ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි.

දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 2,294,641 ක් විය. දිස්ත්‍රික්ක අග නගරය ගම්පහ වේ.

ගම්පහ දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ගම්පහ දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රටගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
සරිය
 • මුළු1,386.6 කිමී2 (535.4 සතරැස් සැත)
 • භූමිය1,341 කිමී2 (518 සතරැස් සැත)
 • ජලය46 කිමී2 (18 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු2,294,641
 • ඝණත්වයBad rounding here1,700/කිමී2 (Bad rounding here4,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)

1978 වර්ෂයේදී කොළඹින් වෙන් වී ස්වාධීන දිස්ත්‍රික්කයක් බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ග්‍රාමසේවා වසම් 1177ක් සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් සහ මහ නගර සභා 2ක්, නගර සභා 5ක් හා ප්‍රදේශීය සභා 12ක් පවතියි.

භූගෝලීය පසුබිම

දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,386.6 ක් වන අතර එය ශ්‍රි ලංකා භූමි ප්‍රමාණයෙන් 2.1% පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කය උතුරු අක්ෂාංශ 6º54.5 සිට 7º20 අතර හා නැගෙනහිර දේශාංශ 79º 48.75 සිට 80º13 අතර දක්වා පැතිර පවතී. .

ඓතිහාසික පසුබිම

වෙනත් කරුණු

දේශගුණය

  • සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1750 ( හෙනරත්ගොඩ මි. මි. 2,477 )
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 21.6
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 37.0

ආර්ථිකය

ප්‍රදේශයේ වී වගාව හෙක්ටයාර් 1955ක් ද රබර් අක්කර 1425ක් ද, අන්නාසී, කෙසෙල්, පළතුරු, එළවළු, බුලත්, අමතරව ද වගා කෙරේ. ග්‍රාමීයව කර්මාන්ත ලෙස මැටි, රන්රිදී, උළු ගඩොල්, අත්යන්ත්‍ර, පේෂකර්ම, වේවැල්, පොල් අශ්‍රිත කර්මාන්ත හා කළුගල් කැඩීම පවති. විවිධ මහා පරිමාණ කර්මාන්ත ශාලාද ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත.

ජාතිය අනුව ජනගහන තොරතුරු

දිස්ත්‍රික්කයේ ජාතිය අනුව ජනගහන තොරතුරු 1981 සිට 2012 දක්වා
වසර සිංහල ශ්‍රී ලංකා යෝනක ශ්‍රී ලංකා දෙමළ මැලේ වෙනත් එකතුව
අඟය % අඟය % අඟය % අඟය % අඟය %
1981 ජනසංගණනය 1,279,512 91.99% 37,826 2.72% 48,182 3.46% 8,675 0.62% 16,667 1.20% 1,390,862
2001 ජනසංගණනය 1,877,545 90.98% 78,705 3.81% 65,302 3.16% 13,683 0.66% 28,449 1.38% 2,063,684
2012 ජනසංගණනය 2,079,115 90.61% 95,501 4.16% 80,071 3.49% 11,658 0.51% 28,296 1.23% 2,294,641

ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය

ආගම අනුව දිස්ත්‍රික් ජනගහනය 1981 සිට 2012 දක්වා
වසර බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු වෙනත් එකතුව
අඟය % අඟය % අඟය % අඟය % අඟය %
1981 ජනසංගණනය 989,212 71.12% 325,915 23.43% 48,117 3.46% 26,750 1.92% 868 0.06% 1,390,862
2001 ජනසංගණනය 1,479,955 71.71% 446,647 21.64% 93,496 4.53% 42,356 2.05% 1,230 0.06% 2,063,684
2012 ජනසංගණනය 1,640,166 71.48% 486,173 21.19% 114,851 5.01% 52,221 2.28% 1,230 0.05% 2,294,641

පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 13
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 1177
ගම්මාන සංඛ්‍යාව
මැතිවරණ කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 13කි එනම්.

ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

මහ නගර සභා

ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා ගණන 2කි එනම්.

  • ගම්පහ මහනගර සභාව
  • මීගමුව මහනගර සභාව

නගර සභා

ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා ගණන 5කි එනම්.

