ඈම්ස්ටර්ඩෑම්

නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය.

රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.

ඇම්ස්ටර්ඩැම්
Municipality/city
Coat of arms of ඇම්ස්ටර්ඩැම්
අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය
උද්යෝග පාඨය(න්): Heldhaftig, Vastberaden, Barmhartig
(Valiant, Steadfast, Compassionate)
Location of Amsterdam
Location of Amsterdam
ඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°E / 52.367; 4.900 4°54′E / 52.367°N 4.900°E / 52.367; 4.900
Countryනෙදර්ලන්තය
Provinceඋතුරු හෝලන්ඩ්
COROPඇම්ස්ටර්ඩැම්
BoroughsBoroughs
රජය
 • Aldermenළොඩෙවිජ්ක් ඇස්ස්චෙර්
එරික් වන් ඩෙර් බුර්ග්
ඇන්ඩ්යි වන් එස්
කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස්
Freek Ossel
මාර්ටෙන් වන් පෝල්ගීස්ට්
එරික් වේඊබෙස්
 • ලේකම්හෙන්ක් දි ජොන්ග්
සරිය
 • පුරවර1,815 කිමී2 (701 සතරැස් සැත)
උන්නතාංශය2 මී (7 අඩි)
ජනගහණය
 • Municipality/city780,152
 • ඝණත්වය3,506/කිමී2 (9,080/වර්ග සැත)
 • නාගරික1,209,419
 • පුරවර2,158,592
 • DemonymAmsterdammer
වේලා කලාපCET (UTC+01)
 • ගිම්හානය (DST)CEST (UTC+02) (UTC)
Postal codes1011–1109
දුරකථන කේතය(න්)020
වෙබ් අඩවියwww.amsterdam.nl


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එක්සත් ජනපදයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසගුණදාස කපුගේපුත්තාණ්ඩුඉන්දු නිම්න ශිෂ්ටාචාරයවෘත්තයජන කවිකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවදයානන්ද ගුණවර්ධනසජිත් ප්‍රේමදාසසූත්‍ර පිටකයවන්නම්ධාතුසේන රජශ්‍රී ලංකාවේ සිවිල් නීතියජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිනුවරඑළියG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)දළදා පෙරහැරමානව පැපිලෝමා වෛරසයකුමාරතුංග මුනිදාසජී බී සේනානායකක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකපළමුවන පරාක්‍රමබාහු රජබුද්ධාගමසීගිරි බිතු සිතුවම්සෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයඅර්ථයදේවානම්පිය තිස්ස රජපරාක්‍රම සමුද්‍රයහෙන්රි ස්ටීල් ඕල්කට්සිංහල පදදකුණු කොරියාවවැව්භාවනාරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රි ලංකාවේ පාසල්බෞද්ධ භාවනාලාඕසයහස්තරේඛා ශාස්ත්‍රයමී මැසි පාලනයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයගිරවුචර්යා විද්‍යාවඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)චාල්ස් ඩාවින්සිංහල සන්ධිප්‍රතිචක්‍රීයකරණයඋපායශීලී සැලසුම්කරණයඒබ්‍රහම් ලින්කන්ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලඅධික අවුරුද්දසෞඛ්‍යයපරිගණකයදේශබන්ධු තෙන්නකෝන්පොළොන්නරුව වටදාගෙයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිද්ධාර්ථ කුමරුපරිගණක දෘඩාංගබසවක්කුලම වැවමානව සම්පත් කළමනාකරණයරාජාවලියඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපහින්නෝන්මාදයරාවණා ඇල්ලමනෝවිද්‍යාවතාක්‍ෂණයකේතුවජලය🡆 More