ගම්පොල: ශ්‍රී ලංකාවේ නගරය

ගම්පොල ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි.

නගර සභාවක් මගින් පාලනය කරනු ලබයි.

ගම්පොල
නගරය
ගම්පොල is located in ශ්‍රී ලංකාව
ගම්පොල
ගම්පොල
ඛණ්ඩාංක: 7°9′53″N 80°34′36″E / 7.16472°N 80.57667°E / 7.16472; 80.57667 80°34′36″E / 7.16472°N 80.57667°E / 7.16472; 80.57667
රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව
Divisional SecretariatUdapalatha Division
DistrictKandy District
රජය
 • Urban CouncilGampola Urban Council
 • සභාපතිH.L.M.Furkhan
සරිය
 • නගරය94.0 කිමී2 (36.3 සතරැස් සැත)
ජනගහණය(2012)
 • නගරය24,283 (Urban Area)
 • ඝණත්වය975.7/කිමී2 (2.527/වර්ග සැත)
 • පුරවර91,716 (Udapalatha DS)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ගම්පල රාජධානි අතීතය

දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.ගම්පොළ නගරය පැරණි සමයේ ගග සිරි පුර ලෙසද හදුන්වා ඇත. ගම්පොළ රාජධානිය සමයේ බොහෝ සංදේශ කාව්‍ය ලියවී ඇති අතර සිංහලෙන් ලියවූ මුල්ම සංදේශ වන මයුර සංදේශයට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම ගම්පොළ යනු ප්‍රාග් ඓතිහාසික යුග නාමාවලිය ට පවා ඇතුළත් වන නගරයකි. ඇම්බැක්කේ දේවාලය, අම්බලම ආදී කලාත්මක නිර්මාණ ගම්පොළ රාජධානිය සමයේ ඉදි කරඇත. අම්බුලුගල කුමරු කලක් අම්බුලුවාව කන්දේ සිට ගම්පොළ පාලනය කර ඇත.

සංචාරක ආකර්ශණ

ගම්පොල: ගම්පල රාජධානි අතීතය, සංචාරක ආකර්ශණ, දේශගුණය 
ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම්
  • අම්බුලුවාව - කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථූපයක් හා සමාන වක්මං කුළුණක් කඳු මුදුනේ පැවතීමයි.
  • ඇම්බැක්කේ දේවාලය - ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල ලී කැටයම් එකතුවක් ඇම්බැක්ක දේවාලය සතුවේ.
  • ලංකාතිලක විහාරය - ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගැනීමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි.
  • ගඩලාදෙණිය විහාරය - ගම්පොළ යුගයේ 4 වැනි බුවනෙකබාහු රජු විසින් ගඩලාදෙණිය විහාරය ඉදිකොට තිබේ.

දේශගුණය

ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්‍ය කාලගුණයක් පවතියී.

ජනගහණය

ගම්පොල නගරයේ බහුතරයක් සිංහල ජනතාව වන අතර සැලකිය යුතු මුස්ලිම් ජනතාවක්ද, කුඩා ප්‍රමාණයක් ඉන්දියානු දමිළ ජනතාවද පදිංචිව සිටියී.

චිත්‍රාගාරය

සිතියම්

බාහිර සබැදි

Tags:

ගම්පොල ගම්පල රාජධානි අතීතයගම්පොල සංචාරක ආකර්ශණගම්පොල දේශගුණයගම්පොල ජනගහණයගම්පොල චිත්‍රාගාරයගම්පොල සිතියම්ගම්පොල බාහිර සබැදිගම්පොලශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

චාමර වීරසිංහවැලිවිට සරණංකර හිමිසිංහල සදැස් පද්‍ය සාහිත්‍යරුවන්වැලිසෑයනිෂ්පාදනයදස මහා යෝධයෝසිංහල නිපාත පදජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඅමරදේවලංකාවේ වාරි කර්මාන්තයකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ සර්පයෝජනතා විමුක්ති පෙරමුණඑස්‌. මහින්ද හිමිගොංගාලේගොඩ බණ්ඩාක‍ඩොලානශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණකොළඹ විශ්වවිද්‍යාලයරාමසාන් උත්සවයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයසීගිරි ගීමධ්‍යම සැකසුම් ඒකකයසිංහල හෝඩිපංච නීවරණරසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකා ජාතික කොඩියසිඟාලෝවාද සූත්‍රයඅප්‍රේල්ගල් විහාරයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශුද්ධවූ පේදුරු තුමාවායු දූෂණයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුදෙමළ ඊළාම් විමුක්ති කොටිධවල පත්‍රිකාවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමානව පරිණාමයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයවිකිපීඩියාසර්ගම් ගීතශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සිංහල වෙදකමසාමයශ්‍රීලංකන් ගුවන් සේවයකාවන්තිස්ස රජමහා කාශ්‍යප රහතන් වහන්සේසුඛෝපභෝගී භාණ්ඩසිද්ධි අධ්‍යයනයඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාස්තූපක්ෂුද්‍ර ජීවීන්අළු ගිරවාමිරිසවැටියසාම්ප්‍රදායික සිංහල අහාරයුනෙස්කෝවිදේශ ප‍්‍රතිපත්තිශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවදඹදෙණිය යුගයබිලාවල් රාගයව්‍යාපෘති කළමනාකරණයඉබ්බන්කටුව මහශිලා සුසානයයාල ජාතික වනෝද්‍යානයසතර සෘධිපාදවැදි සාහිත්‍යයචතුරාර්ය සත්‍යයශ්‍රී ලංකාවේ ආදි වාසීන්වියට්නාම් යුද්ධයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම🡆 More