චිලි ජනරජය: දකුණු ඇමෙරිකානු රටකි

නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශ‍ය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි උතුරින්පේරැ දේශයෙන් ද ඊසාන ‍බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති මෙය දකුණු ඇමරිකාවෙ පිහිටි රටවල් අතුරින් බ්‍රසිලයෙන් මායිමි නොවන රටවල් දෙකින් එකකි පළාත් 15 ට බෙදි ඇති මෙරට අභ්‍යන්තරයට වන්නට පහත් භුමින් ගෙන් යුක්ත වෙයි බටහිරට වන්නට ඇන්ඩිස් කදු පන්තින්හි ගිනි කදු ද ඇත චිලි වල ෙද්ශගුනය සැලකිෙමි දි රට මැදට වන්නට මධ්‍යධරණි ෙද්ශගුනයක් දක්නට ලැෙබි නැෙගනහිරට සහ ගිනි ෙකාන ෙදසට වන්නට ෙතත් අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැෙබි

චිලි ජනරජය

República de Chile  (ස්පාඤ්ඤ)
චිලි හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: Por la razón o la fuerza
"By reason or by force" (ස්පාඤ්ඤ)
ජාතික ගීය: Himno Nacional de Chile (ස්පාඤ්ඤ)
චිලි ජනරජය: ඉතිහාසය, ජන සංයුතිය, ආර්ථිකය
අගනුවර
සහ විශාලතම නගරය
Santiago1
නිල භාෂා(ව)Spanish
ජාති නාම(ය)Chilean
රජයවිධායක ජනාධිපතිවරයෙකු සහිත‍ඒකීය ජනරජයකි
• ජනාධිපති
Sebastián Piñera
Independence 
from Spain
• 

September 18, 1810
• Declared
February 12, 1818
• Recognized
April 25, 1844
• Current constitution

September 11, 1980
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
756,950 km2 (292,260 sq mi) (38th)
• ජලය (%)
1.07²
ජනගහණය
• February 2010 ඇස්තමේන්තුව
17,031,873 (60th)
• 2002 ජන සංගණනය
15,116,435
• ඝණත්වය
22/km2 (57.0/sq mi) (194th)
දදේනි (ක්‍රශසා)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$243.357 billion (43rd)
• ඒක පුද්ගල
$14,529 (56වන ස්ථානය)
දදේනි (නාමික)2008 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$169.458 billion (46th)
• ඒක පුද්ගල
$10,117 (57වන ස්ථානය)
ගිනි (2006)54
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007)Increase 0.878
දෝෂය: අනීතික HDI අගය · 44th
ව්‍යවහාර මුදලPeso (CLP)
වේලා කලාපයUTC-4 (CLT)
• ගිම්හාන (DST)
UTC-3 (CLST)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+56Chile is a spanish speaking country
අන්තර්ජාල TLD.cl
Location of චිලි

Territorio Chileno Antártico—the territory in Antarctica claimed by Chile (Pink). It overlaps the Argentine and British Antarctic claims.

  1. The legislature is based in Valparaíso
  2. Includes Easter Island and Isla Sala y Gómez; does not include 1,250,000 square කිලෝmetres (480,000 sq mi) of territory claimed in Antarctica

ඉතිහාසය

අද චිලි නම් වන මෙහි නිමින භුමින් සහ යවෙරළාශිතව පෙදෙස් වසර 10,000 ට පෙරදි ස්වදේශිය සංක්‍රමණිකයන්ගේ වාස භුමියක් ව පැවතිණි 16 වන සියවසේ ස්පාඤ්ඤයින්ගේ ආගමනයට පෙර මෙහි දකුණු පෙදෙසේ අරෝකැනියන්වරැ අතින් පාලනය වු අතර උතුරැ පෙදෙස් ඉන්කා අධිරාජ්‍ය විසින් පාලනය කරනු ලැබිය පේරැ දේශගවෙශක‍යෙකු වු ‍ෆැන්සිස්කෝ පිසාරෝ මෙහි දකුණු ප්‍රදේශය යටත් කර ගැනිමට එවනු ලැබුවත් ඔහුට එය ඉටු කර ගත නොහැකි විය 1540 දි පෙඩ් රෝඩි වැල්ඩිවියා චිලි දේශය වෙත ළගා වි ඇරෝකැනියන්වරැ ගේ විරෝධය නොසලකා සන්තියාගෝ නගරය සොයා ගනු ලැබු අතර ලා සෙරිනා කන්සෙප්සියන් සහ වැල්ඩිවියා නගර ස්තාපිත කරනු ලැබිය රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි විය

