යුක්රේනය

යුක්රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි:  Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි.

මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් ‍පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේය.

යුක්රේන සමූහාණ්ඩුව

Україна (යුක්‍රේනියානු)
යුක්‍රේනය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: Державний Гімн України
Derzhavnyi Himn Ukrainy
"State Anthem of Ukraine"
යුක්රේනය
යුක්රේනය
  • Location of  යුක්රේනය  (කොළ)
  • Russian-occupied territories of Ukraine prior to the 2022 Russian invasion (ලා කොළ)
අගනුවර
සහ විශාලතම නගරය
කීව් (Kyiv)
49°N 32°E / 49°N 32°E / 49; 32
  • Official language
  • and national language
යුක්‍රේන
ජනවාර්ගික කණ්ඩායම්
(2001)
  • 77.8% යුක්‍රේන
  • 17.3% රුසියානු
  • 4.9% වෙනත්
ආගම
(2018)
  • 87.3% ක්‍රිස්තියානි
  • 11.0% අනාගමික
  • 0.8% වෙනත්
  • 0.9% නොපවසන
ජාති නාම(ය)Ukrainian
රජයUnitary semi-presidential republic
• ජනාධිපති
Volodymyr Zelenskyy
• අගමැති
Denys Shmyhal
• Chairman of the
Verkhovna Rada
Ruslan Stefanchuk
ව්‍යවස්ථාදායකයVerkhovna Rada
Formation
• Kievan Rus'
882
• Galicia–Volhynia
1199
• Cossack Hetmanate
18 August 1649
• People's Republic
20 November 1917
• Westward expansion
1939–1940
• Transfer of Crimea
26 April 1954
• Independence restored
24 August 1991
• Current constitution
28 June 1996
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
603,628 km2 (233,062 sq mi) (45th)
• ජලය (%)
3.8
ජනගහණය
• 2023 ඇස්තමේන්තුව
Neutral decrease 36,744,636 (41st)
• ඝණත්වය
73.8/km2 (191.1/sq mi) (115th)
දදේනි (ක්‍රශසා)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$441.075 billion
• ඒක පුද්ගල
$12,660
දදේනි (නාමික)2022 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$151.1 billion
• ඒක පුද්ගල
$4,349
ගිනි (2020)Positive decrease 25.6
පහළ
මාසද (2021)0.773
ඉහළ · 77th
ව්‍යවහාර මුදලHryvnia (₴) (UAH)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd.mm.yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+380
අන්තර්ජාල TLD
  • .ua
  • .укр
වෙබ් අඩවිය
ukraine.ua

මූලාශ්‍ර

Tags:

එක්සත් ජාතීන්ගේ සංවිධානයකලු මුහුදපළමුවන ලෝක යුද්ධයපෝලන්තයබෙලාරූස්මෝල්ඩෝවාරටරුමේනියාවරුසියානු විප්ලවයරුසියාවස්ලෝවැකියාවසෝවියට් රුසියාවහන්ගේරියාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කැටයම් කලාවආදරයමානවම්ම රජගුණදාස කපුගේචෛත්‍යශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවමී ගසලෙස්ටර් ජෙම්ස් පීරිස්සප්ත බොජ්ඣංගසිංහල ප්‍රස්ථාව පිරුළුමානව සැකිලි පද්ධතියහින්නෝන්මාදයපළමුවන විමලධර්මසූරිය රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපොල්පලාතෙරේසා මවුතුමියධාතුසේන රජඅතුරලියේ රතන හිමිප්‍රඥ්ඥාව (බුදු දහම)භගමණියහේන් ගොවිතැනමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියසනත් ජයසූරියඑක්සත් ජනපදයපියයුරු සංසර්ගයරූපවාහිනියසිංහල අත් බෙහෙත්මහාවංශයරාවණා රජශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකළුතර බෝධියදාගැබ්පරිගණක මෘදුකාංගශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවඑස්‌. මහින්ද හිමිඩන්කන් වයිට්මෛත්‍රී බුදුරජාණන් වහන්සේසතරවරම් දෙවිවරුශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයබුද්ධ ප්‍රතිමාවැදි සාහිත්‍යයනාලන්දා විද්‍යාලය, කොළඹසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමිරිසවැටියහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුශ්‍රී ලංකා පොලිස් සේවයගොංගාලේගොඩ බණ්ඩාදේශපාලන විද්‍යාවබර්ගර් ජනයාමුදල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිජය රජරාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයහෙළ ගණන් ක්‍රමයගෞතම බුද්ධ පරිනිර්වාණයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමඉන්දියාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයදළදා වහන්සේසාපේක්ෂතාවාදයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයජාතික ජන බලවේගයශ්‍රී ලංකා කොටියාසිංහල නිපාත පදසමාජයසිංහල ක්‍රියා පදපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයපොරොන්දම්තිස්ස වැව (අනුරාධපුරය)වෙසක් උත්සවයමුදු කරවලාඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකචලිතය පිළිබඳ නිව්ටන් නියමජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසාම්ප්‍රදායික සිංහල විවාහ🡆 More