1000: දිනය

1000 වසර (M) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් සම්පූර්ණ දින දසුන දක්වනු ඇත) විය.

එය, 10වන සියවසෙහි අවසන් වසර මෙන්ම දෙසැම්බර් 31 දින අවසන්වූ ඩයනීසියානු යුගයෙහි 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් වසර වූ මුත්, 1000ගණන් දශකයෙහි පළමු වසර විය.

සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 9 වන සියවස – 10 වන සියවස11 වන සියවස
දශක: 970ගණන්  980ගණන්  990ගණන්  – 1000ගණන් –  1010ගණන්  1020ගණන්  1030ගණන්
වසර: 997 998 99910001001 1002 1003

පුරාණ ලෝක ඉතිහාසයේ මධ්‍යතන යුග ලෙසින් හැඳින්වෙන යුගයට මෙම වසර අයත් වෙයි; යුරෝපයේදී එය, සමහර විට සහ සම්මතානුකූලව සැලකෙන්නේ මුල් මධ්‍යතන යුග සහ ඉහළ මධ්‍යතන යුග අතර මායිම් දිනය ලෙසින්ය.

ඒ වන විට, මුස්ලිම් ලෝකය පැවතියේ එහි ""ස්වර්ණමය යුගයෙහිය ".

චීනය ඒ වන විට සොං යුගයෙහි තුල පැවති අතර, ජපානය පැවතියේ එහි "සම්භාව්‍ය" හෙයියන් යුගයෙහිය.

රාෂ්ට්‍රකූඨ රාජ වංශය, පාල අධිරාජ්‍යය (කාම්බෝජ පාල රාජ වංශය; මහීපාල), චෝල රාජ වංශය (පළමුවන රාජ රාජ චෝල), යාදාව රාජ වංශය, ආදී වශයෙන්, සුළුතර අධිරාජ්‍යයන් ගණනාවකට, ඉන්දියාව බෙදා තිබුණි.

Tags:

1 වන සහශ්‍රවර්ෂය1000ගණන් (දශකය)ජූලියන් දින දර්ශනයරෝමානු සංඛ්‍යාසඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද

🔥 Trending searches on Wiki සිංහල:

කොළඹශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ ආදිවාසීන්බෞද්ධ දිනදසුනරත්න ශ්‍රී විජේසිංහපුරාවිද්‍යාවවායු දූෂණයයුගත්‍ර න්‍යායකුඹල් සකමාරි කියුරිශ්‍රී ලංකාවේ සර්පයෝශාන්ත ජුසේ වාස් තුමාලිංගික සංසර්ගයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයආරෝග්‍යශාලාදඹදෙණිය යුගයපරාක්‍රම සමුද්‍රයදෙමළ ජනතාවරාජ්‍ය සේවා කොමිෂන් සභාවඅනුරාධපුර යුගයකොළඹ විශ්වවිද්‍යාලයසිලින්ඩරපරිගණක ඉතිහාසයතණ්හාවකළමනාකරණයකජුමහනුවර යුගයේ සිතුවම් කලාවමුදු කරවලාදුටුගැමුණු රජපංච නීවරණපාලික්ෂුද්‍ර ජීවීන්ජයමංගල ගාථාලෝක සෞඛ්‍ය සංවිධානයසිංහල පදසිංහල සන්ධිසිංහල අකාරාදි අනුපිලිවෙලගම්පොලසිංහල බොජුන්ඡායාරූප ශිල්පීදේවානම්පිය තිස්ස රජමාලදිවයිනශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවසීගිරි බිතු සිතුවම්භූගෝල විද්‍යාවපෘථිවියෙහි භ්‍රමණයහලාවතපිළිකුත්තුව රජ මහා විහාරයක‍ඩොලානශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාදළදා වහන්සේශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලශ්‍රී ලංකාවේ නර්තනයන්විශ්ව විසිරි වියමනහෙළ ගණන් ක්‍රමයප්‍රාග් ඓතිහාසික යුගයව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවසියඹලාමහවැලි සංවර්ධන වැඩසටහනඇඩොල්ෆ් හිට්ලර්සිංහල ටීකා සීපදසතර අගතිශුද්ධවූ පේදුරු තුමාලෝ වැඩ සඟරාවඅනගාරික ධර්මපාල10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ඉන්දියාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයදැන්වීම්කරණයපණ්ඩුකාභය රජවිලියම් ෂේක්ස්පියර්ශ්‍රී ලංකා රුපියලහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයආයුර්වේදය🡆 More