ෆීෆා

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි.

මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝශප් බ්ලැටර්ය. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීමයි. 1930 වර්ෂයේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානය සංවිධානය මේ අතරින් කැපී පෙනේ.

ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනලේ ඩි ෆුට්බෝල් එෂෝෂි‍යේෂන්
ෆීෆා
ආදර්ශ පාඨයක්‍රීඩාව වෙනුවෙන්. ලෝකය වෙනුවෙන්
සංස්ථාපනයමැයි 21, 1904
වර්ගයක්‍රීඩා සම්මේලනය
මූලස්ථානයසූරිච්, ස්විට්සර්ලන්තය
Membership
208 ජාතික සම්මේලනයන්
නිල භාෂා
ඉංග්‍රීසි , ප්‍රංශ , ජර්මන් , ස්පාඤ්ඤ ,
සභාපති
සෙප් බ්ලැටර්
වෙබ් අඩවියwww.fifa.com
Note 20,000

මෙහි සාමාජිකත්වය දරන සංගම් 208 ක් වේ. මෙය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට වඩා 16 කින් වැඩි සංඛ්‍යාවක් වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට වඩා තුනකින් වැඩි ප්‍රමාණයකි.

ආශ්‍රිත


http://en.wikipedia.org/wiki/FIFA

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

රුසියාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඉංග්‍රීසි භාෂාවසිංහබාහු රජරක්‍ෂණයමාතර දිස්ත්‍රික්කයපූජාවලියපන්සිල්ආතර් වී. දියෙස්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමෛත්‍රීපාල සිරිසේනඋඩරට නැටුම්විජය කුමාරණතුංගලංකාවප්‍රභාසංශ්ලේෂණයසිංහයාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිආනන්ද සමරකෝන්යුද්ධනාපේශි පටකයශ්‍රී ලංකාවේ ආදි වාසීන්නවයොවුන් ලිංගිකත්වයෆාහියන් හිමිජන කවිශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසාමයකලා වැවඩන්කන් වයිට්මල්සිංහල සාහිත්‍යයදෙමළ භාෂාවරොඩීබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ දාගැබ්මොනරාතිසා වැවකෘෂි කර්මාන්තයදෙවන ලෝක යුද්ධයතිස්සමහාරාමයත්‍රිකුණාමලයනිශ්ශංක මල්ල රජආනාපාන සති භාවනාවධාතුසේන රජමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිනැනෝ තාක්‍ෂණයරාජාවලියකතෝලික සභාවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනර්තනයමානව අයිතිවාසිකම්ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයත්‍රිවිද්‍යාශාන්ත ජුසේ වාස් තුමාදෙමළ අක්ෂර මාලාවඅමරදේවසංවර්ධිත රටවල්වොලිබෝල්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)කහහෙන්රි ස්ටීල් ඕල්කට්ස්නායු පද්ධතියපද්මසිරි ත්‍රීමා විතාරණශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාතාරකා විද්‍යාවගිරවුඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ජී‍.බී. සේනානායකරාමායණයශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකා යුද්ධ හමුදාවනව අරහාදී බුදුගුණජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලරබින්ද්‍රනාත් තාගෝර්සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද🡆 More