මිහිකත රූ රැජිණ

මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි.

විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.

මිහිකත රූ රැජිණ
Miss Earth
මිහිකත රූ රැජිණ
මිහිකත රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයඅභිප්‍රායක් වෙනුවෙන් සුන්දරත්වය
(Beauties for a Cause)
සංස්ථාපනය2001
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයමැනිලා, මිහිකත රූ රැජිණ පිලිපීනය
නිල භාෂා
ඉංග්‍රීසි
President
Ramon Monzon
Key people
Lorraine Schuck
වෙබ් අඩවියOfficial website

මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.

මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.


ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.

ඉතිහාසය

මිහිකත රූ රැජිණ 
මිහිකත රූ රැජිණ 2007 තරඟය

පරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.

මිහිකත රූ රැජිණ ප්‍රකාශනය

පොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්‍රකාශනය නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විනි.

තනතුරු

තරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත් හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසර රට මිහිකත රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2014 මිහිකත රූ රැජිණ  පිලිපීනය Jamie Herrell Miss Philippines Earth Quezon City, පිලිපීනය 85
2013 මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව Alyz Henrich Miss Earth Venezuela Muntinlupa City, පිලිපීනය 88
2012 මිහිකත රූ රැජිණ  චෙක් ජනරජය Tereza Fajksová Česká Miss Earth Muntinlupa City, පිලිපීනය 80
2011 මිහිකත රූ රැජිණ  ඉක්වදෝරය Olga Álava Miss Ecuador Tierra Quezon City, පිලිපීනය 84
2010 මිහිකත රූ රැජිණ  ඉන්දියාව Nicole Faria Femina Miss India Nha Trang, වියට්නාමය 84
2009 මිහිකත රූ රැජිණ  බ්‍රසීලය Larissa Ramos Miss Terra Brasil Boracay, පිලිපීනය 80
2008 මිහිකත රූ රැජිණ  පිලිපීනය Karla Henry Miss Philippines Earth Angeles City, පිලිපීනය 85
2007 මිහිකත රූ රැජිණ  කැනඩාව Jessica Trisko Miss Earth Canada Quezon City, පිලිපීනය 88
2006 මිහිකත රූ රැජිණ  චිලි Hil Hernández Miss Earth Chile මැනිලා, පිලිපීනය 82
2005 මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව Alexandra Braun Miss Earth Venezuela Quezon City, පිලිපීනය 80
2004 මිහිකත රූ රැජිණ  බ්‍රසීලය Priscilla Meirelles Beleza Brasil Quezon City, පිලිපීනය 61

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව 2 2005, 2013
මිහිකත රූ රැජිණ  පිලිපීනය 2008, 2014
මිහිකත රූ රැජිණ  බ්‍රසීලය 2004, 2009
මිහිකත රූ රැජිණ  චෙක් ජනරජය 1 2012
මිහිකත රූ රැජිණ  ඉක්වදෝරය 2011
මිහිකත රූ රැජිණ  ඉන්දියාව 2010
මිහිකත රූ රැජිණ  කැනඩාව 2007
මිහිකත රූ රැජිණ  චිලි 2006
මිහිකත රූ රැජිණ  හොන්ඩියුරාස් 2003
මිහිකත රූ රැජිණ  කෙන්යාව 2002
මිහිකත රූ රැජිණ  ඩෙන්මාර්කය 2001

හොඳම තරඟකාරී රටවල් 10

ස්ථානය රට මිහිකත රූ රැජිණ Miss Air (දෙවන ස්ථානය) Miss Water (තෙවන ස්ථානය) Miss Fire (සිව්වන ස්ථානය) අවසන් වටයට එකතුව
1 මිහිකත රූ රැජිණ  බ්‍රසීලය 2 3 0 2 0 7
2 මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව 2 0 3 2 2 9
3 මිහිකත රූ රැජිණ  පිලිපීනය 2 2 2 0 6 12
4 මිහිකත රූ රැජිණ  ඉන්දියාව 1 2 0 0 3 6
5 මිහිකත රූ රැජිණ  ඉක්වදෝරය 1 1 0 0 1 3
6 මිහිකත රූ රැජිණ  චෙක් ජනරජය 1 0 0 0 5 6
7 මිහිකත රූ රැජිණ  බොස්නියා සහ හර්සෙගොවිනා 1 (නෙරපන ලදී) 0 0 0 3 4
7 මිහිකත රූ රැජිණ  චිලි 1 0 0 0 3 4
9 මිහිකත රූ රැජිණ  හොන්ඩියුරාස් 1 0 0 0 1 2
10 මිහිකත රූ රැජිණ  කැනඩාව 1 0 0 0 0 1
10 මිහිකත රූ රැජිණ  ඩෙන්මාර්කය 1 0 0 0 0 1
10 මිහිකත රූ රැජිණ  කෙන්යාව 1 0 0 0 0 1

එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

මිහිකත රූ රැජිණ 
2013 වන විට මිහිකත රූ රැජිණන් බිහිවූ රටවල්.
කලාපය වාර සංඛ්‍යාව රට
ඇමෙරිකාව
8
බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1)
යුරෝපය
3
චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1)
ආසියාව සහ පැසිපික්
3
ඉන්දියාව සහ පිලිපීනය (2)
අප්‍රිකාව
1
කෙන්යාව

* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.

විශේෂ කරුණු

  • මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2005: Alexandra Braun.
    • 2006: Marianne Puglia.
    • 2007: Silvana Santaella.
  • මිහිකත රූ රැජිණ  වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2007: Silvana Santaella.
    • 2008: Daniela Torrelba.
    • 2013: Alyz Henrich.
  • මිහිකත රූ රැජිණ  පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2002: April Rose Perez.
    • 2007: Jeanne Angeles Harn.
    • 2008: Karla Henry.
  • මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:


මූලාශ්‍ර:

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

Tags:

මිහිකත රූ රැජිණ ඉතිහාසයමිහිකත රූ රැජිණ මෑත කාලීන ජයග්‍රාහිකාවන්මිහිකත රූ රැජිණ එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාවමිහිකත රූ රැජිණ මේවාද බලන්නමිහිකත රූ රැජිණ මූලාශ්‍රමිහිකත රූ රැජිණ භාහිර සබැදිමිහිකත රූ රැජිණජාත්‍යන්තර රූ රැජිණලෝක රූ රැජිණවිශ්ව රූ රැජිණ

🔥 Trending searches on Wiki සිංහල:

සෙංකඩගල රාජධානියසිංහල නිපාත පදවැල්චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයසමනල කන්දවිජය රජක්‍රිස්තියානි ආගමසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවනියුමෝනියාවක්ෂුද්‍ර ජීවීන්ස්ත්‍රී ස්වයං වින්දනයබල්ලානාමල් උයනබර්මියුඩා ත්‍රිකෝණයඑදා හෙළදිවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයදෙවන ලෝක යුද්ධයබිල් ගේට්ස්වේගයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ සර්පයෝසකස්කඩසියඹලාජංගම දුරකථනයේ උපතවිජයබා කොල්ලයමාරි කියුරිශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ භූ ලක්ෂණක්‍ෂය රෝගයබලශක්ති සංරක්‍ෂණයදිළිඳුබවකොළඹකාව්‍යයේ මුඛ්‍යාංගනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදානයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසීතල යුද්ධයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්තෙකලා විදුලි බලයකොළඹ විශ්වවිද්‍යාලයඑල්ලේ ක්‍රීඩාවේ රීතිශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවනෙළුම්ක්‍රිකට්දෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවසිංහල අක්ෂර වින්‍යාසයවෛරස් පිළිබඳ හැඳින්වීමක්මනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්ප‍්‍රාථමික අධ්‍යාපනයපොදු නීතියත්‍රස්තවාදයසැළලිහිණි සන්දේශයජේතවනාරාමය, අනුරාධපුරවිද්‍යාවසෞරග්‍රහ මණ්ඩලයඅනුරාධපුර ජේතවනාරාමයවිකිඅභයගිරි දාගැබසිංහල ව්‍යාකරණගාලු කොටුවගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවඔගස්ටස්සාර ධර්මදේශබන්ධු තෙන්නකෝන්බුද්ධ ප්‍රතිමාවසූරියඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තදිය හොල්මනසමාධි බුදු පිළිමය🡆 More