තාරාවා

ලෝකයේ බොහෝ රටවල ජීවත් වන පක්‍ෂියෙක් තමයි තාරාවා කියන්නේ.

ඉංගී්‍රසි භාෂාවෙන්  Duck  ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය  Anas platyrhynchos  වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම වතුරේ පාවීමටද තාරාවා හපනෙක්. තාරාවාට පීනන්න වගේම පියාඹන්නත් හැකියාව තියෙනවා. වරකට බිත්තර 8 – 10 දමන තාරාවා හොඳින් වැඩුණු පසු සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 84ක් පමණ දිග වෙනවා වගේම කිලෝග්‍රෑම් 2.7 – 3.6ක් බර වෙනවා.

තාරාවා
තාරාවා
කොළඹ බේරේ වැව අසළ සිටිනා තාරාවන්.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordate
වර්ගය: bird
ගෝත්‍රය: Anseriformes
කුලය: Anatidae

තාරාවා is the common name for a large number of species in the waterfowl family (biology) Anatidae, which also includes swans and goose.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලෝකෝපකාරයශ්‍රී ලංකාවේ පළාත්ජෝන් ඇඩම්ස්විවාහයඍතුසංඝමිත්තා තෙරණියකාව්‍යශේඛරයමහියංගනය රජ මහා විහාරයවෛරසදඹුල්ල රජමහා විහාරයසිඟාලෝවාද සූත්‍රයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවමිනිසාසතර මහා අපදේශවිශ්ව විසිරි වියමනආකිමිඩීස් නියමයලෝ වැඩ සඟරාවVoynich manuscriptදේශපාලන විද්‍යාවසිංහල ජනකවිශ්‍රී ලංකා ජාතික කොඩියක්‍රිකට්සිංහල මිණුම් ඒකකආකල්පප්‍රතිචක්‍රීයකරණයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලලේ ගැලීමශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමහා මංගල සුත්‍රයසෛලය (ජීව විද්‍යාව)ප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ත්‍රිකුණාමලයඇදුමකාංසා අක්‍රමතාවයචතුරස්‍රයඊජිප්තුවඡායාරූප ශිල්පීඇල්ගීනෙප්චූන්පරිගණකයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලතිසා වැවනොබැඳි ජාතීන්ගේ සංවිධානයඇල්බට්‍ අයින්ස්ටයින්වැදි ජනයාඩයලොග් ආසියාටාසසම්භාවී ප්‍රවේශ මතකයදෙවොල් මඩුවකොළඹසීතාවක රාජධානියනෙළුම්පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවලිංගික සංසර්ගික ඉරියව්දෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවබ්‍රසීලයකෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රමය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයපන්සිල්ඕෂනියාවලුණුවිලජල විදුලියගුප්ත රාජවංශයබඹරකන්ද ඇල්ලරතු දත්ත පොතඉසුරුමුණියඔසරියමහාභාරතයතනි වචන (සිංහල භාෂාව)🡆 More