මුවම්මර් ගඩාෆි

කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්.

20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය. ​2011 වර්ෂයේදී ලිබියාවේ සිවිල් යුද්ධයක් හට ගැණුන අතර ලිබියාවේ අගනුවර වන ටිර්පෝලි නුවර ඇතිවු ගැටුමි වලින් ගඩාෆිගේ හමුදා පරාජයට පත්විය.පසුව ගඩාෆි ඇතුලු හමුදාවේ බලය ගඩාෆිගේ උපන් නගරය වන සර්ටි නුවරට පමණක් සීමාවිය.සර්ටි නුවර ඇතිවු සටන් වලදී මුවම්මර් ගඩාෆි අත් අඩංගුවට ගැණුන අතර ඔහුගේ මරණය 2011 ඔක්තෝබර් මස 20වන දින සිදුවිය. මුවම්මර් ගඩාෆිගේ මෘත දේහය මිහිදන් කිරීම 2011 ඔක්තෝබර් මස 25වන දින සිදුවිය.1969 පටන් 2011 දක්වා පුරා වසර 42ක් ලිබියාවේ නායකත්වය ඉසිලී ය.

මුවම්මර් ගඩාෆි
කර්නල් මුවම්මර් අල් ගඩාෆි

මේවාද බලන්න​

බාහිර සබැදි

Tags:

ලිබියාව

🔥 Trending searches on Wiki සිංහල:

ටජ් මහල්පංච නීවරණස්ටීවන් හෝකිංරතන සූත්‍රයශ්‍රී ලංකා පොලිස් සේවයසෞඛ්‍යයදීපවංශයදුර්ගා දේවියශ්‍රී ලංකා රුපියලගුණදාස කපුගේක්‍ෂය රෝගයරටයකුමසිංහල හෝඩිජපානයරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවචිත්‍රපට ඉතිහාසයකළුතර බෝධියසිංහල පිල්ලම්ගෙම්බානැදුන්ගමුව රාජායශෝදරාත්‍රිපිටකයලසිත් මාලිංගසමාජවාදයඡායාරූපයජලයමහියංගනයමූලද්‍රව්‍ය ලැයිස්තුවඩයිනසෝරයෝඉරානයකෘත්‍රීම බුද්ධියඅභිප්‍රේරණයමහින්ද රාජපක්ෂපාර්ක් සං-හූන් (ගායකයා)පාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.ත්‍රස්තවාදයඅමරදේවඋසස් පෙළ දේශපාලන විද්‍යාවමහා මංගල සුත්‍රයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයනෙප්චූන්කිරි වෙහෙර, කතරගමපර්යේෂණලේ ගැලීමශ්‍රී ලංකාවේ නර්තනයන්ආදරයඩිවි දශම වර්ගීකරණයක‍ඩොලානකම්කරු දිනයභූචලනශ්‍රී ලංකා මහ බැංකුවකම්කරු නීතියක්ෂුද්‍ර ජීවීන් සහ රෝගආකල්පසොකරි නාටකයවිජිතපුර සටනවෙසක් උත්සවයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියලෝ වැඩ සඟරාවප්‍රතිරෝධකයදිමුත් කරුණාරත්නසැළලිහිණි සන්දේශයශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ලෝවාමහාපායශ්‍රී ලංකා නාවික හමුදාවආගම්ගඩලාදෙණිය විහාරයවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවැදි සාහිත්‍යයමයිකල් ජැක්සන්වැස්සආර්ථික විද්‍යාවප්‍රතිචක්‍රීයකරණය🡆 More