යුරෝපය: මහාද්වීපය

යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත.

එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය: මහාද්වීපය
භූමිප්‍රමාණය10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය731,000,000 (2009, 3 වැනියා)
ජනගහණ ඝණත්වය70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමයයුරෝපීය
රටවල්50
භාෂාList of languages
වේලා කලාපUTC සිට UTC+5 දක්වා
අන්තර්ජාලය TLD.eu (යුරෝපා සංගමය)
විශාලතම නගරList of cities

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයඅර්ධද්වීපයආක්ටික් සාගරයආසියාවකැස්පියන් මුහුදමධ්‍යධරණී මුහුදමහාද්වීපයයුරේසියාවයූරල් කඳු

🔥 Trending searches on Wiki සිංහල:

වර්ණ සබැඳි සිද්ධාන්තජලයපන්සිල්අවුරුදු කුමරිය තේරීමඔසරියජන කවිVesakශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමුල් ළමාවියේ සංවර්ධනයමාළුඉසුරුමුණියශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපුරාතන කාර්තේජ්ශාන්ත ජුසේ වාස් තුමාක්ෂණික මෝචනයසීගිරි ගීපරිගණක මෙහෙයුම් පද්ධතිපරිගණක මෘදුකාංගමුතියංගන චෛත්‍යයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)එමිල් ඩුර්කයිම්මනෝවිද්‍යාවදොන් බාරොන් ජයතිලකසමාජානුයෝජනයහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවපැබ්ලෝ පිකාසෝශිව දෙවියන්මානව සැකිලි පද්ධතියදුටුගැමුණු රජසාගර පලන්සූරියඋල්කාපාතසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවජෛව ගෝලයභූපාලි රාගයචෙස්නාගදීපයසඳකඩපහ‍ණේ විකාසනයස්නායු පද්ධතියවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවමැලේරියාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයතෛපොංගල්රූමස්සල කන්දකෝට්ටේ යුගයරන්මසු උයනබලශක්ති සංරක්‍ෂණයනිදිකුම්බායුද්ධසිංහල අක්ෂර මාලාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියවිවාහ නීතිය - ශ්‍රී ලංකාරතු දත්ත පොතශ්‍රී ලංකාවේ ජාතික කොඩියඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමොරගහකන්ද වේල්ලනාමාධ්‍ය නිදහසශ්‍රී ලංකාවේ වල් පැලැටිදේවානම්පිය තිස්ස රජකුවේණි කුමරියසබරගමුව පළාතචාමර වීරසිංහප්‍රථම සඳ තරණයඉන්දු නිම්න ශිෂ්ටාචාරයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපහයිඩ්‍රොකාබනක‍ඩොලානපර්යේෂණබුලත් හපයාකොහොඹා කංකාරියකොළඹසිංහල අක්ෂර වින්‍යාසය🡆 More