ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය

ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයෙහි හි වැදගත් මාර්ගයකි.

එය කොළඹ කොටුවෙන් අාරම්භ වී බදුල්ල දක්වා දිව යයි.

ප්‍රධාන දුම්රිය මාර්ගය
Main Line
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
උඩරට මැණිකේ නගරාන්තර දුම්රිය, දර්ශනීය කන්ද උඩරට හරහා දිවෙන අවස්ථාවක්
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියශ්‍රී ලංකා දුම්රිය සේවය
ගමනාන්තකොළඹ කොටුව
බදුල්ල
ක්‍රියාකාරිත්වය
විවෘතය1864
හිමිකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය සේවය
තාක්ෂණික
මාර්ග ආමානය5අඩි6අඟ
මාර්ග සිතියම
ප්‍රධාන දුම්රිය මාර්ගය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය Head station
බදුල්ල
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය Stop on track
හාලි ඇළ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය Stop on track
උඩුවර
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය Straight track
දෙමෝදර වටරවුම
One way leftward Tower station on bridge over transverse track One way rightward
දෙමෝදර
Stop on track
ඇල්ල
Stop on track
කිතල් ඇල්ල
Stop on track
හීල් ඔය
Stop on track
කිනිගම
Station on track
බණ්ඩාරවෙල
Stop on track
දියතලාව
Stop on track
හපුතලේ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
තන්ගමලේ අභයභූමිය
Stop on track
ඉදල්ගස්හින්න
Stop on track
ඔහිය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
Summit 1898.1m above MSL
Stop on track
පට්ටිපොල
Stop on track
අඹේවෙල
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
හෝටන් තැන්න ජාතික උද්‍යානය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
පරාක්‍රමපුර
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
වසා ඇති උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
Station on track
නානු ඔය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
රදැල්ල
Stop on track
ග්‍රේට් වෙස්ටර්න්
Stop on track
වටගොඩ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
ඉහළ කොත්මලේ ජලාශය
Stop on track
තලවකැලේ
Stop on track
කොටගල
Stop on track
හැටන්
Stop on track
රොසෙල්ල
Stop on track
ඉහළ වටවල
Stop on track
වටවල
Stop on track
දෙකින්ද
Stop on track
ගල්බොඩ
Stop on track
පෙන්රෝස්
Stop on track
ඉඟුරුඔය
Stop on track
හයිටෙන්ෆෝර්ඩ්
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
මහවැලි ගඟ
Station on track
නාවලපිටිය
Stop on track
වරකාව
Stop on track
පල්ලේගම
Stop on track
උලපනේ
Stop on track
වරකාපිටිය
Stop on track
තැඹිලිගල
Stop on track
වල්ලහගොඩ
Stop on track
ගම්පොළ
Stop on track
කහටපිටිය
Stop on track
ගංගාතිලක
Stop on track
වැලිගල්ල
Stop on track
පොල්ගහ අඟ
Stop on track
ගෙලිඔය
Stop on track
කොස්හින්න
Continuation backward Straight track ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
මාතලේ දුම්රිය මාර්ගය
One way leftward ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
පේරාදෙණිය හංදිය
Stop on track
බරම්මනේ
Stop on track
පිළිමතලාව
Stop on track
කඩුගන්නාව
Stop on track
වෙරළුගොල්ල
Stop on track
බලන
Stop on track
මාකෙහෙල්වල
Stop on track
ඉහළ කෝට්ටේ
Stop on track
ගංගොඩ
Stop on track
යටිවැල්දෙණිය
Stop on track
කඩිගමුව
Station on track
රඹුක්කන
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
කුඩා ඔය
Stop on track
යටගම
Stop on track
තිස්මල්පොල
Stop on track
පනලිය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
උතුරු දුම්රිය මාර්ගය
Station on track
පොල්ගහවෙල හංදිය
Stop on track
වලකුඹුර
Stop on track
අලව්ව
Stop on track
බුජ්ජොමුව
Stop on track
යත්තල්ගොඩ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
මහා ඔය
Stop on track
අඹේපුස්ස
Stop on track
බෝතලේ
Stop on track
විල්වත්ත
Stop on track
මීරිගම
Stop on track
විජය රජදහන
Stop on track
ගනේගොඩ
Stop on track
පල්ලෙවෙල
Stop on track
කීනවල
Stop on track
වදුරාව
Station on track
වේයන්ගොඩ
Stop on track
හීන්දෙනිය පට්ටියගොඩ
Stop on track
මගලේගොඩ
Stop on track
බෙම්මුල්ල
Stop on track
දාරළුව
Station on track
ගම්පහ
Stop on track
යාගොඩ
Stop on track
ගණේමුල්ල
Stop on track
බුළුගහගොඩ
Stop on track
බටුවත්ත
Stop on track
වල්පොළ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
පුත්තලම දුම්රිය මාර්ගය
Station on track
රාගම හංදිය
Stop on track
හොරපේ
Stop on track
එඬේරමුල්ල
Stop on track
හුණුපිටිය
Stop on track
වනවාසල
Stop on track
කැළණිය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
කැළණි ගඟ
Stop on track
දෙමටගොඩ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
කැළණි වැලි දුම්රිය මාර්ගය
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
මරදාන
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
ශාන්ත සෙබස්තියන් ඇළ
ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
කොළඹ කොටුව
Continuation forward ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය
මුහුදුබඩ දුම්රිය මාර්ගය

