මුහුදුබඩ දුම්රිය මාර්ගය

මුහුදුබඩ දුම්රිය මාර්ගය, කොළඹ කොටුවේ සිට ගාල්ල , මාතර සහ බෙලිඅත්ත දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයකි.

මුහුදුබඩ දුම්රිය මාර්ගය
Coastal Line
මුහුදුබඩ දුම්රිය මාර්ගය
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයේ දී
දළ විශ්ලේෂණය
TypeIntercity rail
පද්ධතියදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තත්වයFunctioning
Localeශ්‍රී ලංකාව
ගමනාන්තකොළඹ කොටුව
බෙලිඅත්ත
වෙබ්අඩවියwww.railway.gov.lk
ක්‍රියාකාරිත්වය
විවෘතය17 December 1895[තහවුරු කර නොමැත]
හිමිකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
ක්‍රියාකරුදුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා
තාක්ෂණික
මාර්ගයේ දුර157.88 km (98.10 mi)
No. of tracksද්විත්ව ධාවන පථය: කොළඹ කොටුව සිට පයාගල දකුණ
තනි ධාවන පථය: පයාගල දකුණ සිට මාතර දක්වා
මාර්ග ආමානය1,676 මිමී (5 අඩි 6 අඟ)
විද්‍යුතනයNo
Operating speed100 km/h (62 mph)
මාර්ග සිතියම
මුහුදුබඩ දුම්රිය මාර්ගය
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Beliatta
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Wavurukannala
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Babarenda
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Kekanadura
Station on track
මාතර
Stop on track
Walgama
Stop on track
Kamburugamuwa
Stop on track
Mirissa
Stop on track
Polwathumodara
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Polwatta Ganga
Stop on track
Weligama
Stop on track
Kubalgama
Stop on track
Midigama
Stop on track
Ahangama
Stop on track
Kathaluwa
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Koggala Ganga
Stop on track
Koggala
Stop on track
Habaraduwa
Stop on track
Talpe
Stop on track
Unawatuna
Stop on track
Katugoda
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
Galle
Stop on track
Richmond Hill
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Kepu ela
Stop on track
Piyadigama
Stop on track
Ginthota
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Gin Ganga
Stop on track
Boossa
Stop on track
Rajgama
Stop on track
Dodanduwa
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Rathgama Lake
Stop on track
Kumarakannda
Stop on track
Thiranagama
Station on track
Hikkaduwa
Stop on track
Telwatta
Stop on track
Kahawa
Stop on track
Akurala
Stop on track
Madampagama
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Madampe Lake
Station on track
Ambalangoda
Stop on track
Kandegoda
Stop on track
Balapitiya
Stop on track
Ahungalla
Stop on track
Kosgoda
Stop on track
Maha Induruwa
Stop on track
Induruwa
Stop on track
Bentota
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Benthota Ganga
Station on track
අලුත්ගම
Stop on track
Hettimulla
Station on track
Beruwala
Stop on track
Maggona
Stop on track
Payagala South
Stop on track
Payagala North
Stop on track
Katukurunda
Station on track
Kalutara South
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Kalu Ganga
Stop on track
Kalutara North
Stop on track
Train Halt No 01
Stop on track
Wadduwa
Stop on track
Pinwatta
Station on track
Panadura
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Bolgoda Lake
Stop on track
Egoda Uyana
Stop on track
Koralawalla
Station on track
Moratuwa
Stop on track
Lunawa
Stop on track
Angulana
Track end start Straight track මුහුදුබඩ දුම්රිය මාර්ගය
Non-passenger station/depot on track Station on track මුහුදුබඩ දුම්රිය මාර්ගය
Ratmalana & Running Shed
One way leftward මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
Stop on track
Mount Lavinia
Station on track
Dehiwala
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Dehiwala Canal
Stop on track
Wellawatta
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Kirillapone Chanal
Stop on track
Bambalapitiya
Stop on track
Kollupitiya
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Beira Lake
Stop on track
Slave Island (Kompanna Vidiya)
මුහුදුබඩ දුම්රිය මාර්ගය
Beira Lake
Stop on track
Secretariat Halt
මුහුදුබඩ දුම්රිය මාර්ගය
The Canal
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
කොළඹ කොටුව
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
St. Sebastian Canal
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
Maradana
මුහුදුබඩ දුම්රිය මාර්ගය One way rightward Straight track මුහුදුබඩ දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය
Kelani Valley railway line
මුහුදුබඩ දුම්රිය මාර්ගය Continuation forward මුහුදුබඩ දුම්රිය මාර්ගය
Main Line

