හෙපටයිටීස් ඒ

හෙපටයිටීස් ඒ යනු සෙංගමාල ප්‍රභේදයට අයත් බොවන රෝගයකි.

මෙය දූෂිත ජලය පරිහරණයෙන් බෝවන අතර එමඟින් අක්මාව ආසාදනයවේ. ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂන ඇති වීමට සති 2ත් 6ත් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය වර්ධන කාලය දින 28කි. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල ඉක්මනින් පැතිරේ.

හෙපටයිටීස් ඒ
වර්ගීකරණය සහ බාහිර සම්පත්
හෙපටයිටීස් ඒ
ඇස් කහ වීම
ICD-10B15.
ICD-9070.0, 070.1
DiseasesDB5757
MedlinePlus000278
eMedicinemed/991 ped/977
MeSHD006506

රෝග ලක්ෂන

හෙපටයිටීස් ඒ රොගයෙහි මූලික රෝග ලක්ෂන ඉන්ෆ්ලුවෙන්සාවට සමානවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ට (විශේෂයෙන් ලමුන්ට) කිසිදු රොග ලක්ෂනයත් ඇති නොවේ. බොහෝ අවස්ථා වල රෝග ලක්ෂන මාස 2 ක් පමණ පවතී. නමුත් ඇතැම් පුද්ගලයන් මාස 6ක් පමණ රොගීව සිටිය හැක.

  • තෙභෙට්ටුව
  • උණ
  • ඔක්කාරය
  • කෑම අරුචිය
  • සම හෝ ඇස් කහ වීම
  • මුත්‍රා තද පැහැවීම
  • මළ මැටි පැහැවීම

රෝගය වැළැක්වීම

ඉමියුන් ග්ලොබියුලීන් හෝ හෙපටයිටීස් ඒ එන්නත භාවිතයෙන් රෝගය වළක්වාගත හැක.

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

හෙපටයිටීස් ඒ රෝග ලක්ෂනහෙපටයිටීස් ඒ රෝගය වැළැක්වීමහෙපටයිටීස් ඒ මූලාශ්‍රහෙපටයිටීස් ඒ බාහිර සබැඳිහෙපටයිටීස් ඒඅක්මාව

🔥 Trending searches on Wiki සිංහල:

සෙංකඩගල රාජධානියකැලණිය රජ මහා විහාරයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඑල්ලේවිවාහයස්තූපපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවපංච උපාදානස්කන්ධනීතියසීගිරි ගීදුටුගැමුණු රජධවල පත්‍රිකාවඕස්ට්‍රේලියාවසබරගමුව පළාතරාජ්‍ය නොවන සංවිධානතොරතුරු තාක්‍ෂණයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවවිද්‍යාත්මක ක්‍රමයකාලස් පුයිජ්දෙමොන්විදේශ ප‍්‍රතිපත්තිසිරිමාවෝ බණ්ඩාරනායකබ්‍රිතාන්‍ය ලංකාවමහාසම්මත රජකලා වැවසජිත් ප්‍රේමදාසජන කවිශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමජාතික ගීය - ශ්‍රී ලංකාමානව සැකිලි පද්ධතියපැරකුම්බා සිරිතශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයසීගිරි බිතු සිතුවම්සිංහල ව්‍යාකරණසිංහල පදකුරුඳුපරමාණුඋකුස්සාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමහැරී පොටර්එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකජාතික ජන බලවේගයකොහාබදුලු ටැම් ලිපියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලාංකීය සංස්කෘතියඉස්සන් වගාවආනන්ද කුමාරස්වාමිපරිගණක දෘඩාංගපූජාවලියනව යොවුන්වියඉත්තෑවාමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ප්‍රාග් ඓතිහාසික යුගයකළු කුහරශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයක්‍රීඩාශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලිංගික සංසර්ගික ඉරියව්ඉතිහාසයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඇසළ (ගස)ශ්‍රි ලංකාවේ පාසල්පළමුවන පරාක්‍රමබාහු රජදළදා වහන්සේකන්‍යාභාවයපරිගණක මෘදුකාංගක්ෂුද්‍ර ජීවීන්අපද්‍රව්‍ය කළමනාකරණයපන්සිල්වෙසක් මස පුර පසළොස්වක පොහොයසෝවියට් සංගමයවිද්‍යුත් සෘණතාවය🡆 More