යුරෝපය: මහාද්වීපය

යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත.

එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය: මහාද්වීපය
භූමිප්‍රමාණය10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය731,000,000 (2009, 3 වැනියා)
ජනගහණ ඝණත්වය70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමයයුරෝපීය
රටවල්50
භාෂාList of languages
වේලා කලාපUTC සිට UTC+5 දක්වා
අන්තර්ජාලය TLD.eu (යුරෝපා සංගමය)
විශාලතම නගරList of cities

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර

Tags:

අත්ලාන්තික් සාගරයඅර්ධද්වීපයආක්ටික් සාගරයආසියාවකැස්පියන් මුහුදමධ්‍යධරණී මුහුදමහාද්වීපයයුරේසියාවයූරල් කඳු

🔥 Trending searches on Wiki සිංහල:

උඩුනුවර ලංකාතිලක විහාරයනායයෑම්සාරිපුත්ත රහතන්වහන්සේරසායනික සූත්‍රපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයබුද්ධ චරිතයරේඛාව (චිත්‍රපටය)දෙවි දේවතාවියෝශ්‍රී වික්‍රම රාජසිංහ රජඋඩරට ගිවිසුමශ්‍රී ලංකා ගිරාමලිත්තාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකානොබැඳි ජාතීන්ගේ සංවිධානයඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරයජලභීතිකාවසිංහල මිණුම් ඒකකහෘදයහරිතාගාර ආචරණයශ්‍රී ලංකාවේ දාගැබ්ඉන්දු නිම්න ශිෂ්ටාචාරයකොහොඹගාලු කොටුවරාජ්‍යය (ආණ්ඩුක්‍රමය)සයිකෝෂියාවේ ස්වභාවය හා රෝග ලක්ෂණනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ත්‍රිශික්‍ෂාකතරගමකීර්ති ශ්‍රී රාජසිංහ රජකැලණියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසෝල්බරි ආණ්ඩුක්‍රමයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඔක්සිජන්බ්‍රිතාන්‍ය ලංකාවසිංහල භාෂාවමහනුවර යුගයේ රාජාවලියපාසල්ලේනාක්‍රි.ව.1818 පළමු නිදහස් සටනලෝක ජනගහනයසතර මහා අපදේශඊශ්‍රායෙල - පලස්තීන ගැටුමසොලොස්මස්ථානශ්‍රී ලංකාව තුළ රූපවාහිනියදාගැබ්ඊශ්‍රායලයහලාවතසුළඟශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඑක්සත් රාජධානියඅවුකන බුදු පිළිමයකෘෂි කර්මාන්තයගුත්තිල කාව්‍යයකාලී දෙවඟනවළගම්බා රජබල්ලෝකන්‍යාභාවයඇදුමබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිමුදල්වතිකානුවනෙළුම්කලාවැව - තිසාවැව යෝධ ඇළසාර ධර්මඅභයගිරි විහාරයගැට බෙරයපර්යේෂණදුරකථනයවල්ලිපුරම් රන් සන්නසඉස්ලාම්සිංහබාහු රජශ්‍රී ලංකා යුද්ධ හමුදාවකුණකටුවාඉබ්බන්කටුව මහශිලා සුසානය🡆 More