පීනිෂියාව

පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය.

එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) පීනිෂියානු ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළෙඳ සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළෙඳාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම්වල උච්චාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය පීනිෂියා නිජබිමේ වැඩියෙන්ම කැණීම්වලට ලක්වු නගරයයි. පීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළෙඳාම් කටයුතු කළේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයි.

පීනිෂියාව
සිතියම පීනිෂියාව සහ සේද මාවත

පීනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිෂ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේ මෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වශයෙන් නිදහස් ඒකකයක් වූයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාණ්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට්හි වු පීනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය.පීනිෂීයන්වරු හීබෲවරුන් සමග කුළුපගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද පීනිෂියන්වරු හා හීබෲවරුන් අතර විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රායලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද පීනිෂීන්වරුය. සියලුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නේද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. පීනිෂියන්වරු පීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. පීනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛනවලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථවලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද පීනිෂියන්වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු පීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබෲ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකාද මෙම කුඩා ජනපදවල සම්භවයක් වූ ඇත්තියක් බව කියවේ.


සටහන්

Phoenicia

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මිහින්තලයඑළාර රජජේතවනාරාමය, අනුරාධපුරකොරෝනා වෛරසයඑල්ලේජී‍.බී. සේනානායකබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපංච නීවරණධාතුසේන රජපුරාතන මිසරයපුස්තකාලයශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවඅපරාධ නීතියකාල් මාක්ස්ඉන්ෆ්ලුවෙන්සාසීතාවක පළමුවන රාජසිංහ රජුහින්දුස්ථානී තාලපෙර පාසල්බයිබලයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කමානවවාදී මනෝවිද්‍යාවජේ.ආර්. ජයවර්ධනලෙප්ටොස්පයිරෝසිස්වර්ණ සබැඳි සිද්ධාන්තරසායනික සූත්‍රකැමරූන්ශ්‍රි ලංකාවේ පාසල්අඹමහවැලි සංවර්ධන වැඩසටහනකොළඹ විශ්වවිද්‍යාලයපොදු රාජ්‍ය මණ්ඩලයමානෙල්මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසංඝමිත්තා තෙරණියDigital object identifierඋසස් පෙළ දේශපාලන විද්‍යාවකොළඹමානව ප්‍රජනන පද්ධතියව්ලැඩිමියර් ලෙනින්පුරාවිද්‍යාව පිලිබද නිර්වචනශ්‍රී ලංකාවේ අපරාධආර්ථික සංවර්ධනයඅටමස්ථානසීගිරියේ ඉතිහාසයබුදු දහමමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඔලිම්පික්සිංහල භාෂාවඅනුරාධ දූල්ලෑව විජයරත්නශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනයපර්යේෂණශ්‍රී ලංකාවේ අධිකරණයමහියංගනයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්චතුරස්‍රයශ්‍රී ලංකාවේ පළාත්මානව අයිතිවාසිකම්ගාල්ලආපදා‍ කළමනාකරණයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයගොංගාලේගොඩ බණ්ඩානිදහස් දිනය (ශ්‍රී ලංකාව)පරිගණකයඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාලතා මංගේෂ්කාර්ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්නිශ්ශංක විජයරත්නමිරිසවැටියශ්‍රී ලංකාවනර්තනයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය🡆 More