2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි.

සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 359 දෙනෙක් තරඟාවලියට සහභාගී වූහ.

1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
ගොනුව:HambantotaSABG.png
සත්කාරකත්වයශ්‍රී ලංකාව හම්බන්තොට, ශ්‍රී ලංකාව
ආදර්ශ පාඨය"Our sun to shine on you"
සහභාගී වූ රටවල්8 යි
ක්‍රීඩක සංඛ්‍යාව359 යි
ඉසව් ප්‍රමාණය10 යි
සමාරම්භක දිනය2011 ඔක්තෝම්බර් 8
නිමා වූ දිනය2011 ඔක්තෝම්බර් 14
නිල ආරම්භය සිදුකලේමහින්ද රාජපක්ෂ මැතිතුමා
ප්‍රධාන ස්ථානයහම්බන්තොට වෙරළ ක්‍රීඩාංණය

සත්කාරක නගරය තෝරා ගැනීම

ශ්‍රී ලංකාව හැරුණු විට, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්, ක්‍රීඩා උළෙල සත්කාරකත්වය වෙනුවෙන් තරඟ වැදුණාහ.

නිල ලාංඡනය සහ මංගල සංඛේතය

ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය 2011 ජනවාරි 20 දින ගාල්ලදී එළිදැක්වුණි.

මංගල සංඛේතය ලෙස, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ නර්තන අංගයක් වූ "සලු පාලිය" යොදා ගන්නා ලදී.

ක්‍රීඩා ඉසව්

පිහිනුම් මැරතන් සහ සුළං ඔරු පැදීම තරඟ ආරුගම්බේ හීදී පැවැත්වූ අතර ඉතිරි තරඟ හම්බන්තොට, තංගල්ල සහ තිස්සමහාරාමය හීදී පැවැත්විණී. තරඟකරුවන්ගේ අවම සහභාගීත්වය නිසා, තුන් ප්‍රයාම සහ වෙරළ කායවර්ධන යන තරඟ අවලංගු කරන ලදී.

  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ පැසිපන්දු (2)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ පාපන්දු (1)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ අත් පන්දු (1)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ කබඩි (2)

  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ දැල් පන්දු (1)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ වොලිබෝල් (2)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  පිහිනුම් මැරතන් (2)

  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  Lifesaving (6)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  Tent pegging (8)
  • 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  සුළං ඔරු පැදීම (1)

සහභාගී වූ රටවල්

වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රටවලින් සහභාගී වූ තරඟකරුවන් සංඛ්‍යාව වේ.

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල 
සහභාගීත්ව රටවල්.

න්‍යාය පත්‍රය

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වූ කාල රාමුව පහත දැක්වෙයි.

සඋ සමාරම්භක උළෙල මූලික තරඟ 1 අවසන් තරඟ නිඋ නිමා කිරීමේ උළෙල
ඔක්තෝම්බර් 8
සෙනසුරාදා
9
ඉරිදා
10
සඳුදා
11
අඟහරුවාදා
12
බදාදා
13
බ්‍රහස්පතින්දා
14
සිකුරාදා
ඉසව්
සංඛ්‍යාව
උත්සව සඋ නිඋ
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  3-on-3 basketball 2 2
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ පාපන්දු 1 1
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ අත් පන්දු 1 1
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ කබඩි 2 2
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ දැල් පන්දු 1 1
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  වෙරළ වොලිබෝල් 2 2
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  Lifesaving 3 3 6
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  Marathon swimming 2 2
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  Tent pegging 2 2 2 2 8
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  සුළං ඔරු පැදීම 1 1
සමස්ථ ඉසව් සංඛ්‍යාව 2 5 7 6 5 1 26
සමුච්චිත එකතුව 2 7 14 20 25 26
ඔක්තෝම්බර් 8
සෙනසුරාදා
9
ඉරිදා
10
සඳුදා
11
අඟහරුවාදා
12
බදාදා
13
බ්‍රහස්පතින්දා
14
සිකුරාදා
ඉසව්
සංඛ්‍යාව

පදක්කම් සටහන

  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  ඉන්දියාව 11 9 7 27
2 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  ශ්‍රී ලංකාව 9 10 9 28
3 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  පාකිස්ථානය 5 2 4 11
4 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  නේපාලය 1 2 5 8
5 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  බංග්ලාදේශය 1 1 1 3
6 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  මාල දිවයින 0 1 2 3
7 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල  ඇෆ්ගනිස්තානය 0 1 0 1
මුළු එකතුව 19 19 21 59

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

Tags:

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සත්කාරක නගරය තෝරා ගැනීම2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල නිල ලාංඡනය සහ මංගල සංඛේතය2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව්2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සහභාගී වූ රටවල්2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල න්‍යාය පත්‍රය2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පදක්කම් සටහන2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල මේවාද බලන්න2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල මූලාශ්‍ර2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල භාහිර සබැදි2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලදකුණු ආසියාවශ්‍රී ලංකාවහම්බන්තොට

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ දියඇලිරන්මසු උයනනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකඩවතදීපවංශයපාෂාණවන්නම්ගඩලාදෙණිය විහාරයපණ්ඩුකාභය රජසංගීතයඡනසංඛ්‍යා වර්ධනයඑක්සත් රාජධානියකොහොඹා කංකාරියත්‍රිශික්‍ෂාශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවඅභයගිරි විහාරයඋපසර්ගශ්‍රී ලංකාවේ නර්තනයන්දළදා පෙරහැරශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරලෝක ජනගහනයදකුණු කොරියාවසාම්ප්‍රදායික සිංහල විවාහපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ ආර්ථිකයනිල් මානෙල්විද්‍යා දේවී භණ්ඩාරිපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයෝගමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවජනතා විමුක්ති පෙරමුණඉබූලා වෛරස් රෝගයමොණරවිල කැප්පෙටිපොළපංච කල්‍යාණපිළිකාරූපවාහිනියඇසළ (ගස)මිනිස් ආහාර ජීරණ පද්ධතියහින්දු ධර්මයසඳකඩපහ‍ණේ විකාසනයමැතිවරණයනත්තලසන්දේශ කාව්‍යලෝ වැඩ සඟරාවමහාවංශයදස මහා යෝධයෝසමනල කන්දරාජ්‍ය නොවන සංවිධානමිනිසාගේ ස්නායු පද්ධතියබිලාවල් රාගයඅවුරුදු කුමරිය තේරීමඔලිම්පික්රණසිංහ ප්‍රේමදාසමල්ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසාරිපුත්ත රහතන්වහන්සේදමිතා අබේරත්නමුවාචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකා‍ අලියාමහින්ද රාජපක්ෂජල චක්‍රයගුරුත්වාකර්ෂණයවගුරුසිංහයාසිංහල හෝඩිමහවැලි සංවර්ධන වැඩසටහනකාව්‍යශේඛරයපන්සිල්ඌව පළාතසත්ත්ව වංශසිංහල නිපාත පදමුඛ සංසර්ගයතිසා වැවආවර්තිතා වගුව🡆 More