ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු ස්විට්සර්ලන්තයෙහි, ලොසාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, ජාත්‍යන්තර, ලාබ-නොඋපයන, රාජ්‍ය-නොවන සංවිධානයක් වන අතර, 1894 ජූනි 23 දිනදී පියරේ දි කුබර්ටින් විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ දිමිත්‍රියස් විකේලස් වෙයි.

වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
ආදර්ශ පාඨයවේගය, උසස් බව, ශක්තිය
සංස්ථාපනයජුනි 23, 1894 (1894-06-23)
වර්ගයක්‍රීඩා සම්මේලනය
මූලස්ථානයලොසාන්, ස්විට්සර්ලන්තය
Membership
ක්‍රියාකාරී සාමාජිකයින් 105යි
ගෞරවනීය සාමාජිකයින් 32යි
බහුමාන සාමාජිකයින් 02යි
නිල භාෂා
ඉංග්‍රීසි
ප්‍රංශ
ගරු සභාපති
ජාකස් රොගී
සභාපති
තෝමස් බැච්
උප සභාපතිවරු
යූ සයිජිං
ජේ.ඒ.සමරාන්ච්
යුගාර් එඩ්නර්
ඇනීටා දි ෆ්‍රාන්ට්ස්
වෙබ් අඩවියolympic.org

සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන ඔලිම්පික් සහ තරුණ ඔලිම්පික්, අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු ගිම්හාන ඔලිම්පික් පැවතියේ, 1896 වසරෙහිදී ග්‍රීසියෙහි, ඇතන්ස් නගරයෙහිදීය; 1924 වසරෙහිදී පළමු ශීත ඍතු ඔලිම්පික් තරග පැවතියේ ප්‍රංශයෙහි, ෂමනී නගරයෙහිදීය.

අයිඕසී විධායක මණ්ඩලය

තනතුර නම රට
ගරු සභාපති ජාකස් රොගී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  බෙල්ජියම
සභාපති තෝමස් බැච් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ජර්මනිය
උප සභාපතිවරු යූ සයිජිං ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  චීනය
ජේ.ඒ. සමරාන්ච් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ස්පාඤ්ඤය
යුගාර් එඩ්නර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  තුර්කිය
ඇනීටා දි ෆ්‍රාන්ට්ස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ඇමෙරිකා එක්සත් ජනපදය
විධායක සාමාජිකයින් ජනීලා ලින්ඩ්බර්ග් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ස්වීඩනය
වූ චින්-කුඕ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  චීන තායිපේ
ජිආන්-ෆ්‍රැන්කෝ කැස්පර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ස්විට්සර්ලන්තය
ඇන්ජෙලා රුගේරියා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ඇමෙරිකා එක්සත් ජනපදය
සර්ජි බුබ්කා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  යුක්රේනය
නං සෙර් මියාන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  සිංගප්පූරුව
විලී කැල්ට්ස්මිච් ලුජාන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ගෞතමාලාව
රොබින් ඊ. මිචෙල් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ෆිජි
නිකොල් හොවර්ටස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  අරූබා
ඩෙනිස් ඔස්වල්ඩ් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  ස්විට්සර්ලන්තය
අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රිස්ටෝප් දි කෙපර් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව  බෙල්ජියම

මුලාශ්‍ර

Tags:

ස්විට්සර්ලන්තය

🔥 Trending searches on Wiki සිංහල:

උපුල් ශාන්ත සන්නස්ගලඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකා කොටියාතාරුණ්‍යය හා විවේකයකූඹියෝකලාවදේශබන්ධු තෙන්නකෝන්ඒ.ටී. ආරියරත්නව්‍යාපෘති කළමනාකරණයජනමාධ්‍යයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමpkgfwමහාසේන රජඩයලොග් ආසියාටාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුනිදන්ගත වකුගඩු රෝගයකෘෂි කර්මාන්තයසාර ධර්මසිංහල අක්ෂර වින්‍යාසයමහින්දාගමනයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවදුන්හිඳ ඇල්ලමොස්කව්මයිනාශාන්ත ජුසේ වාස් තුමායෝනි මාර්ගයසාරිපුත්ත රහතන්වහන්සේමන්නාරම බයෝබැබ් ගසසීගිරි ගීරාශි චක්‍රයචෛත්‍යග්‍රාම නිලධාරීසුළඟකාව්‍යයේ මුඛ්‍යාංගJalani premadasaකාර්මික විප්ලවයදළදා වහන්සේඉද්දලෝ වැඩ සඟරාවජාතික ගීය - ශ්‍රී ලංකාමහ වැව් නාමාවලියප‍්‍රාථමික අධ්‍යාපනයනාට්‍ය කලාවයුනෙස්කෝබුධඅධ්‍යාපනයබුද්ධඝෝෂ හිමිකුප්පමේනියශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයපොන්නම්බලම් අරුණාචලම්පුවත්පත්මත්ද්‍රව්‍යමහනුවර පාසල් නාමාවලියරාවණා රජඇම්බැක්කේ දේවාලයආර්ථික විද්‍යාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකබ්‍රිතාන්‍ය ලංකාවදේවානම්පිය තිස්ස රජකෝළම්විධායක ඡනාධිපතිමුල් ළමාවියේ සංවර්ධනයශ්‍රී ලංකාවේ දාගැබ්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමොනරාකොළඹඅර්ජුන රණතුංගශ්‍රී ලංකා ගුවන් හමුදාවමඩොල් දූවප්‍රේමසිරි කේමදාසඔක්සිජන්වගුරුසිංහල මිණුම් ඒකකපුත්තාණ්ඩුනියුමෝනියාවකොරෝනා වෛරසය🡆 More