රටෙි ස්වදේශිය වැසියන් අතර යුදමය තත්වයක් ඇතිවිමත් සමගම ස්පාඤ්ඤයින් චිලි දේශය යටත් කරගනු ලැබිය ඉන් පසු ‍ඔවුන් චිලි දේශය තුළ ගැමි සමාජය වර්ධනය කර විශාල ගොවිපලවල් ඇති කරමින් ඒවායේ ස්වදේශිය ජනයා වැඩ කිරිමට යොදා ගනු ලැබිය යටත් විජිත සමයේ චිලි දේශය ප්‍රධාන වශයෙන් පේරැ ප්‍රතිරාජ පදවිය යටතේ යැපෙන්නට විය නමුත් 1978 දි මෙය පේරැ දේශයට අයත් සමිපුර්ණයෙන්ම වෙන්වි පවතින කොටසක් බවට පත් විය 1810 දි චිලි දේශය තුළ ස්වාධිනත්වය ‍උදෙසා ජුවාන් මාටිනෙස් ඩිරොසෑස් සහ බර්නාඩෝ ‍ඕ හිජින්ස් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇති විය එම සටන්1810-1814 දක්වා පැවති නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය පසුව ජෝස් ඩි සැන් මාටින් ගේ ඉතා දැඩි නායකත්වය යටතේ 1817 දි නැවතත් සටන් කිරිමට පටන් ගැණිනි එහි ප්‍රතිපලයක් ලෙස 1818 පෙබරවාරි 12 වෙනි දින චිලි දේශයට සිය ස්වාධිනත්වය ප්‍රකාශ කිරිමට හැකි විය https://www.duhoctrungquoc.vn/wiki/si/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Pho41211.jpg

ජන සංයුතිය

චිලි ජන රජෙය් ජනගහනෙයන් බහුතරය සුදු ජාතිකයන් සහ සුදු ජාතික -අැමරින්දියානු මිශ්‍ර ජාතින් ෙගන් යුක්ත ෙවි සිය ප්‍රධාන අැදහිම වනුෙය් ෙරා්මානු කෙතා්ලික ප්‍රොතෙස්ත්‍රන්ත්‍ර සහ යුදෙවි ඇදහිමිද ප්‍රචලිතව පවති

ආර්ථිකය

වත්මන් චිලි ආර්ථිකය දකුණු ඇමරිකා මහද්විපයේ රටවල් අතර ස්ථාවර සහ සමෘද්ධිමත් ආර්ථිකයකි රටෙ ආර්ථිකය විශාල වශයෙන් ලෝහ අපනයනය පාදක කොට ගත්තකි මොවුන්ගේ වටිනාම ලෝහ සමිපත කොපර් වන අතර ලෝකයේ විශාලතම කොපර් නිෂ්පාදකයා වන්නේ ද චිලි දේශයයි රටෙ වැසියන්ගෙන්15% ක් කෟෂි කර්මාන්තය ජිවනෝපාය කර ගෙන ඇත ප්‍රධාන කෟෂි භෝග ලෙස මිදි ඇපල් පෙයාස් එෑණු ‍ඉරිගු තිරිගු ඔටි ගමිම්රිස් හාතවාරිය සහ බෝංචි වගා කරයි ගවයින් කුකුළන් සහ බැටලුවන් වැනි සත්ව පාලනයද ඇත ධිවර කර්මාන්තය දැව කර්මාන්තයද ප්‍රධාන වෙයි මත්ස්‍ය ආහාර රෙදි පිළි දැව ආහාර දව්‍ය ද නිෂ්පාදනය කරයි රටෙ ප්‍රධාන වෙළද සහකරැවන් ලෙස ඇමරිකාව චිනය බ්‍රසිලය ආජන්ටිනාව සහ දකුණු කොරියාව සමිබන්ධවෙ

