ක්‍රොඒෂියා

ක්‍රොඒෂියා ක්‍රොඒෂියානු: Error: }: text has italic markup (help) ), නිල වශයෙන් ක්‍රොඒෂියා ජනරජය (ක්‍රොඒෂියානු: Error: }: text has italic markup (help) සවන්දෙන්න (උදවු·විස්තර)) යනු, ඒකීය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ජනරජයක් වන අතර, මධ්‍යම යුරෝපය, දකුණු යුරෝපය, සහ මධ්‍යධරණිය අතර මංසලෙහි පිහිටා ඇත.

ක්‍රොඑෂියාව නිල වශයෙන් ක්‍රොඑෂියා සමූහාණ්ඩුව නමින් හැඳින්වේ. මෙම රට මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම්, බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඑෂියාව මායිම් වන්නේ ස්ලෝවෙනියාවට, උතුරින් හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා යන රාජ්‍යයන්ට සහ ගිනිකොණදෙසින් වූ සර්බියාවටත් සහ නැගෙනහිරින් මොන්ටනෙග්රෝ වලටය. 7 වැනි සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද කොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු ක්‍රි.ව. 925 දී ඔටුනු පැළඳි අතර, ඉන්පසු ක්‍රොඑෂියාව රාජධානියක් බවට පත්විය. ක්‍රොඑෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උච්ඡතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඑෂියා හන්ගරි සමඟ 1102 දී සම්මුතියකට එලඹීය. 1526 දී ක්‍රොඑෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඑෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.

ක්‍රොඒෂියා ජනරජය

රිපුබ්ලිකා හර්වට්ස්කා
ක්‍රොඒෂියා හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: ලිපො නාෂා දොමෝවිනා
අපගේ මනහර වාසභූමිය
 ක්‍රොඒෂියා  (තද කොළ) හි පිහිටුම – යුරෝපය තුල  (කොළ හා තද අළු) – යුරෝපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]
 ක්‍රොඒෂියා  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරෝපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]

අගනුවරසාග්රබ්
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ක්‍රොඒෂියන්
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
  • 90.4% ක්‍රොඒට්ස්වරු
  • 4.4% සර්බ්වරු
  • 5.2% වෙනත් / අනිර්දිෂ්ට
ජාති නාම(ය)ක්‍රොඒට්ස්, ක්‍රොඒෂියානු


ආශ්‍රිත

Tags:

Hr-Republika Hrvatska.ogaගොනුව:Hr-Republika Hrvatska.ogaප්‍රවර්ගය:Lang and lang-xx template errorsමෙම ශබ්දය පිළිබඳ

🔥 Trending searches on Wiki සිංහල:

ලක්දිව රාජාවලියමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ පළාත් මල්තෛපොංගල්මහගම සේකරඉන්දු නිම්න ශිෂ්ටාචාරයරටයකුමශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයකළු කුහරත්‍රිලක්‍ෂණයඅපරාධඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅමරදේවපොරොන්දම්කජුකොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියවී වගාවතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතපරමාණුසත්තුශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවඔලිම්පික්රාවණා ඇල්ලතණ්හාවසෝවාන්මිනිසාගේ ස්නායු පද්ධතියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවචලිතය පිළිබඳ නිව්ටන් නියමනුවරඑළියහේන් ගොවිතැනමාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයශාකමුගලන් රහතන්වහන්සේසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්කොහොඹධාතුසේන රජලෝවාමහාපායසිද්ධාර්ථ කුමරුසිංහල න-ණ ල-ළ බේදයසොලොස්මස්ථානමොනරාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසොකරි නාටකයත්‍රිලක්‍ෂණනාගදීප පුරාණ විහාරයලේ ගැලීමසිංහල අක්ෂර මාලාවසිංහල අකාරාදි අනුපිලිවෙලඉස්ලාමීය විශ්වාසයරාජ්‍ය සේවා කොමිෂන් සභාවත්‍රිවිද්‍යාමුල් පිටුවජාත්‍යන්තර කම්කරු දිනයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කජලභීතිකාවඅපද්‍රව්‍ය කළමනාකරණයනේටෝමහවැලි ගඟසංජානනය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතපළමුවන විජයබාහු රජආකල්පකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයහෘදයපරාක්‍රම සමුද්‍රයගිරවුක්ෂණික මෝචනයඋණජාත්‍යන්තර සබඳතාවිජය රජමධ්‍යම සැකසුම් ඒකකයසීගිරි බිතු සිතුවම්අවුකන බුදු පිළිමයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයබිරියානිඅඹ🡆 More