සහස්‍රවර්ෂ

සහශ්‍රවර්ෂයක් යනු වර්ෂ 1000කට සමාන වන කාල පරිච්ඡේදයකි.

    මෙයද බලන්න: සහශ්‍රවර්ෂ ලැයිස්තුව

එය සමහරවිට, එනමුදු සැම විට නොව, කිසියම් කාලමාන ක්‍රමයකට ආශ්‍ර වෙයි.

සමහරවිට, සලකා බැලෙන දින දසුනෙහි ඇරඹුම් ස්ථානය (මුල් සමුද්දේශ ස්ථානය) (දර්ශීය වශයෙන් වසර "1") වෙතින් ඇරඹෙන හෝ, පසුකාලීන වසර වලදී, අවුරුදු දහස් ගණනේ පූර්ණ සංඛ්‍යා ගුණාකාර වලින් පසුව පැමිණෙන ස්ථාන වෙතින් ඇරඹෙන හෝ, අවුරුදු දහස් ගණනේ කාල සීමාවන් සඳහා මෙය භාවිතා වෙයි. ඕනෑම දිනයකින් ඇරඹෙන කාල පරාසයක් සඳහාද මෙම පදය භාවිතා විය හැක. පසු අවස්ථාවෙදී නිරන්තරයෙන්ම (සහ පළමු අවස්ථාවෙහිදී සමහරවිට) එය වෙත ආගමික හෝ දේවධර්මීය හෝ ගම්‍යාර්ථ තිබිය හැක (සහශ්‍රවර්ෂවාදය බලන්න). "සහශ්‍රවර්ෂයක්" ලෙසින් හැඳින්වෙන කාල පරාසයක්, සමහරවිට, අතිශය නිශ්චිත නොවන ලෙසින්, එනම් සැමවිටම වසර 1000 දිගු නොවන අයුරින් භාවිතා විය හැක. නිදසුන් ලෙසින්, එය 1050, 1500, ආදි ලෙසින් විය හැක.

Tags:

වසර

🔥 Trending searches on Wiki සිංහල:

ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගප්ලේටෝමයිකල් ෆැරඩේපංච කල්‍යාණකෘමියෝශාක විවිධත්වය - ශ්‍රී ලංකාමාලදිවයිනඅලිජලභීතිකාවමාතර දිස්ත්‍රික්කයචාලක නියුරෝනයව්‍යාපාරශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩශ්‍රී ලංකා රුපියලරතන සූත්‍රයපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවගාල්ලපටිච්චසමුප්පාදයදේශගුණයහෝමෝ හැබිලිස්ඌව පළාතශ්‍රී ලංකාවේ කැටයම් කලාවරූපවාහිනියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝජන කවිමුල් පිටුවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාමානව සංවර්ධන දර්ශකයමාතලේ කැරැල්ලකිරි වෙහෙර, කතරගමකොළඹ දිස්ත්‍රික්කයධම්මපදයදේවානම්පිය තිස්ස රජපංච නීවරණලාඕසයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදිලීරහෘදයවිධායක ඡනාධිපතිමහින්දාගමනයබයිබලයසත්ත්ව වංශමනෝ විශ්ලේෂණවාදයජල දූෂණයසිංහබාහුනිෂ්පාදන හැකියා මායිමපරාක්‍රම සමුද්‍රයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඋභය ජීවීන්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුවේණි කුමරියශ්‍රී දළදා මාළිගාවකොට්ටම්බාකුසල් සහ අකුසල්විජය කුමාරණතුංගSLS ප්‍රමිති ලැයිස්තුවසිංහල වර්ණ මාලාවනෙළුම්බ්‍රිතාන්‍ය ලංකාවලිංගිකත්ව අධ්‍යාපනයදෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවවේවැල්කැටිය සෙල් ලිපියසසුන සුරැකි සංගායනාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපසළොස්වක පොහොය දොළහබ්‍රහස්පති ග්‍රහයාසරත් ගුණපාල2024 ගිම්හාන ඔලිම්පික්පරිණාමයජයන්ති කුරු උතුම්පාලදයානන්ද ගුණවර්ධනශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඒබ්‍රහම් ලින්කන්ඉස්ලාම් යනු🡆 More