ජිමී වේල්ස්

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය.

ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි. විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.

ජිමී වේල්ස්
ජිමී වේල්ස්
(ජනවාරි 2011)
උපත
ජිමී ඩොන්ල් වේල්ස්

අගෝස්තු 7, 1966 (1966-08-07) (වයස 57)
හන්ට්ස්විල, ඇලබාමා, එජ
නිවහනලන්ඩනය, එංගලන්තය, එරා
වෙනත් නම්ජිම්බෝ
උගත් ශාස්ත්‍රාලයඕබන් විශ්වවිද්‍යාලය
ඇලබාමා විශ්වවිද්‍යාලය
ඉන්ඩියානා විශ්වවිද්‍යාලය බ්ලූමිංටන්
රැකියාවඅන්තර්ජාල ව්‍යවසායක, පෙරදී මූල්‍ය වෙළෙඳ මහතෙක්
තනතුරවිකියා, ඉන්කෝපරේටඩ් හි සභාපති (2004–වර්තමානය)
විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006)
ගෞරව සහිතව විශ්‍රාමික සභාපති, විකිමීඩියා පදනම (ඔක්තොම්බර් 2006–වර්තමානය)
අනුප්‍රාප්තිකයාෆ්ලොරන්ස් ඩිවෝර්ඩ්
මෙහි මණ්ඩල සාමාජිකවිකිමාධ්‍ය පදනම
ක්‍රියේටිව් කොමන්ස්
සෝෂල්ටෙක්ස්ට්
සන්ලයිට් පදනම (උපදේශක සභාව)
සාමුහික බුද්ධිය සඳහා වන එම්අයිටී කේන්ද්‍රය (උපදේශක සභාව)
සිවිලිනේෂන්
සම්මානපහත බලන්න
වෙබ් අඩවියjimmywales.com/


එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

මුල් දිවිය සහ අධ්‍යාපනය

1966, අගෝස්තු 7 දිනදී, වේල්ස් උපන්නේ හන්ට්ස්විල්, ඇලබාමාහිදීය. ඔහුගේ පියා ජිමී, සිල්ලර බඩු කඩ කළමනාකරුවෙකු ලෙසින් සේවය කළ අතර, ඔහුගේ මව ඩොරිස් සහ ඔහුගේ ආච්චි අර්මා, හවුස් ඔෆ් ලර්නිං, නම්වූ තනි කාමර පාසැල් නිවසක සම්ප්‍රදායට අයත් කුඩා පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය අතර, වේල්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරීයන් තිදෙන ඔයුන්ගේ මුල් අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

වෘත්තිය

ජිමී වේල්ස් 
වේල්ස්ගේ අන්තර්ජාල සමාගමවූ බොමිස් හී කාර්ය මණ්ඩලය, 2000 ගිම්හානයෙහි ඡායාරූපයකට මුහුණ දෙමින්. පිටුපස පේළියෙහි වමේ සිට තෙවැන්නා වේල්ස් වන අතර, ඔහු එකල ඔහුගේ බිරිය ක්‍රිස්ටීන් සමග වෙයි

චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස් සහ බොමිස්

චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.

න්‍යුපීඩියා සහ විකිපීඩියාවේ සම්භවය

මුදල් උපැයීමේ මාර්ගයක් ලෙසින් සාර්ථකත්වයට පිවිසීමට බොමිස් අසමත් වුවද, ඔහුගේ ඉමහත්වූ ආශාවවූ මාර්ගගත විශ්වකෝෂයකට අවශ්‍ය මූලධනය සැපයීමට එය සමත් විය.

විකිපීඩියා

සැංගර් විසින් විකිපීඩියාව දුටුවේ, ප්‍රාථමික වශයෙන් න්‍යුපීඩියාව ප්‍රවර්ධනයට සහය කර ගත හැකි මෙවලමක් ලෙසින් වන අතර, වේල්ස්ට හැඟී ගියේ, ඔහු සිහින මවමින් සිටි සත්‍ය වශයෙන්ම සහයෝගී, දැණුම ඒකරාශී කිරීමේ නිදහස් උත්සාහය බවට පත් වීමේ හැකියාව විකිපීඩියාව සතු බවයි.

