ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි

ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි') (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්), යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකයට පූර්වයෙන් භාවිතා කරන විස්තර කිරීමේ යෙදුමයි.

අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමය: දින දර්ශන ක්‍රමයකි
මූලික වශයෙන් පාස්කු දිනය දැක්වීම සඳහා ක්‍රිස්තු වර්ෂ පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ දියෝනිසියස් එක්සිජූස් විසිනි.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ යුගාරම්භය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.

වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය. වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.

සටහන් සහ ආශ්‍රිත

සටහන්:

ආශ්‍රිත ලිපි

Tags:

ජූලියන් දිනදර්ශනයලතින් භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

සරම්පලාඕසයමැතිවරණයහෘදයනුවරඑළියසන්නිවේදනයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජාතික සංකේතත්‍රිකුණාමලයසිංහල න-ණ ල-ළ බේදයපාරමිතාශ්‍රී ලංකාවේ සංගීතයඑච්. ඇල් ද සිල්වාවිටමින්ඔලිම්පික්රුවන්වැලිසෑයවිවාහ නීතිය - ශ්‍රී ලංකාබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුආනන්ද කුමාරස්වාමියුරෝපයශ්‍රී ලාංකීය සංස්කෘතියකළු කුහරඅර්ජුන රණතුංගසොලොස්මස්ථානමුඛ සංසර්ගයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවආනාපාන සති භාවනාවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයධාතුසේන රජගබ්සාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.එස්. පණීභාරතසිංහබාහු රජසිංහල වෙදකමසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රබුද්ධි ගලනයපවුලඋපායශීලී සැලසුම්කරණයකොහාමුස්ලිම්කොට්ටම්බාශ්‍රී ලංකාවේ පළාත් මල්සමනල කන්දමුදු කරවලාව්‍යාපාරයෝගපරිණාමයරාහුල විද්‍යාලයලක්දිව රාජාවලියජපානයේ දේශපාලන ආර්ථිකයඅනගාරික ධර්මපාලවිපස්සනාවඋකුස්සාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)සයිකෝසියාවසුනාමිරක්‍ෂණයමිකී මවුස්බිසෝ කොටුවවිජයබා කොල්ලයවිකිපීඩියාශ්‍රී ලංකාවේ සර්පයෝජී බී සේනානායකපාචනයතාරුණ්‍යය හා විවේකයහුණු ගල්මහාසේන රජශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගමහාවංශයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකාවේ අපරාධනිල් මානෙල්සජිත් ප්‍රේමදාසඊජිප්තුවගොක් කලාවසමාජය2024 ගිම්හාන ඔලිම්පික්ජන කවි🡆 More