මාර්ග විස්තරය

මුහුදුබඩ දුම්රිය මාර්ගය මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී කොළඹ කොටුව බලා බටහිර දෙසට දිවයන අතර ඉන්පසු දකුණු දිශාවට හැරී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ ගාල්ල කරා දිවෙයි. ගාල්ල දුම්රිය ස්ථානය පර්යන්ත දුම්රිය ස්ථානයක් ලෙස සකසා ඇති බැවින් දුම්රිය මාතර බලා ධාවනයට දුම්රිය ස්ථානයෙන් පසුපසට ගත යුතුය.

ඉතිහාසය

ඉදි කිරීම

මෙය ශ්‍රී ලංකාවේ දෙවනියට ඉදිකරන ලද දුම්රිය මාර්ගයයි. ප්‍රථම දුම්රිය 1877 මාර්තු 1 වන දින පානදුරට ධාවනය අාරම්භ විය. 1878 පෙබරවාරි 1 කළුතරට දුම්රිය ධාවනය අාරම්භ වූ අතර ඊට වසරකට පසු එනම් 1879 පෙබරවාරි 1 වාද්දුව දුම්රිය විවෘත විය. 1879 සැප්තැම්බර් 22 උතුරු කළුතර හා දකුණු කළුතර යන දුම්රිය ස්ථාන 2ක් ඇරඹිණි. 1890 මාර්තු 2 වන දා අලුත්ගමටද, 1892 සැප්තැම්බර් 8 කොස්ගොඩටද, 1893 නෙවැම්බර් 15 අම්බලන්ගොඩටද, 1894 මැයි 7 ගාල්ල ටද දුම්රිය ධාවනය ආරම්භ වුනු අතර 1895 දෙසැම්බර් 17 මාතර දක්වා දුම්රිය ධාවනය ඇරඹිණි. 2018 වසරේදී බෙලි අත්ත දක්වා මාර්ගය ඉදිවිය ඉදිරියේදි බෙලිඅත්ත සිට කතරගම දක්වා දීර්ඝ කෙරේ.

20 වන සියවසේ වර්ධනය

20 වන සියවසේ මැද භාගයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය වෙනස්කම් රාශියකට ලක් විය. රුහුණු කුමාරි වැනි සීඝ්‍රගාමී සේවා අාරම්භ වූ අතර හුමාල එන්ජින් වෙනුවට වාෂ්ප එන්ජින් ධාවනය වීම අැරඹිණි.

සුනාමි අනතුර

2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය

දෙසැම්බර් මස ඉන්දියන් සාගරයේ අැතිවූ සුනාමි තත්වයක් නිසා දුම්රියක් පෙරලී 1500කට අධික මගීන් ජීවිතන්ෂයට පත්වූ අතර දුම්රිය මාර්ගයට දැඩි අලාභහානි සිදුවිය

මෑත කාලීන වර්ධනය

2011-2012 කාලසීමාවේ දී කළුතර-මාතර කොටස මුලුමනින්ම ප්‍රතිසංස්කරණය කල අතර සුව පහසු මැදිරි සහිත දුම්රියන් ධාවනයට එක් කෙරිණි. මෙම මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීම සදහා සැලස්මක් ඇති අතර බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී.

