2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රසීලය එරෙහි ජර්මනිය

බ්‍රසීලය එරෙහි ජර්මනිය යනු, එම වසරෙහි ෆීෆා ලෝක කුසලාන තරගාවලියෙහි පළමු අර්ධ-අවසාන තරගය ලෙසින්, බ්‍රසීලයෙහි, බේලො හොරිසෝන්ටෙ නගරයෙහි, එස්ටාඩියෝ මිනේරෝ ක්‍රීඩාංගණයෙහිදී, 2014 ජූලි 8 දිනදී පැවති පාපන්දු තරගය වෙයි.

මෙම අදියර වන විට කණ්ඩායම් දෙකම තරගාවලියෙහි අපරාජිතව සිටියහ. තරගය අවසන් වූයේ බ්‍රසීලය] සඳහා සංවේගය ඉපදවූ පරාජයක් අත් කර දෙමිනි; ජර්මනිය අඩ-කාලයේදී 5–0 ලෙසින් ඉදිරියෙන් සිටි අතර, ඔවුන් අවසානයේදී 7–1 ලෙසින් ජය ගත්හ. ජර්මනියේ ටෝනි කෲස් තරගයේ වීරයා ලෙසින් තෝරා ගැනිණි. මෙක්සිකානු තරග විනිසුරු මාර්කෝ රොද්‍රීගස් නායකත්වය ගත් කොන්කකැෆ් නිලධාරින් විසින් මෙම තරගය පරිපාලනය කරන ලදි.

බ්‍රසීලය එරෙහි ජර්මනිය
250px|border
එස්ටාඩියෝ මිනේරෝ විසින් තරගයට සත්කාරකත්වය සැපයිණි.
සිදුවීම2014 ෆීෆා ලෝක කුසලාන
අර්ධ-අවසාන තරගය
දිනය8 ජූලි 2014
ස්ථානයඑස්ටාඩියෝ මිනේරෝ, බේලො හොරිසෝන්ටෙ
තරගයේ වීරයාටෝනි කෲස් (ජර්මනිය)
තරග විනිසුරුමාර්කෝ රොද්‍රීගස් (මෙක්සිකෝව)
පැමිණි පිරිස58,141
කාලගුණයපැහැදිලි රාත්‍රිය
22 °C (71 °F)
51% ආර්ද්‍රතාව

ජර්මනියේ ජයග්‍රහණය සනිටුහන් කළේ ෆීෆා ලෝක කුසලාන අර්ධ-අවසාන තරගයකදී වැඩිම සීමාන්තිකයකින් ලත් ජයග්‍රහණයයි. මෙම තරගය අවසානයේදී, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කිරීම ජර්මනිය විසින් මුදුන්පත් කර ගත්තේ, ඔවුන්ගේ ගෝල් සංඛ්‍යාව වූ 223, බ්‍රසීලයේ 221 අභිබවා යෑම නිසාය.

සටහන්

ආශ්‍රිත

Tags:

2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියජර්මානු ජාතික පාපන්දු කණ්ඩායමබ්‍රසීලයබ්‍රසීලියානු ජාතික පාපන්දු කණ්ඩායමසම්මේලන පාපන්දු

🔥 Trending searches on Wiki සිංහල:

පරිගණක මෙහෙයුම් පද්ධතිකාර්යය (භෞතික විද්‍යාව)මඩොල් දූවඅනුරාධපුර ජේතවනාරාමයපෙරකෙළියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අපණ්ඩුකාභය රජයුද්ධසිංහරාජ වනාන්තරයගල් විහාරයගණේශඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියමින්නේරිය වැව6පුරාතන මිසරයගැට බෙරයධර්මරාජ විද්‍යාලයජුලියස් සීසර්ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවදියවැඩියාවෙහි රෝග ලක්ෂණසපුෂ්ප ශාකශ්‍රී ලංකාවේ සර්පයෝඋඩරට නැටුම්කාමාවචර ලෝකශ්‍රී ලංකා‍ අලියා2022 ලංකා ප්‍රිමියර් ලීග්ගෞතම බුදුන්ගේ ධාතූන්හින්දු ධර්මයනායයෑම්විෂ්ණුසයිමන් නවගත්තේගමඅභිනිෂ්ක්‍රමණයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයකුඹල් සකජාත්‍යන්තර කාන්තා දිනයමුඛ සංසර්ගයෆින්ලන්තයසඳකඩපහ‍ණේ විකාසනයඅලිආකල්පමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියගොංගාලේගොඩ බණ්ඩාඅඟහරු ග්‍රහලොවහිසරදයචතුරාර්ය සත්‍යයජාත්‍යන්තර වෙළඳාමශ්‍රී ලංකාවේ ඉතිහාසයසමාජ විද්‍යාවගිවිසුම්පුරාණ රෝමයප්‍රංශයජලභීතිකාවකෝළම්ඕපනායක යෝධ පුස් වැලප‍්‍රාථමික අධ්‍යාපනයමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවමානවවාදී මනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයමද්දුම බණ්ඩාරචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්බ්‍රිතාන්‍ය ලංකාවනිල් මානෙල්බුදු දහමඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුථේරවාදයඌව පළාතකෘෂි කර්මාන්තයඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරවළගම්බා රජමත්ද්‍රව්‍යඑඩ්වින් විජයරත්නඕ‍සෝන් වියනප්‍රංශ විප්ලවයඅභිචාරාත්මක ප්‍රතිකාරරාවණා රජ🡆 More