2021 තලෙයිබාන් ආක්‍රමණය

2021 තලෙයිබාන් ආක්‍රමණය යනු, තලෙයිබාන් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සටන්කාමී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය සහ එහි මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව 2021 මැයි 1 දින ඇරඹුනු අවසාන ප්‍රධාන ආක්‍රමණය වන අතර, එක්සත් ජනපද සහ මිත්‍ර පාර්ශව භට කණ්ඩායම් වලින් බොහෝමයක් ඇෆ්ගනිස්තානය වෙතින් ඉවත් කර ගැනීම හා සමගාමීව සිදු කෙරුනු මෙය වෙතින්, එම සංවිධානය විසින් තත්ත්වාකාර ලෙසින් රට අත්පත් කර ගැනීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සිදු විය.

2021 තලෙයිබාන් ආක්‍රමණය
ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–2021) සහ තලෙයිබාන් ත්‍රස්තවාදය හි කොටසකි
2021 තලෙයිබාන් ආක්‍රමණය
ආක්‍රමණය කෙළවර (15 අගෝස්තු 2021) ඇෆ්ගනිස්තානයෙහි භුමි ප්‍රදේශ පාලනය
(ඇෆ්ගනිස්තානයෙහි වත්මන් හමුදාමය තත්ත්වයෙහි වඩාත් සවිස්තර සිතියමක් බලන්න.)
දිනය1 මැයි 2021 – 15 අගෝස්තු 2021
(3 months and 2 weeks)
පිහිටුම
ප්‍රතිඵලය

තලෙයිබාන් ජයග්‍රහණය; ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිඳවැටීම

  • ජනාධිපති අෂ්රෆ් ගානි ඇෆ්ගනිස්තානයෙන් පලා යෑම
  • තලෙයිබාන් සංවිධානය වෙත කාබුල් යටත්වීම
  • ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ප්‍රතිස්ථාපනය කල බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශයට පත් කිරීම
  • පන්ෂීර් ගැටුම ඇරඹීම
  • ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය නිමාවීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
  • තලෙයිබාන් සංවිධානය විසින් දිස්ත්‍රික්ක 232 අත්පත් කර ගනිමින් සහ අමතර දිස්ත්‍රික්ක 94 ක් අත්පත් කර ගත් බවට හිමිකම් පාන අතර, මෙය පරිදී දිස්ත්‍රික්ක 305–399 ක පාලනය නතු කර ගනිති
  • තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයෙහි පළාත් අගනගර 34 අතරින් 33 ක් අත්පත් කර ගනියි
  • යුද්ධාවතීරයන්

    2021 තලෙයිබාන් ආක්‍රමණය තලෙයිබාන්

    • හඛානි ජාලය
    2021 තලෙයිබාන් ආක්‍රමණය අල්-කයිඩා
    සහය දැක්වූවෝ:
    2021 තලෙයිබාන් ආක්‍රමණය තෙහිරික්-ඉ-තලෙයිබාන් පකිස්තාන්
    2021 තලෙයිබාන් ආක්‍රමණය ලාෂ්කා-ඉ-තයිබා
    2021 තලෙයිබාන් ආක්‍රමණය ජෙයිෂ්-ඉ-මොහම්මද්
    2021 තලෙයිබාන් ආක්‍රමණය හර්කත්-අල්-මුජහිදීන්

    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

    එක්සත් ජනපද එක්සත් ජනපදය
    ආඥාපතියන් සහ නායකයන්
    2021 තලෙයිබාන් ආක්‍රමණය හැබතුල්ලා අහුන්සාදා
    2021 තලෙයිබාන් ආක්‍රමණය අබ්දුල් ගනී බ්‍රාදර්
    2021 තලෙයිබාන් ආක්‍රමණය සිරජුඩීන් හඛානි
    2021 තලෙයිබාන් ආක්‍රමණය සුහෙයිල් ෂහීන්
    2021 තලෙයිබාන් ආක්‍රමණය මොහමඩ් යාකූබ්
    2021 තලෙයිබාන් ආක්‍රමණය අබ්දුල් කලික් 
    2021 තලෙයිබාන් ආක්‍රමණය මවුලවි මුබාරක් 
    2021 තලෙයිබාන් ආක්‍රමණය කාරිඩ් කලීඩ්  
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අෂ්රෆ් ගානි (පිටුවහල්)
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අම්රුලා සලේ (වැඩබලන)
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අබ්දුල්ලා අබ්දුල්ලා
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය හම්දුල්ලා මොහිබ්
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිස්මිල්ලා ඛාන්
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය හිබතුල්ලා අලිසායි
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය කියාල් නබි අහමදාසායි  Surrendered
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අහමද් මසූද්
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අබ්දුල් රෂීඩ් දෝස්තුම්
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය ඉස්මයිල් ඛාන් Surrendered
    එක්සත් ජනපද ජෝ බයිඩන්
    එක්සත් ජනපද මාක් මිලී
    එක්සත් ජනපද කෙනත් මැකෙන්සි
    සම්බන්ධිත හමුදා ඒකකයන්

