ධනවාදය

ධනවාදය යනු පැවරිය නොහැකි අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ ක්‍රමයකි.

මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයන්ට පූර්ව කොන්දේසියකින් තොරව ආර්ථිකයක නිෂ්පාදනයට සහ වෙළඳාම නිදහ‍ෙස් සිදුවේ. මෙහි පෞද්ගලික දේපල හිමිකාරිත්වය, ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම, ආයෝජනය, බෙදා හැරීම, ආදායම, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා මිල කිරීම ආදිය වෙළඳපොල යාන්ත්‍රණය මඟින් සිදුවේ. මෙහි සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල වෙළඳාම් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, මුදල් භාවිතය, භාණ්ඩ හා සේවා (මුදල් ඇතුලත්ව) ශ්‍රමය සහ භූමිය පිළිබඳවය.

16 සහ 19 ශත වර්ෂ අතර තුල එංගලන්තයේදී ධනවාදී ආර්ථිකයන්හි ප්‍රායෝගික භාවිතයත් ආයතන ගත විය. නමුත්, ධනවාදයේ සමහර ලක්ෂණ පැරණි ලෝකයේ සහ මුල් කාලීන වෙළඳ කටයුතු වල සංවිධාන වල සාර්ථක ක්‍රියාත්මක විය. වැඩවසම් ක්‍රමය අවසාන වීමත් සමඟ බටහිර ලෝකය තුල ‍ධනවාදය ප්‍රභල ලෙස ස්ථාපිත විය. දේශපාලන හා සංස්කෘතික විෂයන් ඔස්සේ එංගලන්තයේ සිට යුරෝපය දක්වා ධනවාදය ක්‍රමයෙන් පැතිරිණ. 19 සහ 20 වන ශතවර්ශ වන විට ධනවාදය විසින් ප්‍රධන නමුත් සම්පූර්ණ නොවූ කාර්මීකරණය පිළිබඳ අදහසක් සැපයීම සිදුකෙරේ.

ධනවාදය පිළිබඳ සංකල්පය තාත්වික වටිනාකම් වලින් සීමා වේ. ධනවාදයේ ඇතුලත්වූ අයිතිහාසික සිද්ධීන්, කාලානුරූප වෙනස්වීම්, භූගෝලීය සාධක, දේශපාලන සහ සංස්කෘතික සහ මිශ්‍ර ආර්ථිකයේ වූ සංකල්ප නූතන ආර්ථිකය පිළිබඳව කෙටි හැදින්වීමක් සපයයි. සමහර ආර්ථික විශේෂඥයන් විසින් ආර්ථික බලය සහ ධනය එක්තැන් කිරීම, ප්‍රාග්ධනය එක්රැස් කිරීමේ ක්‍රම ශිල්ප භාවිතයට ගනිමින් ධනවාදය විවිධාකාර වර්ගීකරණයන්ට ලක් කරයි. පසුගිය ශත වර්ෂය වන විට ධනවාදය, මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට සීමා විය. (මාක්ස්වාදී ආර්ථිකය ආදී)


ධනවාදයේ ඉතිහාසය

ධනවාදය 
Cosimo de' Medici, who managed to build an international financial empire and was one of the first Medici bankers

මධ්‍යතන යුගයේ වාණිජ වාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ මැදපෙරදිග හා බටහිර යුරෝපීය රටවල දක්වා ධනවාදයේ ඉතිහාසය දිව යයි. නමුත් බොහෝ ආර්ථික ඉතිහාසඥයන් නෙදර්ලන්තය ප්‍රථම ධනවාදී රට ලෙස සලකයි. මුල් කාලීනව නූතන යුරෝපය ධනවාදී වෙළඳ නගර සහ කොටස් හුවමාරුව යන ලක්ෂණ වලින් සමන්විත වේ. වෙළෙන්දන්ගේ නිර්මාණශීලීත්වය රක්ෂණයට සහ විශ්‍රාමික අරමුදල් ඇති කිරීමට මඟ පෙන්විය. ඒවාගේම ආර්ථික උත්පාත දර්ශකයන්ගේ ක්‍රියාකාරිත්වය සහ ලෝකයේ ප්‍රථම වරට වත්කම්වල ඇතිවූ උද්දමනකාරී තත්වය, Murray Sayle ට අනුව කොටස්වල මිල පහල දැමීමේ සහ වට්ටම්කර ඒවා නැවත මිලදී ගැනීම තුලින් වෙළඳපොල මිල පහත හෙලීමට බලපෑම් කරයි.

