වේබැක් මැශින්

වේබැක් මැශින් යනු අන්තර්ජාල ලේඛනාගාරය විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි.

මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.

වේබැක් මැශින්
වේබැක් මැශින්
වර්ගයලේඛනාරක්ෂක
හිමිකරුඅන්තර්ජාල ලේඛනාගාරය
වෙබ් අඩවියarchive.org/web/
ක්‍රමලේඛන භාෂාවC, ප‍ර්ල්
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමNegative increase 171 (සැප්තැම්බර් 2021)
දියත් කළේජනවාරි 24, 1996; වසර 28 කට පෙර (1996-01-24)
දැනට තත්ත්වයක්‍රියාත්මකයි

1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සං‍රක්ෂණය කර ඇත.

ගබඩා හැකියාවන්

වේබැක් මැශින් හි පිටු ගණන වැඩිවීම
වසර සංරක්ෂණය කළ පිටු ගණන

(බිලියන)

2005
40
2008
85
2012
150
2013
373
2014
400
2015
452
2020
514

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

අන්තර්ජාලයඇමරිකාවකැලිෆෝනියාවිශ්ව විසිරි වියමනවෙබ් අඩවිසැන් ෆ්‍රැන්සිස්කෝ

🔥 Trending searches on Wiki සිංහල:

භික්ෂු සාසනයනියැන්ඩර්තාල්නාගදීපයකාව්‍යශේඛරයසංස්කෘතියනාගරීකරණයහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ නීති පද්ධතියදුරකථනයශ්‍රී ලංකාවේ ශිලා ලිපිබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාආතර් වී. දියෙස්නුවරඑළියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපද්මසිරි ත්‍රීමා විතාරණකෝමාරිකානායකත්වයරැකියා ආතතියසොළොස් මහා ජනපදහයිඩ්‍රොකාබනමොණරා සහ සෙබඩඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපෘතුගීසි ලංකාවහොරමෞර්ය අධිරාජ්‍යයමී මැසි පාලනයමහාද්වීපඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)අන්තිම කැමති පත්‍රයසිංහරාජ වනාන්තරයඩන්කන් වයිට්පරාක්‍රම සමුද්‍රයකොස්ශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලනාගදීප පුරාණ විහාරයප්‍රථමක සංඛ්‍යාමහනුවරශ්‍රී ලංකා පොලිස් සේවයසමාජානුයෝජනයජපානයබළලාමාළුආනන්ද කුමාරස්වාමිඉතිහාසයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඉන්දියාවඔලිම්පික්ඉසුරුමුණියජයන්ති කුරු උතුම්පාලඅතුරලියේ රතන හිමිමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිරනිල් වික්‍රමසිංහආසියාවනයිජීරියාවේ දේශපාලනයප්‍රාග් ඓතිහාසික යුගයත්‍රිශික්‍ෂාඅපද්‍රව්‍ය කළමනාකරණයසනත් ජයසූරියප්ලේටෝවට්ස්ඇප්ගෞතම බුද්ධ පරිනිර්වාණයසේනක බිබිලේහාවෝලංකාරාමයසේල චේතියදෙමළ ජනතාවමුදල්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනපොළොන්නරුව වටදාගෙයබෝඹුරු ඇල්ලසිංහල අකාරාදි අනුපිලිවෙලහලාවත🡆 More