ධනවාදය

ධනවාදය යනු පැවරිය නොහැකි අයිතිවාසිකම් මත පදනම් වූ සමාජ ක්‍රමයකි.

හැඳින්වීම

මෙම ක්‍රියාවලිය තුල පුද්ගලයන්ට පූර්ව කොන්දේසියකින් තොරව ආර්ථිකයක නිෂ්පාදනයට සහ වෙළඳාම නිදහ‍ෙස් සිදුවේ. මෙහි පෞද්ගලික දේපල හිමිකාරිත්වය, ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම, ආයෝජනය, බෙදා හැරීම, ආදායම, නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා මිල කිරීම ආදිය වෙළඳපොල යාන්ත්‍රණය මඟින් සිදුවේ. මෙහි සාමාන්‍යයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ සහ සංවිධාන වල වෙළඳාම් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම්, මුදල් භාවිතය, භාණ්ඩ හා සේවා (මුදල් ඇතුලත්ව) ශ්‍රමය සහ භූමිය පිළිබඳවය.

16 සහ 19 ශත වර්ෂ අතර තුල එංගලන්තයේදී ධනවාදී ආර්ථිකයන්හි ප්‍රායෝගික භාවිතයත් ආයතන ගත විය. නමුත්, ධනවාදයේ සමහර ලක්ෂණ පැරණි ලෝකයේ සහ මුල් කාලීන වෙළඳ කටයුතු වල සංවිධාන වල සාර්ථක ක්‍රියාත්මක විය. වැඩවසම් ක්‍රමය අවසාන වීමත් සමඟ බටහිර ලෝකය තුල ‍ධනවාදය ප්‍රභල ලෙස ස්ථාපිත විය. දේශපාලන හා සංස්කෘතික විෂයන් ඔස්සේ එංගලන්තයේ සිට යුරෝපය දක්වා ධනවාදය ක්‍රමයෙන් පැතිරිණ. 19 සහ 20 වන ශතවර්ශ වන විට ධනවාදය විසින් ප්‍රධන නමුත් සම්පූර්ණ නොවූ කාර්මීකරණය පිළිබඳ අදහසක් සැපයීම සිදුකෙරේ.

තෝරාගත් ලිපි

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ධනවාදය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
    උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

ධනවාදය

විකිනිව්ස් 
පුවත්

ධනවාදය

විකික්වෝට් 
කියමන්

ධනවාදය

විකිසෝර්ක් 
මූලාශ්‍ර

ධනවාදය

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

ධනවාදය

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

ධනවාදය

විකිඩේටා 
දත්ත ගබඩාව

ධනවාදය
 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගඩලාදෙණිය විහාරයතනි වචන (සිංහල භාෂාව)අපරාධඑක්සත් ජාතීන්ගේ සංවිධානයඉන්දියාවේ දේශපාලන පක්ෂශාන්ත ජුසේ වාස් තුමාමී මැසි පාලනයඅක්මාවේ තෙල්පරිගණක දෘඩාංගබුද්ධඝෝෂ හිමිසොළොස්මස්ථානපිළිකාජංගම දුරකථනයේ උපතගණිකාවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවවිමලරත්න කුමාරගමභාෂාවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියෆේස්බුක්මූලද්‍රව්‍ය ලැයිස්තුවචන්ද්‍ර මාස ක්‍රමයකුට්ටම් පොකුණකම්කරු දිනයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකා රුපියලපළමුවන විජයබාහු රජසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසියදිවි නසාගැනීමඅක්මාවනියඟයමත්ද්‍රව්‍යසිංහල හින්දු අලුත් අවුරුද්දආපදා‍ කළමනාකරණයඋපුල් ශාන්ත සන්නස්ගලවිර පුරන් අප්පුකැලණියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයනිශ්ශංක මල්ල රජරුධිර සංසරණ පද්ධතිය (මානව)ජේතවනාරාමය, අනුරාධපුරසීගිරියසනත් ජයසූරියපයිතගරස්හෙද සේවයෙහි ඉතිහාසයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඋඩුනුවර ලංකාතිලක විහාරයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාලංකා බැංකුවදානයපණ්ඩුකාභය රජසාරිපුත්ත රහතන්වහන්සේසරත් ෆොන්සේකාකමතමානව කායච්ඡේද විද්‍යාවටජ් මහල්මුහුදසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපෘතුගීසි ලංකාවසතර මහෝපදේෂඅටමස්ථානස්වයං වින්දනයඩෙංගුකොස්කොරල් පරඔස්ට්‍රලෝපිතකස්කාර්මික විප්ලවයමානව ප්‍රජනන පද්ධතියpkgfwශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කලිංගික සංසර්ගයමහවැලි සංවර්ධන වැඩසටහනසජිත් ප්‍රේමදාසඅර්ජුන රණතුංගඑස්. පණීභාරතඅලෙවිකරණයකොළඹ විශ්වවිද්‍යාලයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවතාරුණ්‍යය හා විවේකය🡆 More