කුංකුම

කුංකුම යනු ලොව මිල අධිකම කුළුබඩු විශේෂයයි.

කුංකුම
A single shell-shaped violet flower is in sharp centre focus amdist a blurred daytime and overcast garden backdrop of soil, leaves, and leaf litter. Four narrow spine-like green leaves flank the stem of the blossom before curving outward. From the base of the flower emerge two crooked and brilliant crimson rod-like projections pointing down sideways. They are very thin and half the length of the blossom.
කුංකුම මල සහ පොහොට්ටුව
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
ගෝත්‍රය: Asparagales
කුලය: Iridaceae
උපකුලය: Crocoideae
ගණය: 'Crocus'
විශේෂය: C. sativus
ද්වීපද නාමය
Crocus sativus
L.

සැෆරෝනු, සැෆ්‍රෝන්, ලෙස පර්සියානු, තුර්කි සහ ඉංග්‍රීසි බසින් හඳුන්වන කුංකුම සකස් කරනු ලබන්නේ සැෆ්‍රෝන් ක්‍රෝකස් නම් පැලෑටියේ හටගන්නා මලේ රේණු වලිනි. සාමාන්‍යයෙන් මලක රේණු 3ක් පමණ හටගන්නා අතර කිලෝ එකක පමණ ප්‍රමාණයක් සකස් කර ගැනීමට ඉතා විශාල මල් ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, ඒවා සකස් කිරීමට විශාල මිනිස් ශ්‍රමයක් වැය කිරීමට සිදුවීමත් නිසා මෙය මිල අධික වීමට හේතු වේ. කුංකුම වල නිජ භූමිය පර්සියාව හෙවත් වර්ථමාන ඉරානය ලෙස සැලකේ. වර්ථමානයේ පවා උසස්ම වර්ගයේ කුංකුම නිශ්පාදනය කරනු ලබන්නේද ඉරානය වන අතර ලෝක කුංකුම නිශ්පාදනයෙන් 90%-93%ක් පමන නිශ්පාදනය වන්නේ ඉරානයේය. ඊට අමතරව ග්‍රීසිය, ඇෆ්ගනිස්ථානය හා මොරොක්කෝවේද කුංකුම වගා කෙරේ. ලෝක කුංකුම නිශ්පාදනය වසරකට ටොන් 250ක් පමණි.

premium saffron
කුංකුම

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පරිණාමයස්ටීවන් හෝකිංප්‍රතිචක්‍රීයකරණයනායකත්වයමානව සංවර්ධන දර්ශකයසසම්භාවී ප්‍රවේශ මතකයයගුලිය විසි කිරීමලසිත් මාලිංගභෞමික ග්‍රහලෝකධර්මදූත ලූක් තුමාඩයිනසෝරයෝයුගල පද, සිංහල භාෂාවවොලිබෝල්වගුරුසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ජාතික කොඩියකළු වදුරාවිමලරත්න කුමාරගමමොනරාතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයදමිතා අබේරත්නනායයෑම්තාප රසායනයආර්ය අෂ්ඨාංගික මාර්ගයකැනඩාවමහනුවරවිවාහයතෙත් කලාපයේ ශාක විවිධත්වයසිංහල මිණුම් ඒකකජාත්‍යන්තර කම්කරු දිනයකෙසෙල්සංජානනයරනිල් වික්‍රමසිංහබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයචලිතය පිළිබඳ නිව්ටන් නියමජැක්සන් ඇන්තනීමී මැසි පාලනයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමවේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමහනුවර යුගයේ රාජාවලියසුසන්තිකා ජයසිංහඅමරදේවපුරාවිද්‍යාවකතරගමදඬුලේනාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසිංහල ප්‍රස්ථාව පිරුළුසන්නි යකුමගෝඨාභය රාජපක්ෂසිංහල පදදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයආපදා‍ කළමනාකරණයශ්‍රී ලංකාවේ කම්කරු නීතියපාපන්දු ක්‍රීඩාවබැක්ටීරියාමහා මංගල සුත්‍රයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඉසුරුමුණියමිරිසවැටියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිකෞතුකාගාරඍග් වේදමහා ප්‍රජාපතී ගෝතමීශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඉන්දියාවපියයුරු සංසර්ගයදුන්හිඳ ඇල්ලපොල්භෞතික විද්‍යාවමුල් පිටුවලෝක ආහාර අර්බුදයඑනසාල්බෞද්ධ කොඩිය🡆 More