ගම්පොල රාජධානිය

මධ්‍යතනයේදී කෙටිකාල පරිච්ඡේදයකට ලක්දිව බහිවතිබූ රාජධානියකි.ගංගා ශ්‍රි පුර ,ගග සිරි පුර ලෙසද හදුන්වයි.

ගම්පොල රාජධානිය

ක්‍රි.ව. 1345–ක්‍රි.ව. 1406
ගම්පොල රාජධානිය හී කොඩිය
කොඩිය
අගනුවරගම්පොල
පොදු භාෂාවන්Sinhala
රජයරාජධානිය
ගම්පොල රජ 
• ක්‍රි.ව. 1345-1359
පස්වන පරාක්‍රමබාහු
• ක්‍රි.ව. 1357-1373
III වන වික්‍රමබාහු
• ක්‍රි.ව. 1373-1406
[[ පස්වන බුවනෙකබාහු ]]
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ක්‍රි.ව. 1345
• අහෝසි කළේ
ක්‍රි.ව. 1406
අනුප්‍රාප්ති වනුයේ
Kingdom of Raigama


ගම්පොළ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර අසල පිහිටි නගරයකි. දහහතරවන සියවසේ මැද භාගයේ වසර හතරක් පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් එය දිවයිනේ අගනුවර බවට පත් කරන ලදී. හතරවන බුවනේකාබාහු රජු (සිව්වන විජයබාහු රජුගේ පුත්‍රයා) සිය පියාගෙන් පසු සිංහාසනයට නැඟී අගනුවර කුරුණෑගල සිට ගම්පොළ දක්වා මාරු කළේය. ගම්පොල යුගයේ මෙරට කැපී පෙනෙන දේශපාලනික හා ආර්ථික ප්‍රගමනයක් ඇති විය.එමෙන්ම සාහිත්‍යට සිදුවූ සේවාවද අමතක කල නොහැක. මෙරට ප්‍රථම සංදේශ කාව්‍ය ලියවී ඇත්තේද ගම්පොල යුගයේය.ඉබන් බතූතා නම් සංචාරකයා පැමින තැබූ දේශාටන වාර්තා ඉතිහාසය හැදැරීමට වැදගත් වේ.


ගම්පොල රාජධානිය උප කලාප 5කට බෙදී තිබූ අතර ඒවා පස් රට ලෙස හැඳින්විනි.

Tags:

ලක්දිව

🔥 Trending searches on Wiki සිංහල:

යාපහුව බලකොටුවසාහිත්‍යයපදාර්ථයබළලාශ්‍රී ලංකා පොදුජන පෙරමුණමින්නේරිය වැවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමහින්ද රාජපක්ෂදරු නැලවිලි ගීපටිච්චසමුප්පාදයරුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයමී ගසසිව්වන ධර්ම සංගායනාවඅපරාධආර්ථික සංවර්ධනයබලශක්ති සංරක්‍ෂණයහෙන්රි ජයසේනබාලදක්ෂ ව්‍යාපාරයපෘථිවි වායුගෝලයලංකා බැංකුවනියුමෝනියාවකම්කරු නීතියශ්‍රී ලංකාවේ ශිලා ලිපිමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියප්‍රජාතන්ත්‍රවාදයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකනහොරපාචනයදෙවි දේවතාවියෝවනාන්තරමහ පොළොවපයිතගරස් ප්‍රමේයයජයන්ති කුරු උතුම්පාලකන්‍යා පටලයමිනිසාගේ ස්නායු පද්ධතියතනි වචන (සිංහල භාෂාව)සොළොස්මස්ථානමොනරාචලිතය පිළිබඳ නිව්ටන් නියමගිබ්ස් ශක්තියස්වාභාවික සම්පත්ගස්ලබුමානව අයිතිවාසිකම්උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)කාව්‍යශේඛරයහෙද සේවයෙහි ඉතිහාසයබදුවදඉසුරුමුණියචන්ද්‍රයාදළදා වහන්සේවෛරස් පිළිබඳ හැඳින්වීමක්නාලන්දා විද්‍යාලය, කොළඹදැන්වීම්කරණයශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කඉන්දියාවේ ජාතික ගීයසුරතාන්තයවිද්‍යුත් තැපෑලසිංහල ජන නාටකදෙමලිච්ච්චාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවරුවන්වැලිසෑයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමධාතුසේන රජඅටමස්ථානකලා වැවවිදේශ විනිමයබයිබලයපැතුම් නිස්සංකශ්‍රී ලංකාවේ ජාතික සංකේත🡆 More