වේබැක් මැශින්

වේබැක් මැශින් යනු අන්තර්ජාල ලේඛනාගාරය විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි.

මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.

වේබැක් මැශින්
වේබැක් මැශින්
වර්ගයලේඛනාරක්ෂක
හිමිකරුඅන්තර්ජාල ලේඛනාගාරය
වෙබ් අඩවියarchive.org/web/
ක්‍රමලේඛන භාෂාවC, ප‍ර්ල්
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමNegative increase 171 (සැප්තැම්බර් 2021)
දියත් කළේජනවාරි 24, 1996; වසර 28 කට පෙර (1996-01-24)
දැනට තත්ත්වයක්‍රියාත්මකයි

1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සං‍රක්ෂණය කර ඇත.

ගබඩා හැකියාවන්

වේබැක් මැශින් හි පිටු ගණන වැඩිවීම
වසර සංරක්ෂණය කළ පිටු ගණන

(බිලියන)

2005
40
2008
85
2012
150
2013
373
2014
400
2015
452
2020
514

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

අන්තර්ජාලයඇමරිකාවකැලිෆෝනියාවිශ්ව විසිරි වියමනවෙබ් අඩවිසැන් ෆ්‍රැන්සිස්කෝ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවලංකා බැංකුවඇල්බට්‍ අයින්ස්ටයින්ටජ් මහල්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයජේතවනාරාමය, අනුරාධපුරසිබිල් වෙත්තසිංහඅන්තර්ජාලයචතුරාර්ය සත්‍යයඑක්සත් රාජධානියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ මැණික්මයිකල් ෆැරඩේශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසතර අපායඅධ්‍යාපනයඡනසංඛ්‍යා වර්ධනයඉන්දියාවබුද්ධාගමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපංච කල්‍යාණ2004 සුනාමියදියවැඩියාවසිරිමාවෝ බණ්ඩාරනායකඇදුමමොණරවිල කැප්පෙටිපොළක්‍රි.ව.1818 පළමු නිදහස් සටනනාට්‍ය කලාවධවල පත්‍රිකාවමනෝවිද්‍යාවකොහාකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාසෙනසුරු ග්‍රහලොවඅධික අවුරුද්දවෘත්තීය අධ්‍යාපනයවිකිපීඩියාවිජයබා කොල්ලයසිංහල අලුත් අවුරුද්දඡායාරූපයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවකිරි වෙහෙර, කතරගමපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකා මහ බැංකුවක්ෂණික මෝචනයගොක් කලාවමුදල්ත්‍රිශික්‍ෂාශ්‍රී ලංකාවේ ආර්ථිකයසිංහබාහුමහවැලි සංවර්ධන වැඩසටහනදැල්පන්දුසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලෝ වැඩ සඟරාවබුදු දහමනිවනදෙවි දේවතාවියෝලංකාරාමයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයකටුස්සාමන්නාරම බයෝබැබ් ගසමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියරාමායණයසුළඟමානව ප්‍රජනන පද්ධතියශ්‍රී ලංකා ජාතික කොඩියඋපත් පාලන කොපුසිද්ධි අධ්‍යයනයසමාජානුයෝජනයමහාවංශයකුණකටුවාදේවානම්පිය තිස්ස රජවැව්ආර්ඩියුන‌ෝසනත් ජයසූරිය🡆 More