මිනිසාගේ ආහාර

මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

මිනිසාගේ ආහාර
සාමාන්‍ය දෛනික කැලරි පරිභෝජනය

රස

මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.

ප්‍රධාන රස

  • පැණිරස
  • ඇඹුල්
  • තිත්ත
  • ලුණුරස

සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රස

  • කහට රස (දකුණු ආසියාව)
  • උමාමි රස (ජපානය)
  • කටු රස (අායුර්වෙිද ෂඩ රසය අනුව)

විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මත

ආයුර්වේදය

ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත

  • ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
  • කරණ - පිසින ක්‍රමය
  • සංයෝග
  • රාශි -අනුපාත සහ ප්‍රමාණ
  • දේශ
  • කාල
  • උපයෝග සංස්ථා
  • උපයෝක්තෘ

Tags:

මිනිසාගේ ආහාර රසමිනිසාගේ ආහාර විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මතමිනිසාගේ ආහාරමිනිසා

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සාහිත්‍යයනොබැඳි ජාතීන්ගේ සංවිධානයවොලිබෝල්ලිපිඩක්‍රීඩාමිලින්ද ප්‍රශ්නයචාමර වීරසිංහසරත් ගුණපාලසංචාරක කර්මාන්තයපාර්කින්සන් රෝගයව්‍යාපාරඅප්‍රේල්බෞද්ධ කොඩියතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී වික්‍රම රාජසිංහ රජජල චක්‍රයනීල් ආම්ස්ට්‍රෝන්මෛත්‍රී බුදුරජාණන් වහන්සේතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ සර්පයෝකලා වැවඅභිප්‍රේරණයකෘත්‍රීම බුද්ධියගෝඨාභය රාජපක්ෂමිත්‍රත්වයසෙනසුරු ග්‍රහලොවමුවාත්‍රිකුණාමලය වරායසුළඟශ්‍රී ලංකාවේ දාගැබ්SLS ප්‍රමිති ලැයිස්තුවසතර සෘධිපාදබඹරකන්ද ඇල්ලසන්නිවේදනයඋභය ජීවීන්මැලේරියාවශ්‍රී ලාංකීය සංස්කෘතියප්‍රස්තාව පිරුළුපසළොස්වක පොහොය දොළහසිංහබාහුශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජහෙළ ගණන් ක්‍රමයමූලික අයිතිවාසිකම්මුඛ සංසර්ගයශ්‍රී ලංකාවබහු මාධ්‍යයසිදත් සඟරාවවැදි භාෂාවපරිණාමයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී දළදා මාළිගාවමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිමහින්ද රාජපක්ෂයුනෙස්කෝශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරදෙමළ භාෂාවසඳකඩපහණසිංහල පදගණිතයරජරට රාජධානියේ අනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසිංහල ප්‍රස්ථාව පිරුළුබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාමහනුවර පාසල් නාමාවලියආවර්තිතා වගුවප්‍රථමාධාරජයමංගල ගාථාJalani premadasaරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයජලභීතිකාවභාෂාවබෝවන රෝගනොබෙල් ත්‍යාගයසීතාවක රාජධානිය🡆 More