සෙනෙගාලය

සෙනගෝල් (ප්‍රංශ: le Sénégal), නිල වශයෙන් සෙනගෝල් ජනරජය (République du Sénégal, යනු, බටහිර අප්‍රිකාවේ රටකි.

සෙනගෝල් ජනරජය

République du Sénégal  (ප්‍රංශ)
සෙනගෝල් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Un Peuple, Un But, Une Foi" (ප්‍රංශ)
"එක් ජනතාවක්, එක් ඉලක්කයක්, එක් විශ්වාසයක්"
ජාතික ගීය: 
Pincez Tous vos Koras, Frappez les Balafons
Everyone strum your koras, strike the balafons
 සෙනෙගාලය  (තද නිල්) හි පිහිටුම – අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු) – අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)
 සෙනෙගාලය  (තද නිල්) හි පිහිටුම

– අප්‍රිකාව තුල  (ලා නිල් හා තද අළු)
– අප්‍රිකානු සංගමය තුල  (ලා නිල්)

සෙනගෝල්හි පිහිටීම
නිල භාෂා(ව)ප්‍රංශ


සෙනෙගාල රාජ්‍යයේ නිල නාමය වනුයේ 'සෙනෙගාල ජනරජය' යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල ගංඟාවට දකුණු දෙසිනි. නැගෙනහිරට හා උතුරට මායිම් වන්නා වූ සෙනෙගාල ගංඟාව නිසා මෙරටට සෙනෙගාලය යන නාමය ලැබී ඇත.සෙනෙගාල ගංඟාව ආරම්භ වන්නේ '‍ෆපවුටා ඩලොනින් ගිනියා' (Fouta Djallonin guinea) වෙනි. බස්නාහිරින් අත්ලන්තික් සාගරයත්, උතුරින් මොරිටානියාවත්, නැගෙනහිරින් මාලි සහ දකුණින් පිහිටි ගිනියා සහ ගිනි බිසවු යනු සෙනෙගාලයේ බාහිර දේශසීමාවන් වෙයි. අභ්‍යන්තරය මුළුමනින්ම වාගේ වටවී ඇත්තේ ගැමිබියාවෙනි. විස්තර කර දක්වතොත් අත්ලාන්තික් කෙටි සාගර තීරුව හැරුණු කොට, උතුරින්, නැගෙනහිරින් හා දකුණින් යන නන් දිසාවෙන්ම මෙම රට ගැමිබියාවන් වට වී තිබේ. සෙනෙගාල රාජ්‍යය ආවරණය කරන භූමි ප්‍රමාණය, වර්ග කිලෝමීටර් 197000 කි. ඇස්තමේන්තු කරන ලද ජනගහනය මිලියන 13.7 ක් පමණ වෙයි. මෙහි ඇත්තේ වියළි කාලය හා වස්සාන කාලය යනුවෙන් සෘතු දෙකක් සහිත ඝර්ම කලාපීය දේශගුණයකි.


'ඩකාර්' නම් වූ සෙනෙගාල රාජ්‍යයේ අගනුවර පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයට ඔබ්බෙනි.ඒ 'කේප් වර්ඩ් දූපත්' (Cape Verde Island) වලින් සැතපුම් 300 ක් පමණ දුරින් වූ එරටෙහි බස්නාහිර තුඩුවෙහිය. යටත් විජිත සමයේහිදී නානාවිධ අධිරාජ්‍යයන්ට අයත් වෙළඳ මධ්‍යස්ථාන, වෙරළ තීරයෙහි පිහිටුවා තිබිණ. ප්‍රංශයට අයත්ව තිබූ බටහිර අප්‍රිකාවේ (Afrique Occidentaie Francaise හෙවත් AOF හි අගනුවර බවටද, කලක් ශාන්ත ලුවිස් පුරවරය පත්ව තිබිණි. මෙසේ වූයේ වර්ෂ 1902 දී 'ඩකාර්' නගරය අගනුවර ලෙස හැදින්වීමට පෙරදීය. ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ 1960 දී ඩකාර් නගරය සෙනෙගාලයේ අගනුවර බවට පත් විය.


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කාර්මික විප්ලවයධර්ම සංගායනාකුට්ටම් පොකුණනුවරඑළියවැදි සාහිත්‍යයලෝක ජනගහනයඑස්‌. මහින්ද හිමිනව අරහාදී බුදුගුණසිරිත් මල්දමමිනිසාගේ ස්නායු පද්ධතියසාමයශ්‍රී ලංකාවේ වල් පැලැටිබැක්ටීරියාඋපායමාර්ගික කළමනාකරණයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ස්වයං වින්දනයපිළිකාගූගල්දළදා වහන්සේපද්මසිරි ත්‍රීමා විතාරණවොලිබෝල්තිස්සමහාරාම රජ මහා විහාරයපරාක්‍රම සමුද්‍රයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඇසළ (ගස)අර්ථයඉන්දියාවේ ඉතිහාසයඋපායශීලී සැලසුම්කරණයතෛපොංගල්අනුරාධපුර ජේතවනාරාමයසසුන සුරැකි සංගායනාකහජේතවනාරාමය, අනුරාධපුරමොණරා සහ සෙබඩශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පරිණාමයසිංහල සන්ධිශ්‍රී වික්‍රම රාජසිංහ රජග්‍රාම නිලධාරීශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමුරගලපාලිත තෙවරප්පෙරුමවිර පුරන් අප්පුජේසුස් වහන්සේලිංගිකත්ව අධ්‍යාපනයපරිගණක මෘදුකාංගසතර අපායශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982සිංහල න-ණ ල-ළ බේදයනිකොලා ටෙස්ලාසිංහල භාෂාවභික්ෂූන් වහන්සේබෞද්ධ භාවනාගුරුවරුන්ගේ දිනයශ්‍රී ලංකාවේ දියඇලිමුඛ සංසර්ගයකාවන්තිස්ස රජශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවපන්සියපනස් ජාතක පොතමහවැලි ගඟමරියානා අගාධයඡායාරූප ශිල්පීදෙමළ ජනතාවශ්‍රී ලංකාවේ රබර් වගාවපසළොස්වක පොහොය දොළහප්‍රභාසංශ්ලේෂණයසිංහයාමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී ලංකාවඋකුස්සාතනි වචන (සිංහල භාෂාව)දෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ පළාත්🡆 More