පසුගිය වසර 500 පුරාවට, ප්‍රාග්ධනය විවිධ මූලාශ්‍රයන් ඔස්සේ එක්රැස් කිරීම, විවිධ මිනුම්දඩු ඔස්සේ මැනීම සහ ආර්ථික බලය සහ ධනය ඒකාග්‍රහන කරන ලදී. පසුගිය වසර 500 ක් පුරාවට ඉතිහාසයෙන් බොහෝ අවධානය යොමු කරන ලද්දේ ධනවා‍දයේ සංවර්ධනය සහ එහි විවිධ ස්වරූපයන් සඳහාය. එහි සමාජ විද්‍යාඥයන් විසින් දෝශාරෝපණයන්, ආරක්ෂාව සහ එහි ප්‍රතික්ෂේප වීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ධනවාදයේ අහිතකර ලක්‍ෂණ

ධනවාදය මිනිසා පිඩාවට පත්කරයි. එපමනක් නොව එම පිඩනයෙන් මිදිමට දුරාචාර මග පෙන්විමි කරයි. ඒ සදහා මත්ද්‍රව්‍ය.පරපිඩක කාමය.කුල්මත් කරන නිල් චිත්‍රපට .අපරාධ කරා පොළඹවන ත්‍රිලර් චිත්‍රපට නිපදවමින්.පිඩකයාගේ පිඩනයද සිය ආදායමි මාර්ගයක් බවට පත්කර ගනී.ඔහු ඒ මගේ ගොස් අපරාධකරුවෙකු වු වාට එම අපරාධය රසකර රුපවාහිනි කවි කොළ විකුණයි.එයින්ද තවත් ආදායමි මාර්ග යක් විවර කර ගනි. එ ධනවාදයේ පිළිකුල් සහගත පිළිවෙතයි.

ආශ්‍රිත ලිපි

  • Anti-capitalism
  • Advanced capitalism
  • Ancient economic thought
  • Bailout Capitalism
  • Capitalism (disambiguation)
  • Christian views on poverty and wealth
  • Communism
  • Corporatocracy
  • Crony capitalism
  • Economic sociology
  • Free market
  • Global financial crisis in September 2008
  • Humanistic economics
  • Invisible hand
  • Late capitalism
  • Le Livre noir du capitalisme
  • Market socialism
  • Perspectives on capitalism by school of thought
  • Post-capitalism
  • Post-Fordism
  • Racial capitalism
  • Rent-seeking
  • State monopoly capitalism
  • Surveillance capitalism
  • Perestroika

මූලාශ්‍ර

    සටහන්


භාහිර සබැඳි

ධනවාදය 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

ධනවාදය ේ ඉතිහාසයධනවාදය ේ අහිතකර ලක්‍ෂණධනවාදය ආශ්‍රිත ලිපිධනවාදය මූලාශ්‍රධනවාදය භාහිර සබැඳිධනවාදය

🔥 Trending searches on Wiki සිංහල:

සනත් ජයසූරියබඹරකන්ද ඇල්ලයාපහුව බලකොටුවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රගැට බෙරයශාරීරික ව්‍යායාමසීගිරියදෙවන පරාක්‍රමබාහු රජපරිගණක ජාලශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයශ්‍රී ලංකාවේ නර්තනයන්දෙමළ අක්ෂර මාලාවසමනල කන්දමල්වනාන්තරසර්වෝදයසිංහල ජනකවිනැනෝ තාක්‍ෂණයමධ්‍යම සැකසුම් ඒකකයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඋභය ජීවීන්ගිනි කඳුතෙරේසා මවුතුමියඅක්මාවේ තෙල්උපසර්ගචාමර වීරසිංහශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයරුවන්වැලිසෑයකේතුවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකා ජාතික කොඩියකාලී දෙවඟනඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඇදුමමනෝවිද්‍යාවසිංහබාහු රජරාජ්‍ය නොවන සංවිධානරණතුංග කරුණානන්දදිලීරබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුලංකාරාමයසිංහයාමුනිදාස කුමාරතුංගමානෙල්නයිජීරියාවේ ජනවිකාසයපුනරුදයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඅටුවාචර්යා විද්‍යාවබුලත් හපයාවිර පුරන් අප්පුත්‍රිකුණාමලය වරායගම්පහ පාසල් නාමාවලියඉන්දියාවරාමායණයඑස්‌. මහින්ද හිමිමුල් පිටුවශ්‍රී ලංකාවේ අපරාධසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ දියඇලිත්‍රිපිටකය1000000000000 (number)සිංහල ටීකා සීපදචන්ද්‍රයාපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවබළලාශාන්තිකර්මරක්‍ෂණයසිංහල අක්ෂර මාලාවබෞද්ධ භාවනාජැක්සන් ඇන්තනීදඹුල්ල රජමහා විහාරය🡆 More