මතභේදය

ජිමී වේල්ස් 
පත්‍රකලාවේදිනී ඉරීනා ස්ලූට්ස්කී හා සමග වේල්ස් SXSW 2006 හිදී, ග්‍රීක් එන්ටර්ටේන්මන්ට් ටීවී නම් ඇයගේ වැඩසටහනෙන් උපුටා ගත්තකි 

ඔහු විකිපීඩියාවේ එකම ආරම්භකයා වන බව, වේල්ස් තරයේ ප්‍රකාශ කර සිටි අතර, සමාරම්භක ලෙස සැංගර්ගේ නම්කිරීම ගැන ඔහු විසින් ප්‍රසිද්ධයේ විරුද්ධත්වය පළ කළේය. 2001 සැප්තැම්බර් තරම් අතීතයෙහිදී ද නිව්යෝර්ක් ටයිම්ස් විසින් සැංගර් සහ වේල්ස් සමාරම්භකයන් විසින් නියම කොට දැක්වුනු අතර, 2002 ජනවාරි මසදී නිකුත් කෙරුණු විකිපීඩියාවේ පළමු පුවත් පත් නිවේදනයෙහිදී වේල්ස් සහ සැංගර් ආරම්භකයන් ලෙසින් නම් කෙරිණි. එම වසරේ අගෝස්තු මාසයේදී, වේල්ස් විසින් තමාන් හඳුන්වාදුන්නේ විකිපීඩියාවේ "සමාරම්භක" ලෙසිනි. තමන්ගේ පුද්ගලික වෙබ් පිටුවෙහි සැංගර් විසින් එක්රැස් කෙරුණු සබැඳි ගොන්නකින් සනාථ කෙරුණේ සැංගර් සහ වේල්ස් සමාරම්භකවරුන් යන තත්ත්වයයි.

ප්‍රකාශිත කෘතීන්

ආශ්‍රිත

සටහන්

Tags:

ජිමී වේල්ස් මුල් දිවිය සහ අධ්‍යාපනයජිමී වේල්ස් වෘත්තියජිමී වේල්ස් ප්‍රකාශිත කෘතීන්ජිමී වේල්ස් ආශ්‍රිතජිමී වේල්ස්

🔥 Trending searches on Wiki සිංහල:

කාලයමධ්‍යම සැකසුම් ඒකකයසමාධි බුදු පිළිමයතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෆේස්බුක්ගාලු කොටුවශ්‍රී ලංකාවේ සිවිල් නීතියපසළොස්වක පොහොය දොළහපරිණාමයමහියංගනය රජ මහා විහාරයඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවවෘත්තීය අධ්‍යාපනයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමාලදිවයිනදෙමළ ඊළාම් විමුක්ති කොටිභාෂාවසිංහල අකුරුශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකිරි වෙහෙර, කතරගමරනිල් වික්‍රමසිංහකඩොලාන පරිසර පද්ධතියයෝනි මුඛයපුරාතන ග්‍රීසියශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවශාක අභිජනනයඅර්ථයඊශ්‍රායලයගල් පොත සෙල් ලිපියඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශජේසුස් වහන්සේඅනුරාධපුර ජේතවනාරාමයදෙහිවල ජාතික සත්වෝද්‍යානයතිරසාර සංවර්ධනයහස්තරේඛා ශාස්ත්‍රයවිධායක ඡනාධිපතිකුළු බඩු - ශ‍්‍රී ලංකාවේ නිපදවනඩයලොග් ආසියාටාවිශ්ව විසිරි වියමනසසුන සුරැකි සංගායනාහෙන්රි ජයසේනබ්‍රහස්පති ග්‍රහයාගූගල්හරිතාගාර ආචරණයශ්‍රී ලංකාවේ සර්පයෝආවර්තිතා වගුවසිංහල න-ණ ල-ළ බේදයපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයරුසියාවශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයගල් විහාරයශාක විවිධත්වය - ශ්‍රී ලංකාසමාජයසිංහල හින්දු අලුත් අවුරුද්දත්‍රිපිටකයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාස්වයං වින්දනයසුඛෝපභෝගී භාණ්ඩධාතුසේන රජපිළිකුත්තුව රජ මහා විහාරයවිද්‍යාවසිංහල බොජුන්ශ්‍රී ලංකාවේ දියඇලිදකුණු පළාත, ශ්‍රී ලංකාවදේශපාලන විද්‍යාවදෙවි දේවතාවියෝපොලිස් විමර්ශනනිෂ්පාදනයනව අරහාදී බුදුගුණමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයකුරුල්ලෝපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුශ්‍රී දළදා මාළිගාව🡆 More