ෆ්ලූවොරින්

මූලද්‍රවය සියල්ල අතුරින් වාඩාත් ප්‍රතික්‍රියාකාරී වූත් විද්‍යුත් වශයෙන් ඉතා රින වුත් ෆ්ලුවොරින් එසේත් නැත්නම් ෆ්ලෝරීන් (ඉංග්‍රීසි:  Fluorine) -182 පමණ නටන පලාවන් කහ පැහැති ද්‍රවයක් බවට පත්කල හැකි කහ පැහැති වායුවකි.

කටුක ගඳක් ඇති වායුවේ අම්ලය මස සමග ස්පර්ෂ වූ විට තදබල ලෙස තුවාල සෑදේ. මෙම තුවාල වල ලාක්ෂනික කරුන නම් ඉතා දක්ෂ ලෙස වෙදකම් නොකලහොත් තුවාලය එන්න එන්නටම තදබල වීමයි.

oxygenfluorineneon
-

F

Cl
මුහුණුවර

Small sample of pale yellow liquid fluorine condensed in liquid nitrogen
Liquid fluorine at cryogenic temperatures
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය fluorine, F, 9
උච්චාරණය /ˈflʊərn/, /ˈflʊərɪn/, /ˈflɔːrn/
මූලද්‍රව්‍ය කාණ්ඩය halogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව 17, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 18.9984032(5) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p5
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 7
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.696 g/L
ද්‍රවාංකය 53.53 K, −219.62 °C, −363.32 °F
තාපාංකය 85.03 K, −188.12 °C, −306.62 °F
අවධි ලක්ෂ්‍යය 144.00 K, 5.220 MPa
විලයන එන්තැල්පිය 0.51 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 3.27 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (Cp) (21.1 °C) 825 J·mol−1·K−1
(Cv) (21.1 °C) 610 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 38 44 50 58 69 85
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය −1
(oxidizes oxygen)
විද්‍යුත් ඍණතාව 3.98 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1681.0 kJ·mol−1
2වන: 3374.2 kJ·mol−1
3වන: 6050.4 kJ·mol−1
සහසංයුජ අරය 60 pm
වැන්ඩ වාල්ස් අරය 147 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය cubic
ස්එටික ආකෘති සටහන the structure refers to solid fluorine, at boiling point, 1 atm
චුම්බකත්වය diamagnetic
තාප සන්නායකතාව (300 K) 0.02591 W·m−1·K−1
CAS ලේඛනගත අංකය 7782-41-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: fluorine වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
18F trace 109.77 min β+ (97%) 0.633 18O
ε (3%) 1.656 18O
19F 100% 19F is stable with 10 neutrons
reference

ඉතිහාසය

ෆ්ලුවොරින් සංයොගයක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව වශයෙන් වාර්ථාගත වී ඇත්තේ 1670 ෂ්වන්හාඩට් විසින් ප්ලුවොස්පාර්වලත් සල්පියුරික් අම්ලයේත් මිශ්‍රණයකින් විදුරු නිරේඛනය කල අවස්තාව බව පෙනේ. 1771 දි ෂෙල , හයිඩ්‍රොප්ලුවොරික් අම්ලයේ අශුද්ධ සැම්පලයක් පිළියෙල කළ අතර ප්ලුවොස්පාර් මෙම අම්ලෙය්ත් හුනුවලත් ලවණයක් බව වටහා ගත්තේය. හයිඩ්‍රොප්ලුවොරික් අම්ලය යනු ක්ලෝරීන්වලට සදෘශ්‍ය , මෙතෙක් සොයා නොගත් මූලද්‍රවයක ෆ්ලුවෝරින් වලත් හයිඩ්‍රජන් වලත් සංයෝගයක් විය හැකියැයි 1810 දි ඇම්පියර් (Ampere) යෝජනා කලේය. මීට ඉහත දී ගේ ලූසැක් සහ තේනාඩ් විසින් එම අම්ලය හොඳ හැටි අන්වේෂනය කර තිබුනි. එහෙත් එය අලුත් ඛන්ඩයක ඔක්සයිඩය යැයි සිතූහ. එසේ වුවත් ඉතා දක්ෂ ලෙස වෙහෙස නොබලාත් කළ පරික්ෂන ගණනාවකට පසු වත් ෆ්ලුවෝරින් වෙන්කර ගැනීමට නොහැකිවා මෙන් පෙනෙන්නට විය. එහෙත් පරික්ෂන දුෂ්කරතා රාශියක් මැඩගෙන 1886 දී මොයිසාන් ජය අත්කරගත්තේය


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඕස්ට්‍රේලියාවදිළිඳුබවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියප්‍රථමක සංඛ්‍යාබුද්ධඝෝෂ හිමිමහින්දාගමනයදළදා පෙරහැරනිදහස් දිනය (ශ්‍රී ලංකාව)හෝමෝ හැබිලිස්අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)ගල් පොත සෙල් ලිපියස්වභාවික වෘක්‍ෂලතාධර්මදූත ලූක් තුමාබ්‍රිතාන්‍ය ලංකාවකෘත්‍රීම බුද්ධියපෘතුගීසි ලංකාවගැට බෙරයශ්‍රී ලංකාවේ නර්තනයන්ලිංගික සංසර්ගයගෞතම බුද්ධ පරිනිර්වාණයරාමසාන් උත්සවයබයිබලයකතෝලික සභාවතෙත් කලාපයේ ශාක විවිධත්වයසාදික්කාධම්මපදයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසනත් ජයසූරියශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අමානව ප්‍රජනන පද්ධතියකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ පළාත්මඩොල් දූවසත්ත්ව වංශස්වභාවික පරිසරයසසුන සුරැකි සංගායනාමහියංගනයසිංහල හෝඩිනාගදීප පුරාණ විහාරයදකුණු පළාත, ශ්‍රී ලංකාවවෙසක් උත්සවයඅහිකුණ්ඨකළමා අපයෝජනයබුධචන්ද්‍ර මාස ක්‍රමයලිංගික අප්‍රාණිකත්වයසිංහයාශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශාන්ති නිකේතන විද්‍යාපීඨයමුදු කරවලාසීගිරි ගීසාරිපුත්ත රහතන්වහන්සේථූපාරාමයසෞඛ්‍යයමුවාසුනාමිප්ලේටෝගිරවුරොඩීපරිගණක මෙහෙයුම් පද්ධතිමුඛ සංසර්ගයබෞද්ධ කොඩියපංච නීවරණශ්‍රී ලංකාවේ දාගැබ්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඉන්දියාවේ දේශපාලන පක්ෂඇඩොල්ෆ් හිට්ලර්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගශ්‍රී ලංකාවේ ක්‍රීඩාවමිකී මවුස්තනි වචන (සිංහල භාෂාව)ආණමඩුව තෝනිගල සෙල් ලිපියහරිත විප්ලවයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර🡆 More