අක්ෂාංශ: ගැන ඉගෙන ගනිමු

අක්ෂාංශ යනු පෘථිවිය මතුපිට ලක්ෂයක කොණික දුරයි.

ධ්‍රැවය කේන්ද්‍ර කොට ගත් ගෝලයක් තුළ විහිදෙන කල්පිත ඒක කේන්ද්‍රීය වෘත්ත වේ. නමුත් පෘථිවිය පරිපුර්ණ ගෝලයක් නොවන නිසා මෙම අක්ෂාංශයන් නිවැරදි නොවන බව නුතන විදුවතුන්ගේ අදහසයි. පුරාණ ග්‍රීකයන් විසින් මෙය සංකල්පයක් ලෙස පෘථිවිය විස්තර කිරීමට ‍මුලින්ම යොදා ගන්නා ලදි. නිරක්ෂය හෙවත් මහා ගෝලය ඒනම් සමකය, අක්ෂාංශ අංශක 0 විසින් පෘථිවිය අර්ධගෝල දෙකකට බෙදනු ලැබේ. සමකය නම් කල්පිත රේඛාව විශාලතම අක්ෂාංශයයි. ධ්‍රැවය යනු උතුරු හා දකුණු අක්ෂාංශ අංශක 90 වේ. පෘථිවියේ පිහිටීම විස්තර කිරීමට නුතනයේත් මෙය දේශාංෂ සමඟ භාවිතා කරයි. උදාහරණ : ශ්‍රී ලංකාවේ පිහිටිම උතුරු අක්ෂාංශ අංශක 5’ ත් 10’ ත් අතරය.

අක්ෂාංශ: ආශ්‍රිත ලිපි, මූලාශ්‍ර, භාහිර සබැඳි
Earth's graticule. The vertical lines from pole to pole are lines of constant longitude, or meridians. The circles parallel to the equator are lines of constant latitude, or parallels. The graticule shows the latitude and longitude of points on the surface. In this example meridians are spaced at 6° intervals and parallels at 4° intervals.

පෘථිවිය උතුරු හා දකුණු අර්ධගෝල ලෙස 2කට බෙදෙන කල්පිත වෘත්තය අක්ෂාංශ අංශක බිංදුව 0ං හෙවත් සමකය ලෙස හැඳින්වේ

ආශ්‍රිත ලිපි

  • Altitude (mean sea level)
  • Bowditch's American Practical Navigator
  • Cardinal direction
  • Circle of latitude
  • Colatitude
  • Declination on celestial sphere
  • Degree Confluence Project
  • Geodesy
  • Geodetic datum
  • Geographic coordinate system
  • Geographical distance
  • Geomagnetic latitude
  • Geotagging
  • Great-circle distance
  • History of latitude
  • Horse latitudes
  • International Latitude Service
  • List of countries by latitude
  • Longitude
  • Natural Area Code
  • Navigation
  • Orders of magnitude (length)
  • World Geodetic System

මූලාශ්‍ර

පාද සටහන්

උපහරණ

Tags:

අක්ෂාංශ ආශ්‍රිත ලිපිඅක්ෂාංශ මූලාශ්‍රඅක්ෂාංශ භාහිර සබැඳිඅක්ෂාංශ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී පාදස්ථානයපොළොන්නරුව (බහුරුත්හරණය)ඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්නියුමෝනියාවආකල්පකැබිලිත්තෑවේ සියඹලා ගසඅළු ගිරවාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඅනගාරික ධර්මපාලසතර සතිපට්ඨානයආදිවාසීන්වගුරුමහින්ද රාජපක්ෂබයිබලයඩෙංගුසමාජ ම‍නෝවිද්‍යාවසරම්පඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමොණරවිල කැප්පෙටිපොළභූකාරක තැටි වාදයපරිගණකයදකුණු පළාත, ශ්‍රී ලංකාවයාපහුව බලකොටුවක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවවිර පුරන් අප්පුසෝඩියම්යමන් රාගයදුර්ගා දේවියපංච කල්‍යාණක්ෂණික මෝචනයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ඉන්දුනීසියාවප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියසිංහල පදඇසළ (ගස)පහතරට නැටුම්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅන්තර්ජාලයනෙල්ලිකුවේණි කුමරියපාෂාණයගුලිය විසි කිරීමකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයබෞද්ධ භාවනාමානසික ‍අක්‍රමතාසමනල කන්දඔක්සිජන්අධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවමිනිස් දත්මිරිසවැටියඅඹශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවග්‍රැෆික් නර්මානකරණයදෙවන ලෝක යුද්ධයඅෂ්ඨ විද්‍යාසිංහල ජන නාටකශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියබුද්ධාගමජංගම දුරකථනයේ උපතසංජානනයසිංහල අලුත් අවුරුද්දකොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඒ.ටී. ආරියරත්නමුතියංගණ රජ මහා විහාරයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිවාහයකන්‍යා පටලයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය🡆 More