ඉංග්‍රීසි විකිපීඩියාව

ඉංග්‍රීසි විකිපීඩියාව යනු නිදහස් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග්රීසි භාෂා සංස්කරණයයි.

2001 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලද එය විකිපීඩියා විශ්වකෝෂයේ පළමුවන සංස්කරණය වන අතර, 2019 අප්‍රේල් මස වන විට එය ලිපි වැඩිම ප්‍රමාණයක් ඇති සංස්කරණය වේ. 2019 ජූනි වන විට සියලු විකිපීඩියා සංස්කරණ වල ලිපි සැලකු විට එයින් 12% ක් ඉංග්‍රීසි භාෂා සංස්කරණයට අයත් වේ. 2015 නොවැම්බර් 1 දිනදී එය ලිපි මිලියන 5 සීමාව ඉක්මවිය. 2019 ජූනි 6 වැනි දින වන විට එහි ලිපි 5,870,446 ක් අන්තර් ගතව ඇත. 2015 ඔක්තෝබර් මාසයේදී ඉංග්රීසි විකිපීඩියාවේ ලිපි එකතුව සම්පීඩිත කල විට ප්‍රමාණය ගිගාබයිට් 11.5 ක් විය.

විකිපීඩියා
A white sphere made of large jigsaw pieces, with letters from several alphabets shown on the pieces
Wikipedia wordmark
විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි.
URLen.wikipedia.org
වාණිජ?නැත
අඩවි වර්ගයඅන්තර්ජාල විශ්වකෝෂය
අඩංගුභාෂා(ව)ඉංග්‍රීසි භාෂාව
අයිතිකරුවිකිමාධ්‍ය පදනම
නිර්මාණය කරනලද්දේජිමී වේල්ස්, ලැරී සැංගර්
ඇරඹූයේජනවාරි 15, 2001 (2001-01-15)
දැනට තත්‍වයසක්‍රීය

Tags:

ඉංග්‍රීසි භාෂාවවිකිපීඩියාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ත්‍රි ලක්ෂණඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියක‍ඩොලානශ්‍රී ලංකාවේ කැටයම් කලාවආර්ථික විද්‍යාවකොළඹ පාසල් නාමාවලියපුරුෂ ප්‍රජනක පද්ධතියඑඩ්මන් පිරිස් රදගුරුඅභයගිරි දාගැබසතර මහෝපදේෂශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවසිංහයානිකොලස් කොපර්නිකස්දෙවි දේවතාවියෝක්ෂුද්‍ර ජීවීන්අභයගිරි විහාරයඅෂ්ඨ විද්‍යාකාවන්තිස්ස රජමානව අයිතිවාසිකම්රුවන්වැලිසෑයපේශි පටකයසෝනියා දිසාදුටුගැමුණුගේ පාලනය සමයමුඛ සංසර්ගයරුධිර සංසරණ පද්ධතිය (මානව)පෘතුගීසි ලංකාවසිකුරු ග්‍රහලොවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)ඩෙල්ටාසතර සතිපට්ඨානයරූමස්සල කන්දදහඅට සන්නියබළලාඅනුර කුමාර දිසානායකඩී.එස්. සේනානායකපිළිකාජේසුස් වහන්සේගේ උප්පත්තියසීගිරියේ ඉතිහාසයමිනිත්තුශ්‍රි ලංකාවේ පාසල්මුල් ළමාවියේ සංවර්ධනයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයසිංහල හින්දු අලුත් අවුරුද්දසාමයරත්න ශ්‍රී විජේසිංහයුනෙස්කෝවෛද්‍යවරයාදැන්වීම්කරණයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයවියළි කළාපයේ පසකිරි වෙහෙර, කතරගමකැලණිය රජ මහා විහාරයසිද්ධි අධ්‍යයනයකළු වදුරාඌව වෙල්ලස්ස කැරැල්ලකළු කුහරප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ඇසළ (ගස)නායයෑම්සංස්කෘතියඊශ්‍රායෙල - පලස්තීන ගැටුමගෙම්බාමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකදෙමළ භාෂාව1000000000000 (number)සියඹලාතෝමස් අල්වා එඩිසන්පොරොන්දම්හින්නෝන්මාදයනිදන්ගත වකුගඩු රෝගයමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ මැණික්මන්ද පෝෂණයගැට බෙරය🡆 More