පුරාවිද්‍යාව පිලිබද නිර්වචන

මහාචාර්‍ය ග්‍රෙහැම් ක්ලාර්ක් ( Graeme Clark -1935) :- අතීත තොරතුරු ප්‍රයෝජනයට ගෙන මානව අතීතය පිලිබදව සංවිදිතව අධ්‍යය කිරීම  පුරවිද්‍යාවයි.

ස්ටුවට් පිගොට් (Stuart Ernest Piggott -1910) :- මානවයාගේ ආරම්භයේ සිට වර්තමානය තෙක් මානව සමාජයේ සියලු තොරතුරු අධ්‍යනය කිරිම පුරවිද්‍යාව ලෙස හදුන්වන අතර අතීතයේ සිට වර්තමානය දක්වා මානව සමාජයේ යටගියාව සොයා ගැනීමට සුදුසුම මාධ්‍ය ලෙස පුරාවිද්‍යාව අර්ත දැකිවිය හැකි බව පෙන්වා දී ඇත

කැත්ලින් කෙන්‍ යෝන් (Kathleen Mary Kenyon-1906)-මානවයා විසින් ලේඛන කලාව බභාවිතා කිරීමර පූර්වතර යුගය හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබද තොරතුරු සපයන විෂය පුරාවිද්‍යාව වේ.

රෝබට් ජේ බ්‍රෙයිඩ්වුඩ් (Robert John Braidwood-1937) පුරාණ මිනිසාගේ ජීවන ගමනේ සෑම අංශයක්ම  තේරුම් ගත හැකි පරිදි පැරණි මිනිසුන් විසින් නිර්මාණය කරන ලද හා භාවිතා කරණ ලද දැනට ශේසව පවතින ද්‍රව්‍ය අධ්‍යනය කිරීම පුරාවිද්‍යාව නම් වේ

සර් විලියම් ෆ්ලින්ඩර් පෙට්‍රී  (Sir William Flinders Petrie-1853) පුරාවිද්‍යාව වූ කලී නවීන විද්‍යාවන් හී බඩ්පිස්සාය. එය හුදෙක් ප්‍රීතිය උදෙසා අතීතය සාරා පාර බැලීම ලලිත කලාවක් කරගත්ත අයගේ දෘඪබන්ධනයෙන් මිදීමට බලවත් සටනක් කර ඇතුවා පමණකි.


ග්ලීන් ඩැනියෙල්a (Glyn Daniel-1914) :-  භෞතික මුලාශ්‍ර ඇසුරින් මිනිසාගේ ඉතිහාසය සොයා යැම පුරාවිද්‍යාවයි.


ඩෙවිඩ් එල් ක්ලාක් (David L Clarke-1937) පුරවිද්‍යාව ඊට ආවේණික වු ශික්ෂණ ක්‍රමයකි. මානවයා පිලිබදව විධිමත් විද්‍යානූකුල අධ්‍යනය පුරවිද්‍යාවයි.

සර් මෝටිම විලර්(Sir Mortimer Wheeler-1890)  නූතන පුරවිද්‍යාව වූ කලී පණ්ඩිතමානයන්ගෙ කල්පනා මාත්‍රයක් නොවේ.එය ජනතාව පිලිබද අතීතය දැනගැනීමට තිබෙන නියම කෝදුව වී ඇත්තේය. පුරා තත්ව පරික්ෂකයා හාරනු ලබන්නෙ පුරාවස්තු නොව මිනිසුන් ය.


ඩෙවිඩ් බ්‍රයන්   (David Drain -1910)       පුරාතනයට අයත් භෞතික සංස්කෘතිය අධ්‍යනය කිරීම පුරවිද්‍යාවයි.

ඇලෙක්සැන්ඩර් මොන්ගෙයිඩ් (Alexander )   පුරවිද්‍යාත්මක කටයුතු ක්‍රීඩාවක් නොවේ. එය දුෂ්කර වූද කාර්‍යශීලී වූද කොන්ද බිදෙන වැඩකි.

භාරතීය පුරාවිද්‍යාඥ කේ. රාජන්ට අනුව, අතීතයේ සිදු වූ සංස්කෘතික වෙනස්වීම හා මානව හැසිරීම ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාව වෙයි.

ජූලියන් තෝමස් (Julian Stewart Thomas born 1959 ) පුරාවිද්‍යාව යනු ආවේගයක් වශයෙනි. අතීත මානවයා පිළිබඳ බුද්ධිමය කෞතුකත්වය හා එම කෞතුකත්වය, දැනුම වෙත හැරවීමේ ක‍්‍රමවේදය සොයා ගැනීම පුරාවිද්‍යාවයි.

නෝරා මෙලොනිට අනුව, පුරාවිද්‍යාව යනු අතීත මිනිසා පිළිබඳ: ඔවුන්ගේ පෙනුම කෙසේ ද? ඔවුන් ජීවත් වූයේ කොහේ ද? ඔවුන් අනුභව කළේ මොනවාද? ඔවුන් කළේ කුමක් ද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවා ද? සිරිත් විරිත් මොනවා ද? ආදිය අධ්‍යයනය කිරීමේ මාර්ගයකි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුරසායනික මූලද්‍රව්‍යථූපාරාමය, අනුරාධපුරඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅනගාරික ධර්මපාලශ්‍රී ලංකා කොටියාතුලනාත්මක දේශපාලනයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයක්‍ෂය රෝගයමහගම සේකරලේ ගැලීමආසියාවමොණර කුඩුම්බියකෘෂි කර්මාන්තයසිංහල හෝඩිචාලක නියුරෝනයපොළොන්නරුව වටදාගෙයවිද්‍යා දේවී භණ්ඩාරිසාක්‍ෂිමුදල්සිකුරු ග්‍රහලොවමාලදිවයිනමහින්දාගමනයආගම්මහ පොළොවනෙප්චූන්නායකත්වයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඑල්ලේනව අරහාදී බුදුගුණධවල පත්‍රිකාවදකුණු කොරියාවගල් විහාරයරතු දත්ත පොතමහනුවරශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයආර්ථික විද්‍යාවඋකුස්සාශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමල්ආදරයඇල්බට්‍ අයින්ස්ටයින්දෙවන රාජසිංහ රජතාරකා විද්‍යාවඅධ්‍යාපනයසිංහල ටීකා සීපදලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනිෂ්පාදන හැකියා මායිමගජමන් නෝනායෝනි මාර්ගයඩී.එස්. සේනානායකගබ්සාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවදමිතා අබේරත්නසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුබසවක්කුලම වැවගුවන්විදුලියප‍්‍රාථමික අධ්‍යාපනයක‍ඩොලානසුළඟපාපන්දු ක්‍රීඩාවකුවේණි කුමරියශ්‍රී ලංකාවේ ආර්ථිකයසේනක බිබිලේවෛරසපණීභාරතතුන් සිංහලේඡායාරූපයඑච්. ඇල් ද සිල්වාතාරුණ්‍යය හා විවේකයමානව අයිතිවාසිකම්මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයජන සන්නිවේදනයසුදු බිංදුම🡆 More