වායු දූෂණය

මිනිසාගේ බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවි වායුගෝලයට හානි සිදුවෙයි.

මිනිසා ප‍්‍රථමයෙන් ම කෘෂිකර්මයඋෂ්ණත්වය ලබාගැනීමට සහ ආහාර පිසීමට ගින්දර භාවිතා කිරීම ඇරඹූ දා පටන් වාතය දූෂණය වීමද ඇරඹිණි. කෙසේ නමුත් 18 සහ 19 වැනි සියවස්වල සිදුවූ කාර්මික විප්ලව සමය තුළ වායුගෝලය දූෂණය වීම ප‍්‍රධාන පාරිසරික ගැටළුවක් වන තරමට උග‍්‍රවිය. කාබන්මොනොක්සයිඩ් වායුව සහ ගල් අඟුරු වැනි ඉන්ධනවල අසම්පූර්ණ දහනයෙන් පිටවන කාබනික ද්‍රව්‍ය සංයෝගවීමෙන් සහ අපවිත‍්‍ර ඉන්ධන වලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් වැනි ඒවා බොහෝවිට වාතය දූෂණය සඳහා හේතු වෙයි.

වායු දූෂණය
පොසිල ඉන්ධන විදුලි බලාගාරයක් මගින් සිදුවන වායු දූෂණය

Tags:

ආහාරඉන්ධනඋෂ්ණත්වයකාර්මික විප්ලවයකෘෂිකර්මයගින්දරපෘථිවියසල්ෆර්

🔥 Trending searches on Wiki සිංහල:

කොහුබුදු දහමනියුමෝනියාවලන්දේසි ලංකාවමහායානවෙබ් අඩවිසිංහල අක්ෂර මාලාවඉන්දු නිම්න ශිෂ්ටාචාරයබුලත්බෞද්ධ පන්සල්සමාජයනැනෝ තාක්‍ෂණයක‍ඩොලානශ්‍රී ලංකාවේ ආර්ථිකයසිංහල හෝඩිසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපියයුරු සංසර්ගයකාමාවචර ලෝකශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඇදුමදෙවන ලෝක යුද්ධයඑක්සත් ජාතීන්ගේ සංවිධානයදිලීරබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ පළාත්මැලේරියාවගණිකාවකඩොලාන පරිසර පද්ධතියසීතාවක පළමුවන රාජසිංහ රජුවසූරියහින්දුස්ථානී තාලසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකාවේ භූ ලක්ෂණරතන සූත්‍රයප‍්‍රාථමික අධ්‍යාපනයනව නළු රසඔසරියඑල්ලේ ක්‍රීඩාවේ රීතිසිංහල සාහිත්‍යයතිරසාර සංවර්ධනයලෝකෝපකාරයසීගිරියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තටොලමිගේ ලෝක සිතියමජුලියස් සීසර්ජලගැල්මරුසියාවනොබෙල් ත්‍යාගයනාග මාපිලාසාර ධර්මමනෝවිද්‍යාවආපදා‍ කළමනාකරණයවයඹ පළාත, ශ්‍රී ලංකාවමාතර පාසල් නාමාවලියමනෝ විශ්ලේෂණවාදයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාලෙප්ටොස්පයිරෝසිස්නීතියතොරතුරු තාක්‍ෂණයඅපද්‍රව්‍ය කළමනාකරණයනව සීලන්තයඉස්ලාම්කොහොඹහෝමෝ ඉරෙක්ටස්ක්ෂුද්‍ර ජීවීන්කෘෂි කර්මාන්තයප්‍රස්ථාව පිරුළු - සිංහලමුදු කරවලාශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගත්‍රිවිද්‍යාවළගම්බා රජතරුලෝක ජනගහනයඉතිහාසයකොළඹසයිමන් නවගත්තේගමප්‍රථමාධාර🡆 More