හතරවන බුවනෙකබාහු රජ

කලින් උප නගරයක් ව පැවතුනු නිසාත්, කඳු කිහිපයකින් වට වූ තැනිතලා බිමක පිහිටි නිසාත්, ශ්‍රී පාද මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටි නිසාත්, මහවැලි ගඟ ගලා බසින නිම් තෙරෙහි පිහිටි නිසාත්, ක්‍රිස්තු වර්ෂ 1341 දී රජ වූ හතරවන බුවනෙකබාහු කුමරු තම අග නගරය වශයෙන් ගම්පොළ තෝරා ගත්තේය.

ඒ කාලයේම ඔහුගේ සහෝදර පස්වන පරාක්‍රමබාහු කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම පාලනය කළේය. මේ යුගයේම අලකේශ්වර නම් වූ ප්‍රභූ පරම්පරාවක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම බලවත් වී සිටි අතර, ගම්පොළ රජ පවුල හා සම්බන්ධතා පැවැත්වූ තවත් ප්‍රධාන පවුලක් වශයෙන් සේනාධිලංකාර සෙනෙවිරත් පවුල හැඳින්විය හැකිය.

ඉතිහාසය නැවත නැවත සිදු වීම නිසා දෝ නිරිතදිග රාජධානිවල මුල්ම රාජධානි මාරුව, එනම් අගනුවර දඹදෙනිය නගරයෙන් යාපහුව ට ගෙන ගියේ පළමු බුවනෙකබාහු රජතුමා ය. යාපහුව බලකොටුවෙන් කුරුණෑගල ට ගෙන ගියේ දෙවන බුවනෙකබාහු රජතුමා ය. කුරුණෑගලින් ගම්පොළට ගෙන ගියේ සතරවන බුවනෙකබහු රජතුමා ය.

ක්‍රිස්තු වර්ෂ 1351 දක්වා මෙතුමා රජ කළ අතර ඉන් පසු රාජ්‍යත්වයට පත් වූයේ පස්වන පරාක්‍රමබාහු රජතුමා ය.


සබැඳි පිටු

Tags:

ගම්පොළ

🔥 Trending searches on Wiki සිංහල:

තාරුණ්‍යය හා විවේකයත්‍රිකුණාමලයබිරියානිශ්‍රී ලංකාවේ ආදිවාසීන්යාල ජාතික වනෝද්‍යානයථූපාරාමය, අනුරාධපුරඋණමහා කාශ්‍යප රහතන් වහන්සේනියුමෝනියාවප්‍රථමක සංඛ්‍යාමඩොල් දූවඩී.එස්. සේනානායකහෙන්රි ජයසේනසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ කම්කරු නීතියරත්නපුරදඹදෙණිය යුගයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවනුවරඑළියලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ආදරයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියනිශ්ශංක මල්ල රජඋපත් පාලන කොපුහෙද සේවයමාලදිවයිනසංචාරණයේ නව ප්‍රවණතාකෘෂි කර්මාන්තයපොන්නම්බලම් අරුණාචලම්මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයකොරියානු භාෂාවසිංහල සාහිත්‍යයවෙසක් උත්සවයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසිංහබාහුභික්ෂූන් වහන්සේගල් විහාරයපිළිකාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිස්ටීවන් හෝකිංආකල්පසාර ධර්මපණිභාරතජර්මනියමිනිස් දත්පියයුරු සංසර්ගයඅවුකන බුදු පිළිමයතනි වචන (සිංහල භාෂාව)සමගි ජන බලවේගයචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්‍රිකුණාමලය වරායවැල්ශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකුඹුක්එස්. පණීභාරතකන්‍යාභාවයශ්‍රී ලංකාවේ දියඇලිසිංහල සන්ධිකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාහස්තරේඛා ශාස්ත්‍රයමුල් පිටුවරුධිර සංසරණ පද්ධතිය (මානව)රුවන්වැලිසෑයරෝසපාලිත තෙවරප්පෙරුමඋතුරු පළාත, ශ්‍රී ලංකාවගොංගාලේගොඩ බණ්ඩාචතුරාර්ය සත්‍යයපන්සියපනස් ජාතක පොතවෘත්තීය අධ්‍යාපනයමිනිසාගේ ස්නායු පද්ධතියපොල්ඉසුරුමුණියසිංහරාජ වනාන්තරයඕමිපාහියංගල🡆 More