ජොහාන් සෙබස්තියන් බැච්

ජොහාන් සෙබස්තියන් බාක් (මාර්තු 21, 1685 - ජූලි 28, 1750) 18 වන සියවස ආරම්භයේදී බැරොක් යුගයේ සිටි ජර්මානු සංගීත යෙකි.

ඔහු බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙකු ලෙස සැලකේ. මොසාර්ට්, බීතෝවන් සහ වැග්නර් වැනි සංගීතඥයින්ට බැච් බලපෑම් කළ අතර ඔහු ඔහුගේ කාලයේ සංගීතය උසස් තලයකට ගෙන ආවේය. බැච්ගේ සංගීතය එහි සුන්දරත්වය, සංකීර්ණත්වය, දීප්තිය, බුද්ධිය සහ චිත්තවේගී ශක්තිය සඳහා ප්‍රසිද්ධය. ඔහුගේ සංගීතයේ ගුණාත්මකභාවය හේතුවෙන් වෘත්තීය නිර්මාපකයින් බොහෝ විට ඔහුව හඳුන්වන්නේ බටහිර ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිර්මාපකයෙකු ලෙස ය. බැච්ගේ සංගීතය ලොව පුරා ප්‍රසංගය, අධ්‍යනය හා රස විඳීම සිදු කෙරේ.

ජොහාන් සෙබස්තියන් බැච්
1746 දී ජොහාන් සෙබස්තියන් බැච්,
බැච්ගේ අත්සන
බැච්ගේ අත්සන
ජොහාන් සෙබස්තියන් බැච්
බැච්ගේ සංකේතය: ඔහුගේ නමේ මුල් අකුරු (JSB) සහ ඒවායේ පරාවර්තනය එකිනෙකට බැඳී ඇත.

යොමුව

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පාසල්සුළඟපරිගණකයශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගශාන්තිකර්මරාජාවලියශ්‍රී ලංකාවේ රබර් වගාවස්ටීවන් හෝකිංසුනාමිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමොස්කව්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්සාරිපුත්ත රහතන්වහන්සේසාගර විද්‍යාවදිලීරබෞද්ධ දිනදසුනශ්‍රී ලංකාවේ පළාත් මල්දඹදෙණිය යුගයසමගි ජන බලවේගයමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයශාන්ති නිකේතන විද්‍යාපීඨයබයිබලයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයභික්ෂූන් වහන්සේදස මහා යෝධයෝශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසිරිමාවෝ බණ්ඩාරනායකතාරුණ්‍යය හා විවේකයසිංහල ජනකවිනෙළුම් කුළුණධර්ම සංගායනාකුඹුක්ආසියාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසිංහල න-ණ ල-ළ බේදයවිල්හෙල්ම් වුන්ඩ්නාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)දානයඅපද්‍රව්‍ය කළමනාකරණයපහතරට නැටුම්දේවානම්පිය තිස්ස රජපංච කල්‍යාණශ්‍රී ලංකා ජාතික ගීයඅඹමුදල්සිංහරාජ වනාන්තරයපණිභාරතශ්‍රී ලංකා යුද්ධ හමුදාවඉස්ලාම්වෘත්තීය අධ්‍යාපනයඇසචලිතය පිළිබඳ නිව්ටන් නියමසිංහල හින්දු අලුත් අවුරුද්දදෙවි දේවතාවියෝඑළාර රජකොට්ටම්බාකොළඹ පාසල් නාමාවලියදෙමළ භාෂාවවිෂ්ණු දෙවියන්ට පිං දීමසිංහල උපසර්ගමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකරාවණා ඇල්ලපර්යේෂණඇල්බට්‍ අයින්ස්ටයින්යු‍රේනස්ජලභීතිකාවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගබාලදක්ෂ ව්‍යාපාරයසිංහල නිපාත පදපරිගණක ඉතිහාසයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවඇසළ (ගස)🡆 More