කාලසටහන

පහළට

අාරම්භ වන ස්ථානය පිටත් වන වේලාව ගමනාන්තය ලගා වන වේලාව නම ධාවනය වන දවස්
අලුත්ගම 04.10 ගාල්ල 06.40 සතියේ දින.
මරදාන 04.30 පානදුර 05.25 දෙෙනික
ගාල්ල 05.00 මාතර 06.50 සතියේ දින.
මරදාන 05.05 පානදුර 05.53 දෙෙනික
මරදාන 05.37 දකුණු කළුතර 07.15 දෙෙනික
මරදාන 05.52 පානදුර 06.47 සදුදා-සෙනසු.
මරදාන 06.05 මාතර 08.50 සතිඅන්ත.
මරදාන 06.24 පානදුර 07.19 සතියේ දින.
මරදාන 06.30 මාතර 10.42 දෙෙනික
අලුත්ගම 06.30 ගාල්ල 08.17 සතියේ දින.
ගාල්ල 06.50 මාතර 07.59 සෙනසුරාදා පමණි
මරදාන 06.55 මෙරටුව 07.30 සතියේ දින.
මරදාන 07.00 පානදුර 07.51 සතියේ දින(නිවාඩු හැර).
මරදාන 07.00 පානදුර 07.57 සතිඅන්ත හා නිවාඩු දින.
ගාල්ල 07.00 මාතර 08.16 සතියේ දින හා ඉරිදා
මරදාන 07.12 මොරටුව 07.56 සතියේ දින
මරදාන 07.17 මොරටුව 08.01 සෙනසු.
මරදාන 07.30 පානදුර 08.40 සතියේ දින
මරදාන 07.38 පානදුර 08.47 සතිඅන්ත
මරදාන 07.35 රත්මලාන 08.15 සතියේ දින
මරදාන 07.54 පානදුර 08.51 සතියේ දින
මරදාන 07.58 මොරටුව 08.42 සෙනසු.
මරදාන 07.59 මොරටුව 08.43 සතියේ දින
මරදාන 08.10 ගල්කිස්ස 08.46 සතියේ දින හා සෙනසු.
මරදාන 08.26 ගල්කිස්ස 09.06 ඉරිදා හා නිවාඩු දාන
කොළඹ කොටුව 08.35 මාතර 11.50 දෙෙනික
මරදාන 08.35 දකුණු කළුතර 10.01 දෙෙනික
මරදාන 09.05 දකුණු කළුතර 11.17 දෙෙනික
ගල්කිස්ස 09.35 අලුත්ගම 10.53 සතිඅන්ත
දකුණු කළුතර 10.10 අලුත්ගම 10.42 දෙෙනික
කොළඹ කොටුව 10.30 මාතර 13.50 රජරට රැජිණි දෙෙනික
මරදාන 11.10 අලුත්ගම 13.07 දෙෙනික
මරදාන 12.05 දකුණු කළුතර 13.29 සතියේ දින
මරදාන 12.30 දකුණු කළුතර 13.54 සතිඅන්ත
අලුත්ගම 13.15 ගාල්ල 15.10 දෙෙනික
මරදාන 13.30 පානදුර 14.25 සතියේ දින
ගින්තොට 13.40 ගාල්ල 13.50 සතියේ දින
මරදාන 14.05 අලුත්ගම 16.11 දෙෙනික
මරදාන 14.15 මාතර 17.48 ගාලු කුමාරි දෙෙනික
ගාල්ල 14.15 මාතර 15.31 සතියේ දින
මරදාන 14.30 පානදුර 15.35 දෙෙනික
මරදාන 15.20 පානදුර 16.27 දෙෙනික
මරදාන 15.40 මාතර 18.20 රුහුණු කුමාරි දෙෙනික
මරදාන 15.50 ගල්කිස්ස 16.32 සතියේ දින
මරදාන 16.00 මොරටුව 16.39 සතියේ දින
මරදාන 16.10 දකුණු කළුතර 17.15 සතියේ දින
මරදාන 16.15 දකුණු කළුතර 17.39 සතියේ දින
මරදාන 16.25 පානදුර 17.15 සතියේ දින
කොළඹ කොටුව 16.30 මාතර 19.20 ඉරිදා
මරදාන 16.40 මාතර 19.35 සාගරිකා සතියේ දින
මරදාන 16.40 හික්කඩුව 18.56 ඉරිදා
මරදාන 16.45 අලුත්ගම 18.34 සතියේ දින
මරදාන 16.45 අලුත්ගම 18.51 සතිඅන්ත
මරදාන 16.55 දකුණු කළුතර 18.17 පොහෝ දින
මරදාන 16.55 හික්කටුව 18.51 සතියේ දින
මරදාන 17.10 වාද්දුව 18.23 සතියේ දින
මරදාන 17.20 ගාල්ල 19.33 සාගරිකා සතිඅන්ත
මරදාන 17.25 ගාල්ල 20.10 සමුද්ර දේවි සතියේ දින
මරදාන 17.30 ගාල්ල 21.13 සතියේ දින
මරදාන 17.40 අලුත්ගම 19.51 සතියේ දින
මරදාන 17.40 ගාල්ල 19.48 සතියේ දින
මරදාන 17.50 මාතර 21.38 සතියේ දින
මරදාන 17.50 ගාල්ල 21.26 සති අන්ත
මරදාන 18.10 අලුත්ගම 20.07 දෙෙනික
මරදාන 18.25 අලුත්ගම 20.45 දෙෙනික
මරදාන 18.45 ගාල්ල 22.55 රාත්රී තැපැල් දුම්රිය දෙෙනික
කොළඹ කොටුව 19.10 දකුණු කළුතර 20.20 සතියේ දින
මරදාන 19.45 අලුත්ගම 21.40 සතියේ දින හා ඉරිදා
මරදාන 19.45 පානදුර 20.40 සෙනසු
කොළඹ කොටුව 20.00 ගල්කිස්ස 20.31 දෙෙනික
කොළඹ කොටුව 20.19 මොරටුව 21.00 විශේෂ දුම්රිය 8/3
මරදාන 20.35 පයාගල දකුණ 22.10 සතියේ දින
මරදාන 20.35 දකූණු කළුතර 21.57 ඉරිදා
මරදාන 21.30 අලුත්ගම 23.25 දෙෙනික

