මල්ලව පොර

මල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරී‍ෙම්‍ ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කිරීම ඔහුව සිරකර ගැනීම හා සිය ශරීර ශක්තිය උපයෝගී කර ගැනීම වැනි දෑ දැකිය හැකිය.

සාමාන්‍යයෙන් සටනකදී මෙම තාක්ෂණයන්ගෙන් බැහැරව සටන් කිරීම විවිධ ආබාධයන් ඇති වීමට හේතු ‍ෙව්‍.මෙම ක්‍රීඩා‍ෙව් මුලික ප්‍රතිපත්ති ආත්ම ආරක්ෂාව සඳහා කෙරෙන සටන් ක්‍රම හා හමුදාවේ මුහුනට මුහුනලා ඉතා ලඟින් සිදු කෙරෙන ස‍ටන් වලට සමානව පවතී.විවිධ ස්වරූපයේ මල්ලව පොර තරඟ ලොව පුරා පැතිර තිබෙන අතර ඒවා සතුව දීර්ඝ ඉතිහාසයක්ද ඇත. ක්‍රීඩාවක් වශයෙන් මල්ලව පොර ක්‍රීඩා කිරීම ඔලිම්‍පික් ක්‍රීඩා අතරට එක් වුයේ මීට අවුරුදු සිය ගණනකට පෙරය.

මල්ලව පොර
මල්ලව පොර
Ancient Greek wrestlers (Pankratiasts)
එල්ලයGrappling
ඔලිම්පික් ක්‍රීඩාවGreco-Roman and Freestyle

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කෙටිකතාබැක්ටීරියාආචාර්ය එස්‌. පනීභාරතශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයවසභ රජදළදා වහන්සේකනශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අහෙද සේවයභාෂාවමත්ද්‍රව්‍යඅපරාධ නීතියනොබැඳි ජාතීන්ගේ සංවිධානයපරිගණක ඉතිහාසයඇදුමසිංහල හෝඩිචන්ද්‍ර කුමාර කඳනාරච්චිකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල1000000000000 (number)ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියසිංහල ප්‍රස්ථාව පිරුළුප්‍රෝටීන්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඅනුර කුමාර දිසානායකදෙවන පරාක්‍රමබාහු රජසත්ත්‍ව විවිධත්වයමාර්තුමහනුවරමී මැසි පාලනයජයන්ති කුරු උතුම්පාලශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිහලාවතරූපවාහිනියේ සාමාජීය බලපෑමගජමන් නෝනාපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයනොබෙල් ත්‍යාගයසියදිවි නසාගැනීමචිත්‍ර කලාවලේ ගැලීමනීතියඑස් පහ (5S) ක්‍රමයවෙබ් බ්‍රව්සරකාංසා අක්‍රමතාවයඉන්දුනීසියාවමහාභාරතයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඅභිප්‍රේරණයස්වභාවික පරිසරයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුතෛපොංගල්මහගම සේකරපෙරහැර - ශ්‍රී ලංකාකාබෝහයිඩ්‍රේටඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහල රාජධානියඋකුස්සාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමුදල්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමප්‍රධාන දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)මද්දුම බණ්ඩාරමහා ප්‍රජාපතී ගෝතමීනෙළුම් කුළුණපෙර පාසල්ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සෞඛ්‍යයදහඅට සන්නිය🡆 More