10 වන සියවස: ශතවර්ෂ

10 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 901 සිට 1000 දක්වා කාල පරිච්ඡේදය වූ අතර, 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසන් සියවස විය.

චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. මුස්ලිම් ලෝකය විසින්, විශේෂයෙන්ම කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය යටතේ ස්පාඤ්ඤය විසින්, සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය.

10 වන සියවස: ශතවර්ෂ
10 වන සියවස ආරම්භයේදී නැගෙනහිර අර්ධගෝලය
සහශ්‍රය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: 900ගණන් 910ගණන් 920ගණන් 930ගණන් 940ගණන්
950ගණන් 960ගණන් 970ගණන් 980ගණන් 990ගණන්
ප්‍රවර්ග: උපත් – මරණ
සංස්ථාපනයන් – විසංස්ථාපනයන්

මධ්‍යකාලිනවේදී සහ තාක්ෂණය පිළිබඳ ඉතිහාසඥ ලින් වයිට් පැවසුවේ, "නූතන දෘෂ්ටි කෝණයෙන් බැලූ කල, අඳුරු සමයයන් අතුරින් ඉතා පහසුවෙන් අඳුරුතමය" ලෙසින් එය දැක්විය හැකි වුවද, අවසන් ලෙසින් ඔහු දැක්වූයේ ". . . එය අඳුරු වුවද, ගර්භාෂය තුල පැවැති අඳුර විය" යනුවෙනි. "අවශිෂ්ටත්වය සහ, මානව බුද්ධියෙහි අවනතිය වන්නේ හත්වැන්නද නැතිනම් මෙයද යන්න පිළිබඳ පෙළපොත්හී වාද විවාද ඉස්මතු කිරීමට" 10 වන සියවස සමත් වන බවට, මෙලෙසින්ම හෙලන් වඩ්ඩෙල් විසින් ලියන ලදි. 15 වන සියවසේදී, ලොරෙන්සෝ වල්ලා විසින් එය විස්තර කෙරුණේ ඊයම් සහ යකඩ වල සියවස ලෙසින් වන අතර පසුව කාදිනල් බාරෝනියුස් විසින් එය ඊයම්මය සියවස හෝ යකඩ සියවස ලෙසින් එය හඳුන්වන ලදි.

එක් ඇස්තමේන්තුවක් පරිදී, දහවන සියවස තුලදී, යුද්ධයේදී මියගියවුන් (මුළු ජනගහණයේ ප්‍රතිශතයක් ලෙසින්) ක්‍රිපූ 3000 සිට වෙන ඕනෑම සියවසකට වඩා අඩු සංඛ්‍යාවක් ගති.


සටහන්

Tags:

1 වන සහශ්‍රවර්ෂය9011000ජූලියන් දින දර්ශනය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරපොල්දෙමළ භාෂාවනාගරීකරණය - ශ්‍රී ලංකාබඹරකන්ද ඇල්ලපෘතුගීසි ලංකාවබිල් ගේට්ස්ඩෙංගුසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්පරිගණක දෘඩාංගගෞතම බුදුන්ගේ ධාතූන්නව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවවනාන්තරයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිවිවාහයමැලේරියාව2022 ශ්‍රී ලංකාවේ විරෝධතාඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියස්වභාවික වෘක්‍ෂලතානාශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයස්වසන පද්ධතියසංඝමිත්තා තෙරණියශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කකලාව යනුලෝවාමහාපායකොස්ධම්මපදයවී වගාවදේපල නීතියකොරියානු භාෂාවසෝවාන්ක‍ඩොලානශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනාමල් උයනයුරෝපයේ ජාතික රාජ්‍යයූටියුබ්ආකල්පඑංගලන්තයසීගිරි බලකොටුවනාගරීකරණයශ්‍රී ලංකාවේ සර්පයෝබුද්ධියපොසිලපන්සිල්වෙසක් උත්සවයඑදිරිවීර සරච්චන්ද්‍රරෝසි සේනානායකශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුවසා පද්ධතියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අබලශක්ති සංරක්‍ෂණයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ජයන්ති කුරු උතුම්පාලවළි කුකුළාහෙන්රි ජයසේනජාත්‍යන්තර වෙළඳාමඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවප්‍රංශ විප්ලවයඊලෝන් මස්ක්මඩොල් දූවකෞතුකාගාරයකොළඹ බස් මාර්ගලෝකයේ රටවල්ත්‍රස්තවාදයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපංච නීවරණශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලඔලිම්පික්සිංහල සාහිත්‍යයසිංහල හෝඩිශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ🡆 More