ඇන්ටාක්ටිකාව: මහාද්වීපය

දකුණු අර්ධගෝලයේ ධක්ෂිණධ්‍රැවයේ සමමිතාකාකරය ලෙස ඉතා විශාල වු ඇන්ටාක්ටික් මහද්වීපය පිහිටා ඇත.

මෙය දකුණු පැසිෆික් සාගරයෙත්, අත්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. මිලියන 14 Km2 ප්‍රමාණයක් වසා ගනිමින් ලොව පස්වන විශාලතම මහද්වීපය වේ. යුරෝපය මෙන් 1.3 ගුණයකින් විශාලය. මුහුදු තරය 17,968 Km වේ. මෙහි හිමතට්ටු පිළිබද පහත දැක්වේ.

ඇන්ටාක්ටිකාව
This map uses an orthographic projection, near-polar aspect. The South Pole is near the center, where longitudinal lines converge.
භූමිප්‍රමාණය14,000,000 වර්ග කිලෝ මීටර (5,400,000 වර්ග සැතපුම්)
ජාතිකත්ව නාමයඇන්ටාක්ටිකානු
අන්තර්ජාලය TLD.aq
ඇන්ටාක්ටිකාව: මහාද්වීපය
ඇන්ටාක්ටික් ප්‍රදේශයේ සැටලයිට් ඡයාරෑපයකි.


මුහුදු බඩ කලාපය
Type Frequency
අයිස් කුට්ටි/Ice shelf (floating ice front) 44%
අයිස් තලාවන්/Ice walls (resting on ground) 38%
ග්ලැෂියර්/Ice stream/outlet glacier (ice front or ice wall) 13%
ගල්/Rock 5%
එකතුව 100%


ඇන්ටාටික් මහද්විපය කදුයායකින් වෙන්වේ. වෙල්ඩ් මුහුදේ බටහිර සිට රෙවස් මසුහුදේ නැගෙනහිර දක්වා "බටහර ඇන්ටාටිකාවත්" අනෙකුත් කොටස නැගෙනහිර ඇන්ටාටිකාව වේ.

98% ම මෙම මහද්වීපයේ අයිස් තට්ටු වලින් වැසි ඇත. අයිස් තට්ටුවක් 1.6 Km පමණක් ඝන වේ. තවද මෙහි ලොවෙන් 90% පමණ අයිස් ද, 70% පමණ පිරිසිදු වතුර ද ඇත. මෙහි ඇති අයිස් දියවුවහොත් මුහුද මට්ටම 60 m වැඩිවිය හැක. වර්ෂාව අඩුය.

බටහිර ඇන්ටාක්ටිකාවේ බහුතරයක් අයිස් තට්ටු ඇත. මෙය කැඩීයාමේ තර්ජනයක් ඇත. එය සිදුවුවොත් මුහුදු මට්ටම ඉහල ගොස් ව්‍යවසන තත්ත්වය උදා කල හැක.

ඇන්ටාක්ටිකාව: මහාද්වීපය
ඉහත දැක්වෙන්න අරබස් (Mount Erebus) යමහලයි.

ඇන්ටාර්ටිකවේ උසම ස්ථානය වින්ස් මැසිෆ් (Winson Massit) නම් වේ. එය 482 m උසය. ‍ොස් දුපතෙහි ඇති අර්ධස් යමහල ක්‍රියාත්මක වු යමහලක් වේ. තවද ඩෙප්ෂන් දුපත නම් යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ 1970 දී වු යහමල් විදාරණය සමගය ඇන්ටාක්ටික් අර්ධවීපයේ මුහුදයට යමහලක් 2004 දී සොයාගන්නා ලදී. මෙම යමහල බොහෝ දිනනකින් ක්‍රියත්මක වන බවද සදහන් වේ.

මෙම මහද්වීපය තුල 70 ක් පමණ විලවල් ඇත. මේවා මීටර දහස් ගණනක් අයිස් තට්ටු යට ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව වටදාගෙයරාවණා රජගුණදාස කපුගේමොනරාඩන්කන් වයිට්ක්‍ෂය රෝගයඅභිප්‍රේරණයචිත්‍රපට ඉතිහාසයවයඹ පළාත, ශ්‍රී ලංකාවබුද්ධත්වයට පත්වීමසිංහල සාහිත්‍යයසුදු බිංදුමපණිභාරතනීතියබට ඇටි කුකුළාරාමායණයඑමිල් ඩුර්කයිම්අනුර කුමාර දිසානායකමුගලන් රහතන්වහන්සේනව අරහාදී බුදුගුණඅන්තිම කැමති පත්‍රයවෛරස් පිළිබඳ හැඳින්වීමක්අට විසි බුදුවරුසාර ධර්මලක්දිව රාජාවලියවාරණ රජ මහා විහාරයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකළුතර බෝධියඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරනිල් වික්‍රමසිංහමුදල්කෝට්ටේ යුගයමහින්ද රාජපක්ෂබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලකැලණිය රජ මහා විහාරයසිංහල ජනකවිආකිමිඩීස්පහතරට නැටුම්විකිශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවබලං‌ගොඩ මානවයාතිසරණමොරගහකන්ද වේල්ලඅකුණුදෙමළ ඊළාම් විමුක්ති කොටිශ්‍රී ලංකාවේ වල් පැලැටිවලිසිංහ හරිශ්චන්ද්‍රලිංගික සංසර්ගයබක් පසළොස්වකගිරවුදරු නැලවිලි ගීඌව පළාතවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවතිස්සමහාරාම රජ මහා විහාරයසසම්භාවී ප්‍රවේශ මතකයපරිගණකයග්‍රහලෝකදිවාලිබෞද්ධ භාවනාපස්වග මහණුන්කාල් මාක්ස්මානෙල්දකුණු පළාත, ශ්‍රී ලංකාවසීලබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවපොල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ ජාතික කොඩියපාෂාණසිංහල අක්ෂර මාලාවඅපද්‍රව්‍ය කළමනාකරණය🡆 More