  • වත්තල-මාබෝල නගර සභාව
  • මිනුවන්ගොඩ නගර සභාව
  • කටුනායක-සීදූව නගර සභාව
  • ජා-ඇල නගර සභාව
  • පෑලියගොඩ නගර සභාව

ප්‍රදේශීය සභා

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණන 12කි එනම්.

  • දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
  • කටාන ප්‍රාදේශීය සභාව
  • මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව
  • මීරිගම ප්‍රාදේශීය සභාව
  • අත්තනගල්ල ප්‍රාදේශීය සභාව
  • ගම්පහ ප්‍රාදේශීය සභාව
  • ජා-ඇල ප්‍රාදේශීය සභාව
  • දොම්පෙ ප්‍රාදේශීය සභාව
  • කැලණිය ප්‍රාදේශීය සභාව
  • මහර ප්‍රාදේශීය සභාව
  • බියගම ප්‍රාදේශීය සභාව
  • වත්තල ප්‍රාදේශීය සභාව

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගර

මහ නගර

මීගමුව, ගම්පහ

වෙනත් නගර

බියගම, වේයන්ගොඩ, දොම්පෙ, කඩවත, පුගොඩ, රදාවාන, කිරිදිවැල, ජා-ඇල, කදාන, රාගම,වැලිසර, ඒකල, මිනුවන්ගොඩ, ගණේමුල්ල, යක්කල, මිරිස්වත්ත, වැලි‍වේරිය, අත්තනගල්ල, ඌරපොල, නිට්ටඹුව, ප‍ල්ලෙවෙල, පස්යාල, මීරිගම,දුනගහ, කටාන, දිවුලපිටිය, ගොඩිගමුව, හැදල, සීදුව, කටුනායක, වැලිහේන, කොටදෙනියාව, මරදගහමුල, උඩුගම්පල, බෙම්මුල්ල

මේවාද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය භූගෝලීය පසුබිමගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ඓතිහාසික පසුබිමගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය වෙනත් කරුණුගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය දේශගුණයගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ආර්ථිකයගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ජාතිය අනුව ජනගහන තොරතුරුගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ආගම අනුව දිස්ත්‍රික් ජනගහනයගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය පරිපාලන ව්‍යුහයගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතනගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය තුල පිහිටි නගරගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය මේවාද බලන්නගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය ආශ්‍රිතගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය බාහිර සබැඳිගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයගම්පහබස්නාහිර පළාතශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

කෘමියෝපොන්නම්බලම් අරුණාචලම්පෙර පාසල්රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.බල්ලෝශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකා යුද්ධ හමුදාවසිංහරාජ වනාන්තරයබයිබලයවන්නම්ජාත්‍යන්තර කම්කරු දිනයසමාජ විද්‍යාවශ්‍රී ලංකාවේ නර්තනයන්බෞද්ධ කොඩියශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලබැටරියාපහුව බලකොටුවමහියංගනය රජ මහා විහාරයකඩවතඑස් පහ (5S) ක්‍රමයඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබලයහේන් ගොවිතැනත්‍රිලක්‍ෂණයඇඩොල්ෆ් හිට්ලර්සන්දේශ කාව්‍යඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකාවේ කුල ක්‍රමයවැදි සාහිත්‍යයවිෂ්ණු දෙවියන්ට පිං දීමබන්දු සමරසිංහසීගිරියබෝවන රෝගසිදුරු පත්ශ්‍රී ලංකාවේ වල් පැලැටිඒ. පී. ජේ. අබ්දුල් කලාම්අභයගිරි දාගැබහංස සන්දේශයමාරි කියුරිශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවඅමරදේවදිලීරපොළොන්නරුව පෞරාණික නගරයහස්තරේඛා ශාස්ත්‍රයසිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයආසියාවමහත්මා ගාන්ධිඉන්දියානු ජාතික කොංග්‍රසයපාලිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඔලිම්පික්මිනිස් දත්අනුරාධපුර රාජධානියසුගතපාල ද සිල්වාජලගැල්මසිරිමාවෝ බණ්ඩාරනායකසොළොස්මස්ථානමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී වික්‍රම රාජසිංහ රජසාදික්කාශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවනාගදීප පුරාණ විහාරයයාල ජාතික වනෝද්‍යානයමුරගලනේටෝහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයසූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණනියඟයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියපිළිකුත්තුව රජ මහා විහාරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනය🡆 More