උගන්ඩාව

32°E / 1°N 32°E / 1; 32


උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි. නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද මෙරටෙහි දකුණු දිග ප්‍රදේශය සමන්විත වෙයි.

උගන්ඩා ජනරජය

ජම්හූරි යා උගාන්ඩා  (Swahili)
උගන්ඩාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "දෙවියන් සහ මගේ රට වෙනුවෙන්"
"ක්වා මුංගු නා චි යංගු"
ජාතික ගීය: "ඕ උගන්ඩා, ලෑන්ඩ් ඔෆ් බියුටි"
Location of  උගන්ඩාව  (dark blue) – in අප්‍රිකාව  (light blue & dark grey) – in අප්‍රිකානු සංගමය  (light blue)
Location of  උගන්ඩාව  (dark blue)

– in අප්‍රිකාව  (light blue & dark grey)
– in අප්‍රිකානු සංගමය  (light blue)

උගන්ඩාවහි පිහිටීම
අගනුවරකම්පාලා
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ඉංග්‍රීසි
ස්විහීලි
ජාති නාම(ය)උගන්ඩානු
රජයඒකීය බහුතර පක්ෂ ජනාධිපතිමය ජනරජය
• ජනාධිපති
යුවේරි මුස්සෙවිනී
• උප-ජනාධිපති
එඩ්වඩ් සෙකෙන්ඩි
• අග්‍රාමාත්‍යවරයා
රූහාකානා රුගන්ඩා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහස
9 ඔක්තොම්බර් 1962
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
8 ඔක්තොම්බර් 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
241,038 km2 (93,065 sq mi) (79වන)
• ජලය (%)
15.39
ජනගහණය
• සැකිල්ල:එජා ජනගහණය ඇස්තමේන්තුව
සැකිල්ල:එජා ජනගහණයසැකිල්ල:එජා ජනගහණය (35වන)
• 2014 ජන සංගණනය
34,634,650
• ඝණත්වය
157.1/km2 (406.9/sq mi)
දදේනි (ක්‍රශසා)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$102.659 බිලියන
• ඒක පුද්ගල
$2,566
දදේනි (නාමික)2019 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$30.765 බිලියන
• ඒක පුද්ගල
$769
ගිනි (2012)Positive decrease 41.01
මධ්‍යම
මාසද (2018)Increase 0.528
පහළ · 159th
ව්‍යවහාර මුදලUgandan shilling (UGX)
වේලා කලාපයUTC+3 (EAT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+256a
අන්තර්ජාල TLD.ug
  1. +006 from Kenya and Tanzania.


'උගන්ඩා' යන නාමය ලැබෙන්නේ 'බ්‍රගන්ඩා' රාජධානිය' යන්නෙනි. බ්‍රගන්ඩා රාජධානියේ අගනුවර වන කම්පාලාද සමඟින් රටෙහි දකුණු දිගින් කොටසක් වටකරලයි. රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් පමණ ජිවත් වන්නේ අවම (ජාත්‍යන්තර) දෛනික ආදායම් මට්ටම වන ඇමෙරිකන් ඩොලර් 1.25 ට වඩා පළෙ මටිටමක ආදායම් ලබමිනි. මේ තත්ත්වය නිසා උගණ්ඩා වැසියන් බරපතල ආහාර අර්බුදයකට මුහුණ පා සිටී

Tags:

භූගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

🔥 Trending searches on Wiki සිංහල:

වයඹ පළාත, ශ්‍රී ලංකාවචතුරස්‍රයනාසාසියඹලාසොලොස්මස්ථානක‍ඩොලානගිනි කඳුශ්‍රී ලංකාවේ විදුලි බලයසේනක බිබිලේආර්ය අෂ්ඨාංගික මාර්ගයරාජාවලියපරිගණක ඉතිහාසයසජිත් ප්‍රේමදාසඑස් පහ (5S) ක්‍රමයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාපැලෑටිනියඟයවෘත්තීය අධ්‍යාපනය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතආනන්ද සමරකෝන්ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවඒ.ටී. ආරියරත්නකම්කරු නීතියශ්‍රී ලංකාවේ ඉතිහාසයආසියාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවබුද්ධ චරිතයශ්‍රී ලංකාවේ අධිකරණයත්‍රිකුණාමලය වරායසිංහල ජනයාශාකපොන්නම්බලම් රාමනාදන්රාමායණය2004 සුනාමියදකුණු කොරියාවසංස්කෘතියමුල් පිටුවවෙසක් උත්සවයමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයමහ වැව් නාමාවලියඋඩරට නැටුම්ලෝවාමහාපායබෞද්ධ භාවනාකුප්පමේනියඋද්ධමනයගාලු කොටුවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකොළඹ පාසල් නාමාවලියහස්තරේඛා ශාස්ත්‍රයචන්ද්‍ර මාස ක්‍රමයසෙංකඩගල පෙරහැර මංගල්‍යයෆේස්බුක්ප්‍රභාසංශ්ලේෂණයභෛරවී රාගයපුවක්මහගම සේකරඅග්නිදිග ආසියාවගැලලියෝ ගැලලීදියවැඩියාවශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවසබරගමුව පළාතශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවසාම්ප්‍රදායික සිංහල විවාහදැල්පන්දුසීගිරි ගීසාගර විද්‍යාවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවකේතුවවෘත්තයපෘථිවියෙහි භ්‍රමණයපටිච්චසමුප්පාදයහිරුශ්‍රී ලංකාවේ ජනාධිපතිනන්දා මාලනීකන්තලේ වැවසුළඟ🡆 More