    තලෙයිබාන් බලකායන්

    • රතු ඒකකය
    • ප්‍රාණත්‍යාග බලඇණිය
    • බඩ්රි 313 බල ඇණිය

    ආක්‍රමණයෙහි පළමුවන මාස තුන ඇතුලතදී තලෙයිබාන් විසින් ගම්බද පළාත් වල සැලකිය යුතු ප්‍රගතියක් දැක්වූ අතර, එය විසින් පාලනය කෙරුණු දිස්ත්‍රික්ක ගණන 73 සිට 223 දක්වා ඉහළ දමා ගති.

    තලෙයිබාන් සංවිධානයෙහි සීඝ්‍ර අත්පත් කර ගැනීම පිලිබඳව එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ රුසියාව ඇතුළුව බොහෝ රජයන් විමතියට පත් විය. තලෙයිබාන් ජයග්‍රහණය විසින් දේශීය හා ජාත්‍යන්තර ලෙසින් පුළුල් ව්‍යාකූලතා ඇති කරලීය.

    ආශ්‍රිත

    Tags:

    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයතලෙයිබාන්

    🔥 Trending searches on Wiki සිංහල:

    ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඋපසර්ගවර්ණ සබැඳි සිද්ධාන්තරෝසතෙකලා විදුලි බලයසිංහල පදකඩොලාන පරිසර පද්ධතියස්වභාවික වෘක්‍ෂලතාපෙරකෙළියඉංග්‍රීසි භාෂාවගඩලාදෙණිය විහාරයයෝනි මුඛයබුදුගුණ අලංකාරයමන්ද පෝෂණයනිශ්ශංක විජයරත්නදෙමළ අක්ෂර මාලාවකාමාවචර ලෝකගූගල් මැප්ස් නැවිගේෂන්දියවැඩියා රෝගීන්ගේ දෙපාවිර පුරන් අප්පුරූපවාහිනියපෙර පාසල්විකිපීඩියාසීතල යුද්ධයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයසාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩගස්දිලීරශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවබලශක්ති සංරක්‍ෂණයනීතියලිංගික ඉන්ද්‍රියන්අධ්‍යාපන මනෝ විද්‍යාවකොලෙස්ටරෝල්දානයමද්දුම බණ්ඩාරශ්‍රී ලංකා ගුවන් හමුදාවනාලන්දා විද්‍යාලය, කොළඹමීකිරිදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයසාහිත්‍යයනෙළුම්කාම්බෝජයන්‍යෂ්ටික ශක්තියක්‍ෂුද්‍ර ජීවීන්සිංහල හෝඩිරාවණා රජක්‍ෂය රෝගයගණිකාවහෘදයාබාධයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශපයිතගරස් ප්‍රමේයයරසායනික බන්ධනහික්කඩුවේ සුමංගල තෙරණුවෝවෘත්තීය අධ්‍යාපනයසිංහල වර්ණ මාලාවපොරොන්දමමානවවාදී මනෝවිද්‍යාවඅනුරාධපුර යුගයමත්ද්‍රව්‍යඇල්ගීසිද්ධාර්ථ කුමරුජුලියස් සීසර්ක්ෂණික මෝචනය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ගැට බෙරයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්මහ පොළොවමාක් සකර්බර්ග්ලාදුරුපරාක්‍රම සමුද්‍රයසමලිංගිකතාවගෞතම බුදුරජාණන් වහන්සේසීගිරි බිතු සිතුවම්කොස්මහා මංගල සුත්‍රයආයුර්වේදය🡆 More