රජය හා දේශපාලනය

පරිපාලන කොට්ඨාශ

චිලි ජනරජය: ඉතිහාසය, ජන සංයුතිය, ආර්ථිකය 
චිලී කලාප

චිලී 15 ප්රදේශ, ජනාධිපති විසින් පත් කරන ලද ඉන්ටෙන්ඩන්ට් ප්රධානත්වයෙන් සෑම බෙදා ඇත. මෙම ප්රදේශ තවදුරටත් ද ජනාධිපති විසින් පත් කරනු පළාත් ආණ්ඩුකාරවරුන් සමග, පළාත් වෙන් කරනු ලැබේ. අවසාන වශයෙන් එක් එක් පළාත මහ නගර සභා, සිව් අවුරුදු කාලසීමාවකට පත් එහි ම නගරාධිපති සහ සභාව සමග එක් එක් විසින් පරිපාලනය කරනු ලබන කොමියුනයන් බෙදා ඇත. එක් එක් ප්රදේශය නමක් සහ උතුරේ සිට දකුණ දක්වා පවරා රෝමානු ඉලක්කම, විසින් නම් කරන ලද ඇත. එකම ව්යතිරේකය ආර්.එම් (Región Metropolitana) නම් වන සන්තියාගෝ මෙට්රොපොලිටන් ප්රදේශය යි. දෙකක් නව කලාප 2006 දී නිර්මාණය සහ ඔක්තෝබර් 2007 දී සමුපකාර බවට පත් විය කළ බවත්; දකුණු (ප්රදේශය XIV) ලොස් Ríos, හා උතුරේ හම්බන්තොට, වයි පරිනකොත (ප්රදේශය පෙළ). මෙම අංකන ක්රමය සාමාන්යයෙන් 2006 ප්රතිසංස්කරණ පෙර මෙට්රොපොලිටන් කලාපය වේ යැයි උපකල්පනය ප්රදේශය පාප්, හැරී.

කෙටියෙන්

අගනුවර *සන්තියාගෝ

විශාලතම නගරය *සන්තියාගෝ රාජ්‍ය භාෂාව *ස්පාඤ්ඤ භාෂාව

රජය *ජන රජයකි

ජනාධිපති *මයිකල් බැචිලටි

ජනගහනය *15,116,435

දළ දේශිය නිෂ්පාදනය *243.357$බිලියන

ඒක පුද්ගල ආදායම *14,529$

මානව සංවර්ධන දර් *0.878

මුදල් වර්ගය *පෙසෝ

අන්තර් ජාතික සංකේතය *.cl

ජාතික සං‍කේත

ජාතික පුෂ්පය *copihue ජාතික සත්වයා *andean condor ජාතික වෘකෂය *ara ජාතික ක්‍රිඩා *chilean rodeo

මුලාශ්‍ර

තරැණයා 2009,11,26

Tags:

චිලි ජනරජය ඉතිහාසයචිලි ජනරජය ජන සංයුතියචිලි ජනරජය ආර්ථිකයචිලි ජනරජය රජය හා දේශපාලනයචිලි ජනරජය කෙටියෙන්චිලි ජනරජය ජාතික සං‍කේතචිලි ජනරජය මුලාශ්‍රචිලි ජනරජය

🔥 Trending searches on Wiki සිංහල:

ඒබ්‍රහම් ලින්කන්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්වැදි ජනයාඅනුරාධපුර පෞරාණික නගරයනිල්ලක්ගම බෝධි ඝරයලෝවාමහාපායඑක්සත් ජාතීන්ගේ සංවිධානයසෙංකඩගල පෙරහැර මංගල්‍යයවනාන්තරපළමුවන පරාක්‍රමබාහු රජමුදල්කාංසා අක්‍රමතාවයධවල පත්‍රිකාවසිංහල ටීකා සීපදලසිත් මාලිංගඋපසර්ගලාඕසයහේන් ගොවිතැනපාෂාණපොරොන්දම්ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඋසස් පෙළ දේශපාලන විද්‍යාවපුනරුදයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ ජාතික කොඩියළමා අපයෝජනයදේශපාලන විද්‍යාවනාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සතර සතිපට්ඨානයසියදිවි නසාගැනීමගාලු කොටුවසෞරග්‍රහ මණ්ඩලයඡනසංඛ්‍යා වර්ධනයජාතික ජන බලවේගයත්‍රිශික්‍ෂාජන සන්නිවේදනයශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයරාහුල විද්‍යාලයලක් විජය බලාගාරයශ්‍රී ලංකාවේ නර්තනයන්ව්‍යාපාරඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවථූපාරාමයහස්තරේඛා ශාස්ත්‍රයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවමහියංගනය රජ මහා විහාරයඑස්. පණීභාරතඇසශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයමානව ප්‍රජනන පද්ධතියසිංහල ව්‍යාකරණසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)නුවරඑළියදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවචාලක නියුරෝනයඑල්ලේකුප්පමේනියමහ වැව් නාමාවලියඅහිකුණ්ඨකයු‍රේනස්භූචලනපවුලරුවන්වැලිසෑයවිකිපීඩියාඅන්වීක්ෂයකළු කුහරගජමන් නෝනා2004 සුනාමියඑන්නත්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි🡆 More