwww.fifa.com
Note 20,000

මෙහි සාමාජිකත්වය දරන සංගම් 208 ක් වේ. මෙය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට වඩා 16 කින් වැඩි සංඛ්‍යාවක් වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට වඩා තුනකින් වැඩි ප්‍රමාණයකි.

ආශ්‍රිත


http://en.wikipedia.org/wiki/FIFA

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුදුරජාණන් වහන්සේකනඅඹආවර්තිතා වගුවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයගඩලාදෙණිය විහාරයලිංගදඹදෙණිය යුගයකුවේට් රාජ්‍යයරුසියාවඅකුණුපරිගණක දෘඩාංගකළුතරසෙංගමාලයධනවාදයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවචන්ද්‍ර ග්‍රහණයආර්ථික විද්‍යාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසිරස රූපවාහිනීයබැක්ටීරියාකුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවවී වගාවපොරොන්දම්ශ්‍රී ලංකාවේ කැටයම් කලාවකතරගමශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවදුටුගැමුණු රජපළමුවන ලෝක යුද්ධයපවුල් ප්‍රතිකාරයකුරානයකොතලහිඹුටුශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගවැදි ජනයාඇඩොල්ෆ් හිට්ලර්චන්ද්‍ර මාස ක්‍රමයඋපසර්ගපංච මහා වාදශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්පෘථිවියෙහි භ්‍රමණයවිටමින් Dපණ්ඩුකාභය රජකළමනාකරණයමහ පොළොවගම්පහරොඩීබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිශ්‍රී පාදස්ථානයඑස්. පණීභාරතඅයිසැක් නිව්ටන්බලං‌ගොඩ මානවයාවාරියපොල ශ්‍රී සුමංගල හිමිබළලාජ්‍යාමිතියසොළොස් මහා ජනපදකාම ප්‍රකාශනකෞතුකාගාරමොරටුවරතු දත්ත පොතලිංගික සංසර්ගික ඉරියව්රසායනික සූත්‍රඅටමස්ථානනෙළුම් කුළුණජලයමොනරාටී. බී. ඉලංගරත්නත්‍රිකුණාමලයලක්දිව දේශීය ආහාරමය අල වර්ගනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ජාත්‍යන්තර සම්මත පොත් අංකයරාමසාන් උත්සවයසජිත් ප්‍රේමදාසඅහිකුණ්ඨකඋපත් පාලන කොපුඩී.එස්. සේනානායකධම්මපදය🡆 More