අම්බලන්ගොඩ

අම්බලන්ගොඩ, දකුණු ලක ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දෙවන විශාලම නගරයයි.

කොළඹ - මාතර A2 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. මීට අමතරව මුහුදු බඩ දුම්රිය මාර්ගයද අම්බලන්ගොඩ නගරය හරහා දිවේ. මෙය රූකඩ නැටුම් කලාවට සහ වෙස් මුහුනු නිර්මාණය සඳහා ලෝක ප්‍රසිද්ධ ප්‍රදේශයකි. හෙක්ටයාර් 7480 ප්‍රදේශයකින් යුක්ත මෙහි අම්බලන්ගොඩ නගර සභාව මගින් සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබයි. මෙහි ප්‍රධාන පෙලේ බස් නැවතුම් පොලක්, ප්‍රධාන පෙලේ දුම් රිය ස්ථානයක්, ප්‍රධාන ධීවර වරායක්, ප්‍රධාන බස් ඩිපෝවක්, ක්‍රීඩාංගනයක්, පොලිසියක්, රෝහලක්, ප්‍රධාන පෙලේ පාසල්, බැංකු ආදියෙන් සමන්විත වේ.

අම්බලන්ගොඩ
Ambalangoda
නගරය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
ජනගහණය(2012)
 • මුළු56,961
වේලා කලාප+5.30
දුරකථන කේතය(න්)091

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි නගරයකි, කෝලම් නාට්‍ය කලාව පාරම්පරික උරුමයක් ලෙස පවතී. පැරණි ලන්දීසි උසාවියක නටඹුන් තානායම අසල දැකගත හැක. තානායම පිටුපස පිහිටා ඇති ස්භාවික නාන තටාකයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂිතය. ස්භාවිකව ගල් පර වලින් වටවී ඇති හෙයින් සුනාමි බලපෑමට ලක්වූයේ සුළු වශයෙනි. නගරයක දක්නට ලබෙන සියළු පහසුකම් වලින් සමන්විත දර්ශනීය මුහුදු වෙරලක් සහිත මනස්කාන්ත නගරයක් වන මෙය සංචාරක ව්‍යාපාරය සදහා තෝතැන්නකි.

මූලාශ්‍ර

Tags:

ගාල්ල

🔥 Trending searches on Wiki සිංහල:

ආර්ථික විද්‍යාවශ්‍රී ලංකා‍ අලියානිල් අවරියශ්‍රී වික්‍රම රාජසිංහ රජඅභිප්‍රේරණයවිදුලිය ජනනය කිරිමේ ක්‍රමමානෙල්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයහෙද සේවයස්ටීවන් හෝකිංසමලිංගිකතාවභගමණියශ්‍රී ලංකාවේ වල් පැලැටිදුන්හිඳ ඇල්ලහජ්මහියංගනයගඩලාදෙණිය විහාරයජයමංගල ගාථාසීගිරියේ ඉතිහාසයහබන් කුකුළාදියවඩන නිලමේසිරිමාවෝ බණ්ඩාරනායකරාජ්‍ය නොවන සංවිධානදුර්ගා දේවියකළු වදුරාමානව පරිණාමයමානව අයිතිවාසිකම්ගොංගාලේගොඩ බණ්ඩාළමා අපයෝජනයවළි කුකුළාසියදිවි නසාගැනීමමහ පොළොවමිනිසාසිංහල සන්ධිධම්මපදයගබ්සාවපාරමිතාජල චක්‍රයඇරිස්ටෝටල්බඹරකන්ද ඇල්ලකටු අනෝදාමිරිසවැටියත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයපාර්ක් සං-හූන් (ගායකයා)වෙදනලාවඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)තෛපොංගල්ආවර්තිතා වගුවඅනුර කුමාර දිසානායකකැලණියසෝනියා දිසාමුල් පිටුවවැල්ශ්‍රී ලංකාවේ අපරාධසිකුරු ග්‍රහලොවසිංහල ජනයාවොලිබෝල්ආගම්යුරෝපයජැක්සන් ඇන්තනීබල්ලෝමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියයගුලිය විසි කිරීමමහින්දාගමනයසංජානනයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසිරිත් මල්දමශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කසුදු බිංදුමශ්‍රී ලංකාවේ දාගැබ්යෝනි මාර්ගයනව අරහාදී බුදුගුණමරියානා අගාධයසන්නි යකුමකොරෝනා වෛරසයශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයගැට බෙරය🡆 More