ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය

ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය යනු, පුරාතන ඇනලොග් පරිගණකයක් වන අතර, දින දර්ශනමය සහ ජ්‍යෝතිෂමය කටයුතු සඳහා තාරකා විද්‍යාත්මක ස්ථාන සහ ග්‍රහණ පිළිබඳව මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උත්සව හා බැඳි පුරාතන ඔලිම්පික් ක්‍රීඩා උත්සවයන්හී කාලක්‍රමය පිළිබඳවද පුරෝකථනයන් සිදු කිරීමට සැලසුම් කර තිබුණි.

ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
Αντικύθηρα
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – ඉදිරිපස සහ පසුපස); යාන්ත්‍රණයෙහි ශාලතම ගියරය දිස්වන අතර එය දළ වශයෙන් 13 සෙන්ටිමීටර (5.1 in) පමණ විශ්කම්භයකින් යුතු වෙයි.
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
ලේඛනයපුරාතන ග්‍රීසිය
යුගය/සංස්කෘතියහෙලනිස්තික
සොයාගනු ලැබූයේ1901
ඇන්ටිකිතෙරා, ග්‍රීසිය
වර්තමාන පිහිටුමජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය, ඇතන්ස්
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – ඉදිරිපස)
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය
ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය (A කොටස – පසුපස)

340 මිමී × 180 මිමී × 90 මිමී ලී පෙට්ටියක බහා ලා තිබූ මෙම උපකරණය, ඇමිණුනු පිත්තල ගියර අවම වශයෙන් 30 ක් වෙතින් සමන්විත වී තිබුණු ඔරලෝසුවක් වැනි යන්ත්‍රයක් ලෙසින් ක්‍රියාකරන සංකීර්ණ යාන්ත්‍රණයක් විය. සොයාගන්නා විට, එහි ශේෂයන් එක ගොන්නක් ලෙසින් පැවති අතර, පසුව කොටස් තුනකට වෙන් කරන ලදුව, සංරක්ෂණ කටයුතු වලින් පසුව, වර්තමානයෙහි විභින්න කොටස් 82 කට බෙදා ඇත. මෙම කොටස් අතුරින් සතරක් තුල ගියර දක්නට ලැබෙන අතර, අනෙක් බොහෝ ඒවායේ කොටන ලද අක්ෂර හා සංකේත දක්නට ඇත. විශාලතම ගියරය (දකුණු පසින් දක්වා ඇති A කොටසෙහි පැහැදිලිව පෙනෙයි), දළ වශයෙන් 140 මිමී පමණ විෂ්කම්භයකින් යුතු වන අතර මුලින්ම එහි දැති 223 තිබී ඇත.

මෙම මානවකෘතිය බොහෝ විට 1901 ජූලි මාසයේදී ඇන්ටිකිතෙරා නම් ග්‍රීක දිවයින අසබඩ මුහුදේදී සොයාගත් ඇන්ටිකිතෙරා බුන් නැව් බඩු වෙතින් ඉස්මතු වන්නට ඇත. ග්‍රීක විද්‍යාඥයින් විසින් සැලසුම් කොට තැනූවක් ලෙසින් සිතන මෙය, ක්‍රිපූ 150 සිට 100 අතරතුර කාල සීමාවක් වෙත හෝ, වඩා මෑත මතයකට අනුව ක්‍රිපූ 205 වෙත හෝ කාල නිර්ණය කර තිබුණි.

ආශ්‍රිත

Tags:

තාරකා විද්‍යාව

🔥 Trending searches on Wiki සිංහල:

ඩන්කන් වයිට්කාර්මික විප්ලවයග්‍රාම නිලධාරීඅනගාරික ධර්මපාලබුද්ධඝෝෂ හිමිශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියගෝඨාභය රාජපක්ෂදියවඩන නිලමේපොළොන්නරුව පෞරාණික නගරයප්‍රේමසිරි කේමදාසශ්‍රී ලංකා නිදහස් පක්ෂයහින්නෝන්මාදයචෛත්‍යබුද්ධ චරිතයරූපවාහිනියේ සාමාජීය බලපෑමසැළලිහිණි සන්දේශයසංජානනයකාලී දෙවඟනආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමානව පරිණාමයපළමුවන පරාක්‍රමබාහු රජවිජිතපුර සටනපරාක්‍රම සමුද්‍රයමහා පත්තිනි දේවාලය, නවගමුවබ්‍රහස්පති ග්‍රහයාඅළු කෑදැත්තාවෙබ් අඩවිමානව කායච්ඡේද විද්‍යාවආරුමුග නාවලර්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයකම්කරු දිනයමහා ප්‍රජාපතී ගෝතමීයූටියුබ්සිංහල අක්ෂර මාලාවබ්‍රිතාන්‍ය ලංකාවමහවැලි ගඟරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසීගිරි බිතු සිතුවම්ත්‍රස්තවාදයපාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.කළමනාකරණයබඹරකන්ද ඇල්ලනුවර වැවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුඅන්තර්ජාලයරාමසාන් උත්සවයඑක්සත් රාජධානියවිශ්වයයුනෙස්කෝලෙප්ටොස්පයිරෝසිස්ඇල්බට්‍ අයින්ස්ටයින්කුට්ටම් පොකුණගෝලීය ආර්ථිකයේ අවාසිසරත් ගුණපාලවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවකාල් මාක්ස්සිංහල ජනයාකමතශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝෆේස්බුක්ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මුදු කරවලාකෝළම්ශ්‍රී ලංකා ජාතික කොඩියපන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයජන කවිකාව්‍යයේ මුඛ්‍යාංගකොරෝනා වෛරසයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාව🡆 More