ඇලබාමා

ඇලබාමා යනු, එක්සත් ජනපදයෙහි අග්නිදිග ප්‍රදේශයෙහි පිහිටි ජනපදයකි.

උතුරින් ටෙනසී වෙතින්ද, නැගෙනහිරින් ජෝර්ජියා වෙතින්ද, දකුණින් ෆ්ලොරිඩා සහ මෙක්සිකෝ බොක්ක වෙතින්ද සහ, බටහිරින් මිසිසිපි වෙතින්ද එය මායිම් වී ඇත.

ඇලබාමා ජනපදය
ඇලබාමා හී ධජය ඇලබාමා හී ජනපද මුද්‍රාව
ධජය ලාංඡනය
අපනාමය(න්): යෙලෝහැමර් ජනපදය, ඩික්සි ප්‍රදේශයේ හදවත, කපු ජනපදය
ආදර්ශ පාඨය(න්): ඕඩෙමුස් ජූරා නෝස්ට්‍රා ඩිෆෙන්ඩ්‍රෙ (ලතින්) අපගේ හිමිකම් රැකගැනුමට අපි අභියෝග කරමු
ඇලබාමා ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
ඇලබාමා ඉස්මතුකරමින් එක්සත් ජනපද සිතියම
නිල භාෂාව(න්) ඉංග්‍රීසි
කථන භාෂාව(න්) As of 2010
  • ඉංග්‍රීසි 95.1%
  • ස්පාඤ්ඤ 3.1%
ජාති නාමය ඇලබාමානු හෝ ඇලබාමියානු
අගනගරය මොන්ට්ගමරි
විශාලතම නගරය බර්මිංහැම්
212,038 (2012 ඇස්තමේන්තුව)
විශාලතම පුරවර ප්‍රදේශය මහා බර්මිංහැම් ප්‍රදේශය
භූමි ප්‍රමාණය  එ. ජ. හි 30වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 52,419 වර්ග සැත
(135,765 කිමී2)
 - පළල 190 සැතපුම් (305 කිමී)
 - දිග 330 සැතපුම් (531 කිමී)
 - % ජලය 3.20
 - අක්ෂාංශකය 30° 11′ N to 35° N
 - දේශාංශකය 84° 53′ W to 88° 28′ W
ජනගහණය  එ. ජ. හි 24වන අනුස්ථානය ලැබ.
 - සම්පූර්ණ 4,858,979 (2015 ඇස්ත.)
- ඝණත්වය 94.7 (2011 ඇස්ත.)/වර්ග සැත  (36.5 (2011 ඇස්ත.)/කිමී2)
එ. ජ. හි27වන අනුස්ථානය ලැබ
 - මධ්‍යනය ආදායම  $40,489 (2009) (46වන)
උන්නතාංශය  
 - උසම ස්ථානය චිහා කන්ද
2,413 අඩි (735.5 මී)
 - මධ්‍යනය 500 අඩි  (150 මී)
 - පහළම ස්ථානය මෙක්සිකෝ බොක්ක
මුහුදු මට්ටම
සංගමයට ඇතුලත් කර ගැනීම  දෙසැම්බර් 14, 1819 (22වන)
ආණ්ඩුකාර රොබට් ජේ. බෙන්ට්ලි (රි)
උප ආණ්ඩුකාර කේ අයිවි (රි)
ව්‍යවස්ථාදායකය ඇලබාමා ව්‍යවස්ථාදායකය
 - උත්තර මන්ක්‍රී මණ්ඩලය සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රි-25, ඩි-8
 - පහළ මන්ත්‍රී මණ්ඩලය මහජන මන්ත්‍රී මණ්ඩලය රි-72, ඩි-33
එ.ජ. සෙනෙට් සභිකයන් රිචඩ් ෂෙල්බි (රි)
ජෙෆ් සෙෂන්ස් (රි)
එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම 6 රිපබ්ලිකානුවන්, 1 ඩිමොක්‍රැට්වරුන් (ලැයිස්තුව)
වේලා කලාප  
 - ජනපදයෙහි බොහෝ තැන් වල මධ්‍යම: UTC −6/−5
 - ෆිනික්ස් සිටි, ඇලබාමා ප්‍රදේශය නැගෙනහිර: UTC −5/−4
කෙටි යෙදුම් AL Ala. US-AL
වෙබ් අඩවිය Alabama.gov

Tags:

එක්සත් ජනපදයජෝර්ජියා (එ.ජ. ජනපදය)

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවහලාවතහෙන්රි ජයසේනසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයශ්‍රී ලංකාවේ කැටයම් කලාවමහ පොළොවමිනිස් මොළයචාලක නියුරෝනයබුලත් හපයාකන්‍යා පටලයයූටියුබ්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්දඹදෙණිය යුගයආර්ථික විද්‍යාවරාමායණයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගමිරිසවැටියපාලිත තෙවරප්පෙරුමවිටමින්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවදේශපාලන විද්‍යාවදේශගුණයකුවේණි කුමරියඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යපොල්ථූපාරාමය, අනුරාධපුරඉන්දුනීසියාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවගුරුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අපහතරට නැටුම්බුද්ධි ගලනයඝනත්වයමුදු කරවලාඅග්නිදිග ආසියාවවෘත්තයපැලෑටිආදරයඅභ්‍යවකාශ ගවේෂණයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයසුනාමිමොනරාඩන්කන් වයිට්මනෝවිද්‍යාවපසළොස්වක පොහොය දොළහසිකුරු ග්‍රහලොවසිද්ධාර්ථ කුමරුහස්තරේඛා ශාස්ත්‍රයශ්‍රී ලංකාවේ ජාතික කොඩියචාල්ස් බැබේජ්තාක්‍ෂණයරාවණා රජසොකරි නාටකයශ්‍රී ලංකාව ආවේණික මසුන්ටයිටැනික් (නෞකාව)අපරාධරාහුල විද්‍යාලයමුල් පිටුවමානව සංවර්ධන දර්ශකයඉන්දු නිම්න ශිෂ්ටාචාරයසමලිංගිකතාවරාජ්‍ය නොවන සංවිධානසිරිමාවෝ බණ්ඩාරනායකධර්මදූත ලූක් තුමාබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුශ්‍රී ලංකාවේ ක්‍රීඩාවශ්‍රී ලංකාවේ ආර්ථිකයතිස්සමහාරාමයනීතියමහින්ද රාජපක්ෂසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුදයානන්ද ගුණවර්ධනධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවජේසුස් වහන්සේ🡆 More