ආශ්‍රිත

Tags:

මුහුදුබඩ දුම්රිය මාර්ගය මාර්ග විස්තරයමුහුදුබඩ දුම්රිය මාර්ගය ඉතිහාසයමුහුදුබඩ දුම්රිය මාර්ගය කාලසටහනමුහුදුබඩ දුම්රිය මාර්ගය ආශ්‍රිතමුහුදුබඩ දුම්රිය මාර්ගයකොළඹ කොටු‍වගාල්ලමාතරශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

පෝලන්තයඑක්සත් ජනපදයරුවන්වැලිසෑයඋඩුනුවර ලංකාතිලක විහාරයචෛත්‍යඅනුරාධපුර යුගයඉතිහාසයකොවිඩ්-19විෂ්ණුශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසමලිංගිකත්වයේ ඉතිහාසයහේන් ගොවිතැනඉල්ලුම සහ සැපයුමමාලිමාවමුල් ළමාවියේ සංවර්ධනයසාපේක්ෂතාවාදයඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිබුදු දහමමහියංගනයඋද්ධමනයශාකචියෑන් අධිරාජිනියසජිත් ප්‍රේමදාසඩොප්ලර් ආචරණයඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයරක්‍ෂණයකලාවසාරංග දිසාසේකරසිබිල් වෙත්තසිංහබුද්ධාගමමහනුවර යුගයේ සිතුවම් කලාවධර්මපාල විද්‍යාලයනිදහස් වෙළෙඳ කලාපයඇඩොල්ෆ් හිට්ලර්ආර්ය අෂ්ඨාංගික මාර්ගයපියයුරු සංසර්ගයදුරකථනයදුටුගැමුණු රජපොරොන්දම්ලෝක ජල දිනයසිංහල සාහිත්‍යයස්නායු පද්ධතියඌව පළාතශ්‍රී ලංකාවේ කම්කරු නීතියදොන් බාරොන් ජයතිලකශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියමහ පොළොවපෘථිවියේ ජල ව්‍යාප්තියශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවදුන්හිඳ ඇල්ලකතරගම ඇසළ පෙරහැරමූලද්‍රව්‍ය ලැයිස්තුවඉලෙක්ට්‍රෝන බන්ධුතාවකොහොඹජැක්සන් ඇන්තනීඅභයගිරි විහාරයඅපරාධමහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාවචීන ඉතිහාසයආනන්ද විද්‍යාලය, කොළඹරත්න ශ්‍රී විජේසිංහශ්‍රී ලංකාවේ ආදි වාසීන්මනෝවිද්‍යාවදත්තකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව2023 ක්‍රිකට් ලෝක කුසලානයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියලිබරල්වාදයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඇතීනාථූපාරාමය, අනුරාධපුරඋපත් පාලන කොපු🡆 More