ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි

ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි') (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්), යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකයට පූර්වයෙන් භාවිතා කරන විස්තර කිරීමේ යෙදුමයි.

අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි
මූලික වශයෙන් පාස්කු දිනය දැක්වීම සඳහා ක්‍රිස්තු වර්ෂ පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ දියෝනිසියස් එක්සිජූස් විසිනි.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ යුගාරම්භය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.

වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය. වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.

සටහන් සහ ආශ්‍රිත

සටහන්:

ආශ්‍රිත ලිපි

Tags:

ජූලියන් දිනදර්ශනයලතින් භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

උපසර්ගක්‍රීඩාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුබැසිල් රාජපක්ෂමඩු දේවස්ථානයනීතියහජ්දියවන්නා ඔයසිබිල් වෙත්තසිංහමල්අට විසි බුදුවරුදඹදෙණිය යුගයමහින්ද තෙරණුවෝශ්‍රී ලංකා රේගුවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිගෝලීය ආර්ථීක අර්බුදකලා වැවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවනාගදීප පුරාණ විහාරයයගුලිය විසි කිරීමනාට්‍ය කලාවකාෆි රාගයජාතිකවාදයකළු වදුරාඝනත්වයනිව්යෝක් නගරයශ්‍රී ලංකාවේ කම්කරු නීතියහලාවතරාජ්‍ය සේවා කොමිෂන් සභාවගොගුර්යෝඑච්ටීඑම්එල්ජපානයරනිල් වික්‍රමසිංහචීනයමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දමද්දුම බණ්ඩාරව්‍යාපාරශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සිංහල සන්ධිවෑත්තෑවේ හිමිඅනුරාධපුර යුගයභූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලියඉස්ලාම්සිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේපාස්කු උත්සවයඅලිලාඕසයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවසොරබොර වැවලිබරල්වාදයජපන් භාෂාවරන්මසු උයනසරම්පශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසාරංග දිසාසේකරලෝක ළමා දිනයගොංගාලේගොඩ බණ්ඩාවිෂ්ණුසිංහල හෝඩිඅප්‍රේල්පවුලගෝලීයකරණයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ සම්මත වේලාවබුදු දහමමෛත්‍රීපාල සිරිසේනවේදසෙනසුරු ග්‍රහලොවඉලෙක්ට්‍රෝන බන්ධුතාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමින්නේරිය වැව🡆 More