මාර්ග විස්තරය

ශ්‍රී ලංකාව ප්‍රධාන දුම්රිය මාර්ගය 
බදුල්ල දුම්රිය ස්ථානය

ප්‍රධාන මාර්ගය කොළඹ කොටුවෙන් ආරම්භ වී රාගම ගම්පහ වේයන්ගොඩ පාෙල්ගහවෙල හරහා රඹුක්කන දක්වා ද්විත්ව මාර්ගයක් ලෙස දිව යයි. එතැන් පටන් තනි මාර්ගයක් ලෙස දිවෙයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සීඝ්‍ර නැග්මක් වේ. රාගම දී පුත්තලම් මාර්ගයද, පාෙල්ගහවෙල දී කන්කසක්තුරේ මාර්ගයද, පේරාදෙණියේදී මාතලේ දක්වා වූ මාර්ගයද, මුණ ගැසේ. නාවලපිටිය සිට පට්ට්පොල දක්වා ද සීඝ්‍ර නැග්මක් වන අතර එතැන් සිට අැත්තේ බැස්මකි. බිංගෙවල් 46ක් හමුවන අතර මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට අලංකාර දියඅැලි, තේ වතු, කදු මිටියාවත් දැක ගත හැක.

ඉතිහාසය

මෙය ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය මාර්ගයයි. 1864 දී කොළඹ සිට කිලෝමීටර 54 නැගෙනහිර දෙසට වූ අඹේපුස්ස දක්වා පළමු අදියර නිම කෙරුණි. 1864 දෙසැම්බර් 27 පළමු දුම්රිය ධාවනය කළ අතර 1865 ඔක්තෝබර් 2 නිල වශයෙන් විවෘත විය. 1867 මහනුවර දක්වාද, 1874 දී නාවලපිටිය දක්වා ද,1885 දී නානුඔය දක්වාද, 1894 දි බණ්ඩාරවෙල දක්වාද, 1924 දී බදුල්ල දක්වාද මෙම මාර්ගය දීර්ඝ විය. 1953 තෙක් ප්‍රධාන මාර්ගයේ වාශ්ප එන්ජින් මගින් දුම්රිය ධාවනය කළ අතර 50 දශකයේ දී බී. ඩී. රම්පාල මහතාගේ නායකත්වයෙන් විවිධ ඩීසල් එන්ජින් සේවයට එක් කෙරුණි.

2011 දී එක්ස්පෝරේල් හා රාජධානි එක්ස්ප්‍රස් සේවා ප්‍රධාන මාර්ගයේ අාරම්භ වුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් 2011 දී ප්‍රධාන මාර්ගයේ අැති නැග්මවල් වලට උචිත වන සේ සැකසූ S12 බලවේග කට්ටල අානයනය කරන ලදී.


Tags:

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය

🔥 Trending searches on Wiki සිංහල:

පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයජලගැල්මඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්රණසිංහ ප්‍රේමදාසසිංහල සන්ධිසිනෙ රූ උපසිරැසි (Cineru.lk)දළදා වහන්සේආර්ය අෂ්ඨාංගික මාර්ගයරුසියාවශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ලෝකෝපකාරයදෙමළ අක්ෂර මාලාවගල් විහාරයසිරිත් මල්දමමහ වැව් නාමාවලියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ ආදි වාසීන්චූටි මාමා කතාවඅඹමාතලේ කැරැල්ලආකිමිඩීස්වෙසක් උත්සවයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියබුද්ධාගමමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයකඩවතථේරවාදයඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ වී ගොවිතැනක්‍රීඩාශ්‍රී ලාංකීය සංස්කෘතියවනාන්තරයඅනුරාධපුර යුගයේ සිතුවම්මඩොල් දූවසිංහබාහුශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියඅනුරාධපුර පෞරාණික නගරයගෞතම බුදුරජාණන් වහන්සේඑක්සත් ජනපදයවළි කුකුළාසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ අපරාධසිංහල වෙදකමතෛපොංගල්මහියංගනය රජ මහා විහාරයරුසියානු-යුක්‍රේන යුද්ධයඔස්ට්‍රලෝපිතකස්සෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩපොසිලවිදුලි ක්ෂමතාවශ්‍රී ලංකා කොටියාඌව පළාතතොරතුරු තාක්‍ෂණයස්ත්‍රී ස්වයං වින්දනයලෝක ජනගහනයනොබෙල් ත්‍යාගයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවහින්දු ධර්මයතෙත් සදාහරිත වනාන්තරසමාජයබෞද්ධ පන්සල්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ ඉතිහාසයග්‍රහලෝකමී ගසබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාආනන්ද කුමාරස්වාමිකිරි වෙහෙර, කතරගමමහවැලි ගඟකෘමියෝ🡆 More