ඉන්දියාව: දකුණු ආසියානු රටක්

ඉන්දියාව දකුණු ආසියානු රටකි.

භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

ඉන්දීය ජනරජය
හින්දි: भारत
(ඉංග්‍රීසි: Republic of India)
ඉන්දියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
National Emblem
උද්යෝග පාඨය: "Satyameva Jayate" (සංස්කෘත)
সত্যম জয়তে  (Bengali-assamese script)
"Truth Alone Triumphs"
ජාතික ගීය: "ජන ගන මන"
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
අගනුවරනව දිල්ලිය
විශාලතම නගරයමුම්බායි
නිල භාෂා(ව)හින්දි, ඉංග්‍රීසි
ජාති නාම(ය)ඉන්දියානු
රජයෆෙඩරල් ව්‍යවස්ථාමය පාර්ලිමේන්තු ජනරජය
රාම් නාත් කෝවින්ද්
• උප ජනාධිපති
වෙන්කය්යා නායිදු
• අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි
• අගවිනිසුරු
ශාරද් අරවින්ද් බොබ්දේ
• ලෝක් සභා කථානායක
ඕම් බිර්ලා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
රාජ්‍ය සභා
ලෝක් සභා
නිදහස 
• ප්‍රකාශ කළේ
1947 අගෝස්තු 15 දින
• ජනරජයක් බවට පත්වුණේ
1950 ජනවාරි 26 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
3,287,240 km2 (1,269,210 sq mi) (7 වැනියා)
• ජලය (%)
9.56
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
සැකිල්ල:IndiaPopCommas (2 වැනියා)
• 2001 ජන සංගණනය
1,028,610,328
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.526 trillion (4 වැනියා)
• ඒක පුද්ගල
$2,941 (128th)
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.235 trillion (11 වැනියා)
• ඒක පුද්ගල
$1,031 (139 වැනියා)
ගිනි (2004)36.8
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007)0.612
දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා
ව්‍යවහාර මුදලඉන්දියානු රුපියල් (ඉන්දියාව: දකුණු ආසියානු රටක්) (INR)
වේලා කලාපයUTC+5:30 (IST)
• ගිම්හාන (DST)
UTC+5:30 (not observed)
දින ආකෘතිdd-mm-yyyy (ක්‍රි.ව.)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය91
ISO 3166 codeIN
අන්තර්ජාල TLD.in

අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.

ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව, නිරක්ෂරතාව, දූෂණය, රෝග සහ මන්දපෝෂණය වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක් සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.

National symbols of the Republic of India (Official)
ජාතික සත්ත්වයා ඉන්දියානු

අලියා

ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පක්ෂියා ඉන්දිය මොණරා ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික වෘක්ෂය නුග ගස ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පුෂ්පය නෙළුම් මල ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පළතුර අඹ ඉන්දියාව: දකුණු ආසියානු රටක්

ප්‍රාන්ත (States):

  1. ආන්ද්‍රා ප්‍රදේශ්
  2. අරුණාචල් ප්‍රදේශ්
  3. ඇසෑම්
  4. බිහාර්
  5. ඡත්තීස්ගඪ්
  6. ගෝව
  7. ගුජරාතය
  8. හර්යානා
  9. හිමාචල් ප්‍රදේශ්
  10. ජම්මු හා කාශ්මීරය
  11. ඣාර්ඛණ්ඩ්
  12. කර්ණාටක
  13. කේරළය
  14. මධ්‍ය ප්‍රදේශ්
  15. මහාරාෂ්ට්‍ර
  16. මණිපුර
  17. මේඝාලය
  18. මිසෝරාම්
  19. නාගලන්තය
  20. ඔරිස්සා
  21. පන්ජාබය
  22. රාජස්ථාන්
  23. සිකිම්
  24. තමිල්නාඩුව
  25. ත්‍රිපුරා
  26. උත්තර් ප්‍රදේශ්
  27. උත්තරාඛණ්ඩ්
  28. බටහිර බෙංගාලය
  29. තෙලගානා

මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories):

  1. අන්දමන් හා නිකොබාර් දූපත්
  2. චණ්ඩීගඪ්
  3. දාද්‍රා සහ නගර් හවේලී
  4. දමණ් හා දීව්
  5. ලක්ෂද්වීප්
  6. දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
  7. පොන්ඩිචෙරි

ආශ්‍රිත

Tags:

අරාබි මුහුදඉන්දියන් සාගරයඉන්දුනීසියාවචීනයනේපාලයපකිස්තානයබංගලාදේශයබෙංගාල බොක්කභූතානයමාලදිවයිනමියන්මාරයශ්‍රී ලංකාවසුමාත්‍රා

🔥 Trending searches on Wiki සිංහල:

දකුණු ආසියාවකාංසා අක්‍රමතාවයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවවර්ණ සබැඳි සිද්ධාන්තරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකා නාවික හමුදාවවාමන ග්‍රහලෝකතෙරේසා මවුතුමියදියවැඩියාවශ්‍රී ලංකාවේ මැණික්තනි වචන (සිංහල භාෂාව)මහින්ද රාජපක්ෂවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසිංහල ජන නාටකයුද්ධසිංහල ජනයාපේශි පටකයකැහිබෙල්ලාතුන් සිංහලේපරිසර දූෂණයඅහිකුණ්ඨකධම්මික පෙරේරාපස්වග මහණුන්හලාවතහේන් ගොවිතැනමොනරානත්තලසියම් මහ නිකායනෙල්ලිවිජය කුමාරණතුංගසිංහයාඅෂ්ඨ විද්‍යාපවුලමානවම්ම රජජයන්ති කුරු උතුම්පාලලංකාවේ කැලෑ බළලුන්මුවාලෝවැඩ සඟරාවවැලිවිට සරණංකර හිමිශ්‍රී ලංකාවඅභයගිරි විහාරයනෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියඑදිරිවීර සරච්චන්ද්‍රමුරගලශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවවසභ රජප්‍රාග් ඓතිහාසික යුගයපළමුවන විජයබාහු රජලෝක ආහාර අර්බුදයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමුගලන් රහතන්වහන්සේපොළොන්නරු යුගයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරසාමයපරිණාමයමානව අයිතිවාසිකම්කොස්එමිල් ඩුර්කයිම්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයපුරාතන කාර්තේජ්නිල් වෙරළුබක්ජෛව ගෝලයසාහිත්‍යයපරිගණක මෘදුකාංගඑල්ලේශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකාමරංගාකුප්පමේනියJalani premadasaමාතලේ කැරැල්ලදෙවන රාජසිංහ රජමොහන්දාස් කරම්චන්ද් ගාන්ධි🡆 More